මහින්ද මාමාගෙ වැඩ.......

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
ලොවෙත් මේ ආණ්ඩුවට ඉක්මනට ගෙදර යන්න වෙනවා මචං .
මිනිස්සු ඉන්නේ බොහොම කලකිරීමෙන් :(

මුන් කරනවා කියපු කිසි දෙයක් හරියට කරේ නැහැ .
මම දුන්නේ My3 ට තමයි .. ඒත් ..
ආයේ මහින්ද ආවොත් මම නම් ලොවෙත් ආයේ මහින්දට දෙනවා බන් .
මෝඩ වැඩක් අපි කර ගත්තේ :yes:
 
Last edited:

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොවෙත් මේ ආණ්ඩුවට ඉක්මනට ගෙදර යන්න වෙනවා මචං .
    මිනිස්සු ඉන්නේ බොහොම කලකිරීමෙන් :(

    මුන් කරනවා කියපු කිසි දෙයක් හරියට කරේ නැහැ .
    මම දුන්නේ My3 ට තමයි .. ඒත් ..
    ආයේ මහින්ද ආවොත් මම නම් ලොවෙත් ආයේ මහින්දට දෙනවා බන් .
    මෝඩ වැඩක් අපි කර ගත්තේ :yes:

    සිරාවට?

    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ ..
    මයිත්‍රී ට ජය වේවා .
    කියන අය පොඩ්ඩක් මෙහෙට එන්න ..
    අමතක උන දෙයක් තියනවා කියල දෙන්න ..

    මේ සැරේ ජනාධිපති පැරදුනොත් අල් ජසිරා එකෙන් කොටි ලොක්කෝ කියලා මහින්දව යුධ අධිකරණෙට ගෙනියනවලු...
    ආරක්ෂක ලේකම් ඇතුළු සියලු හමුදාවටත් යන්න වෙනවා ෂුවර්..
    මේවා බොරු නෙවි ඈ අල් ජසිරා එකේ බලපන්....

    මෙච්චර කාලයක් හිතේ තද කරන් හිටිය ඒවා ඔක්කොම එලියට දාන්න දැන් වෙලාව...
    මොන ජනාධිපති ඇමතිත් බලයට එන්න කලින් සුරංගනා ලෝක තමා මවන්නේ...
    ඒත් ආපු හැම එකාම දුෂණය වංචාව කරලා තමා අද ඔය මාලිගා ගහලා වාහන 4 ක් 5 ක් අරගෙන ඉන්නේ...
    ඒ අතින් බැලුවම ජනාධිපති විදියට මහින්ද කරලා තියෙන්නේ දාහෙන් පංගුවක්....

    ඔය ඇමතිලා විඳින සැපට අනුව මන්ත්‍රීලා විඳින සැපට අනුව උන්ගේ පඩියෙන් කරන්න පුළුවන් අට මගුලක් නෑ...
    ඒක උඹලත් දන්නවා මාත් දන්නවා..

    උඹලගේ ඔය අන්ධ වෙලා තියෙන ඇස් ඇරගනින්...
    කොන්ද පණ නැති රනිල් කියන පොන්නයව අගමැති කරවලා විධායකය අහෝසි කරනවලු...
    මේ රටේ රනිල් අගමැති උනොත් රටට වෙන්න තියන දේ ආයේ කියන්න ඕනේ නැහැ නේ ?
    ඔය මොකා ජනාධිපති උනත් නාස්තිය දුෂණය අනිවාර්යයි...

    බලේට එන්න කලින් හැමෝටම පේන්නේ ඌව හා පැටියෙක් වගේ...
    හැමදාම මේ රටේ බොරු පොරොන්දු දීලා ඡන්ද ගන්න එක පුරුද්දක්.
    ඒත් මම උඹලා කොච්චර මෝඩද කියනවා නම් හැමදාම බොරු පොරොන්දු වලට රැවටිලා ඡන්දේ දීලා කෙලවගන්නවා...

