මහින්ද ඉන්න ඕනෙද යන්න ඕනෙද
අනික මේ ගිණුම
මචන්ස් ලා මේක අලුත්ම වැඩක් අන්තර්ජාලය භාවිතා කරන්නන් මහින්දට කොච්චර කැමතිද කියල හොයන්න අලුතෙන්ම මේ එලකිරි ගිණුම හැදුවෙ.....
Vote කරන්න system එකක් හැදුවනම් අලුතෙන් ගිණුම් හදල vote කරන්න පුලුවන්.... අනික දෙපාරක් කරන්නත් පුලුවන්
මෙතන කරන්න තියෙන්නෙ මෙච්චරයි.....Vote කරන්න system එකක් හැදුවනම් අලුතෙන් ගිණුම් හදල vote කරන්න පුලුවන්.... අනික දෙපාරක් කරන්නත් පුලුවන්
[*]ඔයාල හිතනවන දැන් මහින්ද හිටිය ඇති යන්න ඕනෙ කාලෙ ඇවිත් කියල මේ ගිණුමට +REP දෙන්න......
[*]ඔයාල හිතනවනම් තවදුරටත් මහින්දම තමා රට පාලනය කරන්න ඕනි වෙන කෙනෙක් නැහැ කියල - REPදෙන්න
අනික මේ ගිණුම
- නිල් පාටින් තියෙනව කියන්නෙ ගොඩක් අය මහින්දට අකමැතියි
- රතු උනොත් තාම ගොඩක් අය මහින්දට කැමතියියි
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු එක්කො REP දෙන්න නැත්නම් REP කපන්න
මම මේ ගිණුම වෙන කිසිම වැඩකට USE කරන්නෙ නැහැ එහෙම කලොත් ඔක්කොම එකතු වෙල REP කපන්න
Thanks.....මම මේ ගිණුම වෙන කිසිම වැඩකට USE කරන්නෙ නැහැ එහෙම කලොත් ඔක්කොම එකතු වෙල REP කපන්න


