මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    අඩෝ මමත් යහපාලනයට චන්දේ දුන්නේ , එත් අද මම පසු තැවෙනවා ,අද මම දැක්කා news වල පාර්ලිමේන්තුවේ විසුරුවා හැරියට පස්සේ අර රිෂාඩ් බදුරුදීන් මුස්ලිම් 120ට අද පත්වීම් දීලා කණිජ වැලි සංස්‌ථාවේ .

    ප@@ යහපාලනය

    කොන්දක් නැති නායකයෙක්

    ගොඩක් අය පසුතැවෙනවා මචන්.අපේ ගෙදර හැමෝම එහෙමයි.මාත් එහෙමයි.ලක්ෂ 62 දැන් සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ.ඒක ඔය පබයත් දන්නවා, රන්න පොනිලත් දන්නවා.

    උභය ජීවි ජිවිතයක් මූ ගත කරන්නේ.

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    තමන්ගේ මව් භාෂාවවත් හරියකට දන්නේ නැතුව සිංහල ජාතිය බේරගන්න කෑගහද්දී විහිළුවක් වෙනවා සහෝ :):):)

    awankenma kiyal deepanko oya wachana deke theruma mata

    +13 k dennam :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    awankenma kiyal deepanko oya wachana deke theruma mata

    +13 k dennam :)

    උඹ හිතන් ඉන්නේ තේරුමේ අනිත් පැත්ත
    දීන = නිවට බියගුළු
    අදීන කියන්නේ ඒකෙ විරුද්ධ පදය
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අඩෝ මමත් යහපාලනයට චන්දේ දුන්නේ , එත් අද මම පසු තැවෙනවා ,අද මම දැක්කා news වල පාර්ලිමේන්තුවේ විසුරුවා හැරියට පස්සේ අර රිෂාඩ් බදුරුදීන් මුස්ලිම් 120ට අද පත්වීම් දීලා කණිජ වැලි සංස්‌ථාවේ .

    ප@@ යහපාලනය

    කොන්දක් නැති නායකයෙක්

    wade awl thama. eth ithin e kaleth oka oita wada kolane. amathrawa ithin mahinda kiyanne wilpaththuwa sudda karanakan balan hitapu ekane. thawa ithin afganistaneta salli ehemath dunna ne.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උඹ හිතන් ඉන්නේ තේරුමේ අනිත් පැත්ත
    දීන = නිවට බියගුළු
    අදීන කියන්නේ ඒකෙ විරුද්ධ පදය

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    hari heta udenma dennam.....

    ehemada. hari ehenam wachane maru karala thruma ganing ko. mama kewa kathawa attane
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අඩෝ මමත් යහපාලනයට චන්දේ දුන්නේ , එත් අද මම පසු තැවෙනවා ,අද මම දැක්කා news වල පාර්ලිමේන්තුවේ විසුරුවා හැරියට පස්සේ අර රිෂාඩ් බදුරුදීන් මුස්ලිම් 120ට අද පත්වීම් දීලා කණිජ වැලි සංස්‌ථාවේ .

    ප@@ යහපාලනය

    කොන්දක් නැති නායකයෙක්

    :yes::yes::yes:
    වෙන්න ඕන දේ උනාට පස්සේ ඉතින් ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගත යුතුය...
    (ප.ලි. ඇතුන් මිසක් අලි නෙමෙයි :no::no:)
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    උඹ පෞද්ගලිකව විශ්වාස කරනවද සම්‍යදෘෂ්ඨික දෙවියො මහින්දට සපෝට් කරනවා කියලා,
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මයිත්‍රීපාල එතකොට දෙයියොන්වත් පරද්දලද :shocked::shocked::shocked:

    scurvy අකෞන්ට් එක කරන්නෙ නලීන්ද සිල්වද කියල සැකයි සිඞ්හලු :dull: :dull:

    f95.jpg
    :lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උන් අදීනයි කියන්නේ උඹල දීන සෙට් එකද :rofl::rofl::rofl:

    පැටියා;18626398 said:
    කට බොරු කිවුවත් අත බොරු ගහන්නෑ :lol:

    මහ රෑ දැන් කඹ හොයපල්ලකො :lol: :lol: :lol:

    පොඩි උන් තුන්දෙනා කොහේ ගියත් ඉන්නවා නෙහ් සපෝර්ට් එකට... :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    lankawe hitapu un iguru deela miris gatta jathiyak ne ban,
    ehewe eke rata beragata nayakaya pawa deela , yudda karanna one gonekuta puluwan kiyapu set ekak yuda samarumata genawe.........

    ehewe eke mahindata kelawana eka aye ahannath deyak da.

    kawada hari ithihasa pothe.( mekala ithihasaya ithuru kalath) owa liyawei lassanata.

    moka nathath bada gena hitana adeena set ekak innakal itin rata goda yanne ne. aye hemita hemita wala pallata yanawaa
    :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොඩි උන් තුන්දෙනා කොහේ ගියත් ඉන්නවා නෙහ් සපෝර්ට් එකට... :lol::lol:

    හෙන ලොකු එකා? 89 කියලා දාගෙන ඉන්නෙ උඹෙ උපන් අවුරුද්ද නම් උඹ මට හුජ්ජ කොල්ලෙක් පමනි :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ද මහින්ද සමග සිටියහ.

    make-us-lol-032514-01.jpg

    අහවල් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කිව්වේ නැද්ද බන් අවුරුදු දෙකකට කලින් තිබ්බොත් තුනත් දෙකත් එකටම කපොතිවෙනව කියලා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara

    ගොඩක් අය පසුතැවෙනවා මචන්.අපේ ගෙදර හැමෝම එහෙමයි.මාත් එහෙමයි.ලක්ෂ 62 දැන් සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ.ඒක ඔය පබයත් දන්නවා, රන්න පොනිලත් දන්නවා.

    උභය ජීවි ජිවිතයක් මූ ගත කරන්නේ.

    mokadda e hethuwa:oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මැදමුලන කැරියා එක්ක ඉන්නේ අපේ නිග්ග වගේ කැරි දෙවිවරු සෙට් එක. ඔය නාතයා එහෙම අන්න ඒ වගේ උන් උ රෑට රෑට ගෙවල් අස්සේ රිංගන එකෙක් නේ ඒ ඇවිල්ල තමයි ආසනික් ගැන වේසියෙක්ට කිව්වේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හලෝ දීනයා කොහොමද ඉතින් :rofl:

    පැටියා;18626933 said:
    හෙන ලොකු එකා? 89 කියලා දාගෙන ඉන්නෙ උඹෙ උපන් අවුරුද්ද නම් උඹ මට හුජ්ජ කොල්ලෙක් පමනි :rofl:

    කවුද බන් මේක ලිව්වේ අර ගොඩ අචාරියාද ?

    පොඩි උන් දුවං එනව දැක්කාම රිදෙන බයියෙක් දැක්කමයි :rofl: :rofl:

    පොඩි එවුන් සෙට් එකටම රිදිලා...:lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ගොඩක් අය පසුතැවෙනවා මචන්.අපේ ගෙදර හැමෝම එහෙමයි.මාත් එහෙමයි.ලක්ෂ 62 දැන් සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ.ඒක ඔය පබයත් දන්නවා, රන්න පොනිලත් දන්නවා.

    උභය ජීවි ජිවිතයක් මූ ගත කරන්නේ.

    උභය ජීවි ජිවිතයක් මූ ගත කරන්නේ. :D:D:D:D