    උඹලට අවුරුදු 5 කට කලින් යුද්ධේ පරද්දවපු එක අමතක උනාට මට අමතක නෑ..
    ඔය අද කෑ ගහන උන් යු ටියුබ් එකට ගිහින් බලපන් යුද්ධ කාලේ වීඩියෝස්...
    අද කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා ඇමතිල කරන් ඉන්නවා තමා...
    ඒත් උඹලට තේරෙන්නේ නෑ මහින්ද උන්ව තියාගෙන ඉන්නේ මොකටද කියලා....

    යකෝ මහින්ද කියන්නේ ලොකුම ලොකු කපටියෙක්...
    මහින්ද දන්නවා මුන්ගේ තාම LTTE connection තියෙනවා කියලා...
    මුට ඕනි මුන්ට රජ සැප දීලා ඔක්කොම කනෙක්ෂන් කරන් මුන්ට කෙලවලා දාන්න...
    වැඩි කාලයක් යන්න කලින් මහින්දගේ සෙට් එකක් පිල්ලෙයාන්ටයි කරුණා අම්මන්ටයි ගේම දුන්නේ නැත්නම් ඉජු ඉජු කියපන් ඈ...

    තොපිට මතකද , නුගේගොඩ ගුවන් පාලම් ඔය මෙච්චර කල් හිටපු එකෙක්වත් හැදුවේ නෑ ...
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න නුගේගොඩ ට්‍රැෆික් එකේ බඩගින්නේ ඉන්නවා පැයකට කිට්ටු වෙන්න ...
    ඒ කාලේ පිට කොටුවේ ඇවිදින්න පුලුවන්ද ?
    කප්පම් කාරයි , මැරයෝ හැමතැනම .
    මුඩුක්ක්කු කඩපේලි පාර දෙපැත්තේ ..
    එත් අද පොඩ්ඩක් කොලම ගිහින් බලපං කෝ ..
    වනාතමුල්ලට ඒ දවස් වල බල්ලෙක්ටවත් යන්න බෑ ..
    එත් අද ?

    කැලණිය,දෙමටගොඩ,රාගම තිබුන ට්‍රැෆික් දන්නේ පාරේ බැහැලා ගිය උන් මිසක් මේකට වෙලා කයිවාරු ගහන උන් නෙමේ .
    මොණරාගල,බදුල්ල,බණ්ඩාරවෙල නුවර වැලිමඩ හම්බන්තොට ඇඹිලිපිටියේ හිටපු උන් දන්නවා ඉස්සර පාරවල් තිබුනේ කොහොමද කියලා ...
    තොපිගේ ඇස් පේන්නේ නැද්ද ?
    ඉස්සර තොපි ඒ පාරවල් වල යද්දී කෑ ගැහුවේ මේවා හදන්න එක හු** පුතෙක්වත් නැද්ද කියලා...
    බොරුද කියපන් .. අපේ වාහනේ වලක වැටෙන වැටෙන වාරයක් පාසා හැමෝගෙම කටවල් වලින් පිටවුනේ ඒ වචන .
    පොට්ට ඇස් ඇරලා බලපන් අද ඔක්කොම පාරවල් කාපට් කරලා....
    මෙච්චර කල් ආපු එක ජනාධිපති කෙනෙක්ගෙවත් ඇස් පාරවල් වලට සෙට් උනේ නෑ උඩින් හෙලිකොප්ටරේ යද්දී ...

    මු දකුණ දියුණු කරා තමා ...ඒ ඌ දකුණේ එකෙක් නිසා..
    කොළඹට විතරද හැමදාම කැකිරි ඕනි? දකුණ කොළඹ කරන එකේ වැරැද්ද මොකද්ද ?
    යකෝ අද බස් ස්ටෑන්ඩ් කියක් නම් නිකන් සිංගප්පුරු බිල්ඩින් එකක් වගේ තියෙනවද ?
    පාරේ යද්දී ඇස් ඇරලා බලපන්...

    කොළඹ වරාය දිහා මෙච්චර කල් එකෙක්වත් ඇස් ඇරලා බැලුවද?
    බලපන්..උඹලා මෙතන අකුරු ටයිප් කරනවා..
    අද කොළඹ ගෝල්ෆේස් එකේ ඉඳං පාරවල් හදලා තියෙන හැටි බලපන්...
    මේකේ මොන ජනාධිපතිද කියපන් අපිට හරියට කන්න දුන්නේ ...

