මහින්ද කලේ හොද වැඩක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    රට වටෙම ඉන්න අමුම අමු සක්කිලි ටික කොලබ ගෙන්නල ලස්සනට කැම සෙට් කරල දුන්නා, ආපු ගොඩක් උන් තාමත් තැන් තැන් වල, මෙක අප්පච්චිගෙ going away gift එක වෙන්න බැරිද බය්යන්ට :lol:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රට වටෙම ඉන්න අමුම අමු සක්කිලි ටික කොලබ ගෙන්නල ලස්සනට කැම සෙට් කරල දුන්නා, ආපු ගොඩක් උන් තාමත් තැන් තැන් වල, මෙක අප්පච්චිගෙ going away gift එක වෙන්න බැරිද බය්යන්ට :lol:
    අනිවා.. නැත්තං මේ හුත්ත ඉවරයක් වෙන්නෙ නැහැ. උන් යන්නෙත් නැහැ. බයියො තේරුම් ගන්නෙත් නැහැ.

    පස්සෙ කාලෙ හිගය වැඩි වුනාම මිනිස්සු මිනිස්සු මරාගන්න එක විතරයි වෙන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චන්දෙත් කොල්ල කාල අන්තිමට කොලබල ගෙනල්ලා හෙලුවෙන් නාවල ගස්සවැවුව්වා
     
    • Haha
    Reactions: handley

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අාගමත් ඉස්සරහට දාල ලකුණු දාගත්ත පරයෙක්නේ ඕකා..උගේ මැරයෝ අර මිනිස්සුන්ට ගහනව උෟ හයියෙන් පිරිත් දාගෙන.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    උන්ව ගෙන්නල චුන් කරල ගොටගම යවලා අරුන්ට ගෙවල් වලට යන්නත් කලින් මු ඉල්ලා අස් උනා, හිතලම කරපු වැඩක් වගෙ :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ට ගුපියන්ට අතල් වෙන්ඩ නම් පුලුවන් හැබැයි ඔක්කොම ඉතාම තාවකාලිකයි, අලු යට ගිනි පුපුරු කාදිනල් පොන්නයලව ජෙප්පන්ව ගුපියන්ව විනාශ කරල දායි, මේක ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ මළගම...
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ජෙප්පන්ට ගුපියන්ට අතල් වෙන්ඩ නම් පුලුවන් හැබැයි ඔක්කොම ඉතාම තාවකාලිකයි, අලු යට ගිනි පුපුරු කාදිනල් පොන්නයලව ජෙප්පන්ව ගුපියන්ව විනාශ කරල දායි, මේක ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ මළගම...
    යෝෂිත බේබි රට පැනලා හත් දෙයියනේ...:shocked: ලංකාවේ අනාගත උරුමක්කාරයෙක් නේද? ආයි දවසක සේනා සංවිධානය කරගෙන වඩිනු මැන කුමරුනි... 🤭 @erozan @elajani

    Screenshot (305).png
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    DITTA DAMMAWEDINIYABKARMAYA UTA PALA DUNNA

    MAN HAMAWELEMA HITUWE UGE GAME MINISSU PILIGATTE NE AURUDU 15 YANAKAN KAWADDA OKA ELIYATA ENNE KIYALA EYE MINIHA U VISINMA PENNUWA U KAUDA KIYALA