    කියහන්කෝ බලන්න චන්ද්‍රිකා ඉද්දි කොච්චර ගැහුවද?
    අද ඔය සජිත් ගොයියා දෙන ඔක්කොම දෙන්නේ කාගේන් ගැහුවා බුදලේද?
    අපි හරියට කාලා බිලා හිටිය ජාතියක්ද ඔයි?

    තොගේ තාත්තා ජනාධිපති උනොත් තෝ තාත්තට කියලා ලම්බෝගිනි එකක් ගන්නේ නැද්ද කියපන්කො?
    යකෝ ඒ ඉන්නෙත් කොල්ලෝ...
    අපේ සල්ලි ගහලා ගන්න එක ඇත්ත...
    අපි එතනට ගියත් ඕකම තමයි ..

    අද හිඟන්නෝ වෙලා ඉන්නවද කවුරුවත්?
    බලපන් කොළඹ පාරේ යන වාහන ... අලුතෙන් වාහන කියක් පාරවල් වලට දානවා ද ?
    මිනිස්සුන්ගේ අතේ සල්ලි නැද්ද ?
    බලපන් මිනිස්සු දිහා ..

    තොපි මෙතන ෆේස්බුක් එකට වෙලා හිඟන්නෝ වගේ වාද කර කර තර්ක කර කර කියනවා කන්න බොන්න නෑලු ...
    කන්න නැතිව මේ වෙනකම් කවුරුවත් මැරිලා තියද ?

    නෑ යකෝ මේ රටේ අනාගතයක් තියෙනවා. තොපිට හැදෙන්න උවමනාවක් නැති කම..
    යකෝ හයිවේ කියන ඒවා අපි - තොපි හීනෙන්වත් ප්‍රාර්ථනා කරපුවද ?

    දැන් බලපන් ගාල්ලට යන්නේ පැයයි ...
    කටුනායකට යන්නේ විනාඩි 20 යි ...
    වෙනදා උබලට මතකද අපි ගාලු ගියපු හැටි ? ගාලු උන්ට මතකද කොළඹ ආව හැටි ?
    උදේ 4-5 ට නැගිටලා බස් එකේ මධ්‍යම බස් නැවතුමට ඇවිල්ලා ඊට පස්සේ කෝච්චියේ හරි / බස් එකේ හරි පැය 5 ක් ට්‍රැෆික් එකේ එන්න උනා අපිට .. එත් අද .. බලපල්ලා , අපි ගාලු යන්නේ නිකන් අල්ලපු ගමට යනවා වගේ ..

    යකෝ මේ රටට මෙච්චර දේවල් කරලා අපිට හෙන ගැහුනත් මොකද කියපන්කො...
    මේ රටේ මෙච්චර ජනාධිපතිවරු හිටියා..කවුද කියපන් දුෂණ වංචා නොකරේ?
    ප්‍රේමදාස ඌට විරුද්ධ වෙන හැම එකාවම මැරුවා ,,,

    ඒත් පොඩි එවුන් එක්ක ඉස්කොලවල් වලට ගිහින් පොඩි එකෙක්ව වඩාගෙන තාත්තා කෙනෙක් වගේ රඟපාන්න හරි ඔය සිරිසේන මහත්තයට පුලුවන්ද ? ඒවා නම් සැර ඇඩ් ..
    යකෝ අර ළමයා නැති වෙච්ච වෙලාවේ ඒවාට මැදිහත් වෙලා පොලිසිය දාල තාත්තා කෙනෙක් වගේ ඒවාට මනුස්සකම ඇතිව උදව් කරේ කවුද ? ඒවත් ඇඩ් තමයි යකෝ ..

    ඩිල්ශාන්ගේ අත කැඩිලා කියලා උගේ අත සනීප කරන්න තමන්ගේ පෞද්ගලික දොස්තරව දාලා අත සතියෙන් සනීප කරලා දුන්නේ කවුද?
    අපේ උන් වර්ල්ඩ් කප් එක දින්නම එවෙලේම කෝල් කරලා කොල්ලන්ට සුබ පැතුවේ කවුද ?
    මේ රටේ මහා පොලොව අල්ලලා මොන ඇමති හු*** කියපන් වැඳලා තියෙන්නේ?
    ඒත් ප්ලේන් එකෙන් බැස්ස ගමන් ඒ මනුස්සයා පොලොව අල්ලලා වැන්දා .. ඔව් .. ඇඩ් එකට හරි වැන්දා නේ බන් ..
    අපේ කොල්ලොන්ට ඒවා දකිනකොට මාර කික් එකක් ආවේ . ඇත්තටම අපේ රට ගැන මාර ආදරයක් හිතුනා ..

    තොපිට මතකද එදා රතිඤ්ඤා පත්තු කරපු හැටි...
    උඹලා කියනවා අනාගතේට සංවර්ධනයක් නැල්ලූ...

    එහෙනම් මේකත් කියපන් මට ..
    තොපි මැච් බල බල කියනවා හයේ ඒවා 4 ඒවා ගහපන් කියලා..
    උඹලා හිතන්නේ අරුට ගහන්න උවමනාවක් නෑ කියලද ?
    යකෝ බලනකොට ලේසි උනාට ඒක කරන කොට ලේසි නෑ....

    සිරස බ්ලොක් කරාලු ...
    යකෝ මහින්ද මෝඩයෙක් කියලා හිතුවද ?
    ඡන්ද ටික වැඩි කරගන්න INTEL12 එකෙන් සිරසම කියලා උන්ගේ චැනල් එකේ රේට්ස් වැඩි කරගන්න සිරසෙන් ගහපු ප්ලෑන් එකක් ඕක..විශ්වාස නැත්නම් හොයලා බලපන් ... අනික සිරස මුල ඉඳලම කරේ කොටියට කඩේ ගියපු එක .
    තව දෙයක් .. සිරස කාගේද පුතේ ? දෙමලාගේ .. ඌ සිංහල අපිට ද දෙමල උන්ටද ?
    අනික රනිල් කියන්නේ තනිකරම පිට රටට පුක දෙන එකෙක් .
    මූ අගමැති උනහම සිංහලයාට තැනක් නැති කරනවා ඒක ෂුවර් .

    අපි තොපි හෙන මෝඩයි යකෝ මේ වගේ කපටි දේශපාලකයෝ ඉස්සරහා....
    මොකද මේ රටේ නිදහසේ පස් පාගල යන්න ඉඩ දුන්න ඒ මනුස්සයව යුධ අධිකරනෙට ගෙනියනවා නම් පොන්න හැත්ත බලන් ඇති UNP එකට පු* දීගෙන බලාගෙන...
    ඒත් අපේ අම්මව / තාත්තව / නංගිව / අක්කව බෝම්බෙකින් පුපුරලා කෑලි වෙන්න නොදී බේරගත්ත ඒ මනුස්සයව , නංගිව කොළඹ ටවුන් එකට ගිහින් එනකම් ඇඟේ ලේ වතුර වෙලා ඉඳපු බය නැති කරපු ඒ මිනිහට ..
    මේ රටේ හැම බිම් අඟලක්ටම ගිහින් අපිට යන්න අයිතිය දුන්න ඒ මනුස්සයව ..
    යුධ අධිකරණෙට යන්න නම් මං ඉඩ දෙන්නේ නෑ...

    මට මෙච්චර කාලයක් වෙනකම් පක්ෂයක් තිබුනේ නෑ ..
    ඒත් අද ඉඳං මේ රට බේරගත්ත බස් වල බෝම්බ පුපුරන්න නොදී බේරගත්ත බස් වලින් බැහැලා යද්දී වෙඩි තියලා මිනිස්සුන්ව මරන්න ඉඩ නොදී බේරගත්ත බිම් බෝම්බ වලට යට වෙලා කකුල් අත පය නැතුව ඉන්න නොදී බේරගත්ත හමුදාවේ කොල්ලන්ව අල්ලාගෙන ගිහින් බංකර් වල දහ දුක් දෙන්න නොදී උන්ව බේරගත්ත ඒ මනුස්සයව මං කීයටවත්
    යුධ අධිකරණෙට ගෙනියන්න ඉඩ දීලා කට බලියන් ඉන්නේ නෑ යකෝ...

    ඔය කියන සිරිසේන කියන මහත්තයා බලේට ආවොත් ඌම පාර කපලා දේවි රනිල් එක්ක මහින්දව යුධ අධිකරණෙට ගෙනියන්න...
    තොපිට අද රටේ නිදහසේ කතා කරන්න අයිතිය දුන්න ඒ මනුස්සයව යුධ අධිකරණෙට ගෙනියන්න විදියට පාර කැපුවොත් උඹලට නම් වැහි නැති හෙන ගහලා මැරිලා යන්නේ මචන් පාරේ ...

    දේශපාලනය තුල පරම සත්‍යයක් නැත. ඇත්තේ සාපේක්ෂ සත්‍යයක් පමණි. එම නිසා දේශපාලන බුද්ධිය යනු අවස්ථාවට අනුව නිවැරැදි දේශපාලන ගමන් මඟ තීරණය කිරීම විනා හුදු පුද්ගලවාදයක් නොවේ. මන්ද, දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය. ඒ අනුව දැන් මහින්ද කලු චරිතයක් වී ඇත. රනිල් සුදු චරිතයක් වී ඇත. දේශපාලනයේ නියැලී සිටින අන් චරිතවලට සාපේක්ෂව MY3 යහපත් මිනිසෙකි. විශේෂයෙන්ම මහින්දට වඩා නම් සිය ගුණයක් හොඳ දේශපාලන චරිතයක් ඇත්තෙකි. දෙදෙනාගේ දේශපාලන ඉතිහාසය දෙස විමසුවත් එය පැහැදිලි වේ.
    නමුත් දැන් රට තියන තැන අනුව මහින්දට ඇර වෙන කිසිම අයෙකුට මේ රට run කර නොහැකිය .
    රනිල් අගමැති නොවන්නේ නම් , My3 මහත්තයාට චන්දේ දීම ගැන ටිකක්වත් හිතන්න තිබුන .

    එම නිසා 2020 වනතුරු ශ්‍රිලංකාවේ ජනපති මහින්දම වේ .
    පොදු මහජනතාව වන අපිට වෙන විකල්පයක් නැත .
    එක්කෝ ඌ රට හදාවි / නැත්නම් ඌ රට ලෝක සිතියමෙනුත් මකාවී ..
    කාලය සියල්ල විසඳනු ඇත .

    පසු වදන :

    ගොඩක් අය අහන පොදු ප්‍රශ්න කිහිපයක් තියනවා මේ thread එක කියවල එක නිසා මම ඒවටත් උත්තර දෙන්නම් .

    1. මේ පොස්ට් එක ලියන්න මට කවුරුවත් සල්ලි දුන්නේ නෑ .
    2. මහින්ද මට පුකේ ඇරියේත් නෑ .
    3. නැහැ . මම ආණ්ඩුවේ නේම් ජොබ් එක කරන්නේ . බයිසිකලයක් හම්බ උනෙත් නැහැ .
    4. රෙදි නැතුව කඩෙ යනවා කියන්නෙ ඔකට තමා කියන්න එපා . මන් කිවුවේ මගේ මතය . ඔයාගේ මතය මට වෙනස් වෙන්න පුළුවන් .
    5 . උබ කොච්චර කිව්වත් මරාට චන්දේ දෙන්නෙ නෑ.... කී පාරක් කියන්නද ගිහින් බුදිය ගනින්කො වද දෙන්නෙ නැතුව.. කියන්න එපා දෙන නොදෙන එක උබේ වැඩක් මන් කරේ මගේ මතය ප්‍රකාශ කිරීමක් .

    රේප් කැපුවට කමක් නැහැ . ඒත් එක නෙමේ නේ බන් වෙන්න ඕනේ ..
    උබලට කියන්න තියන දේ මෙතන කියපන් . අපිට Discuss කරන්න පුළුවන් .

    සම්මා සම්බුදු සරණයි ඔබ සැමට !
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10153651_804278726274847_3662797711710851431_n.jpg
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පිස්සුද බන් කොහෙද එහෙම සමාන කමක් තියෙන්නෙ ඔය පින්තූර දෙකේ