මහින්ද රට කාපු හැටි

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මහින්ද රට කාපු හැටි

අද මහින්දගේ හොරකම් ගැන විතරක් කතා කරලා මදි. මහින්දගේ අනෙක් වැරදි ගැනත් කතා කරන්න ඕනේ. මොකද "මහින්ද හොරා" කියන එක දැන් කවුරුවත් වැඩිය පිළිගන්නේ නෑ. මෙන්න අපට අමතක වෙලා තිබ්බ මහින්දගේ පරණ වැරදි. අදින් පස්සේ මේවා ගැනත් කතා කරන්න.

1980දී ජුලි වැඩ වර්ජකයෝ 20,000ක් එක දවසෙන් රස්සාවෙන් අස් කරේ මහින්ද. 1989දී කොටින්ට ආයුධ ලොරි ගණන් ගෙනිහින් දුන්නෙත් මහින්ද. ප්‍රා කල්ලිය හැදුවෙත් අර දත් දොස්තර නෙවෙයි, මහින්ද. රිචඩ් ද සොයිසා, විජේදාස ලියනආරච්චි එහෙම මැරෙව්වෙත් මහින්ද. කොබ්බැකඩුව මහත්තයව මැරෙව්වෙත් මහින්ද. බටලන්ද වධකාගාරයට අල්ලපු ගෙදර ජිවත් වෙලත් වධහිංසා වලට ලක් වෙච්ච තරුණයන්ගේ සද්දයක්වත් නොදැනී හිටියෙත් මහින්ද. 89 දී කොල්ලෝ කෙල්ලෝ බොරු විප්ලවයකට දැක්කුවේ මහින්ද. මේ තරුණයන්ව ටයර් සෑයවල් වල මරා දැම්මෙත් මහින්ද.

බැද්දගානේ සංජිව ජනාධිපති ආරක්ෂක අංශයට ගත්තෙත් චන්ද්‍රිකා නෝනා නෙවෙයි මහින්ද. සොත්ති උපාලිලට ඉහල තනතුරු දුන්නෙත් මහින්ද.

සෙවණගල සිනි සමාගම UNP ජාතික සංවිධායක දයා ගමගේට ඒ වෙද්දී ෆැක්ටරියේ ගබඩා වල තිබ්බ සීනි වල වටිනාකමටත් වඩා අඩු මිලකට විකුනුවෙත් මහින්ද. ලංකවේ තිබ්බ ලොකුම කම්හල් (ඇඹිලිපිටිය කඩදාසි කම්හල, කන්තලේ සිනි කම්හල, වේරහැර සහ කැප්පෙටිපොළ බස් කම්හල්) කුණු කොල්ලයට විකුණලා, ඊට පස්සේ ඒවා ගත්ත මුදලාලිලාට මේ කම්හල් විනාශ කරන්න ඉඩ හැරලා, පස්සේ ඒවායේ යන්ත්‍ර සුත්‍රත් විකුණාගන්න ඉඩ හැරියේ මහින්ද.

ඇයි තව 1996දී මහ බැංකුවට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1998දී දෙහිවල කෝච්චියට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1999දී මුලතිව් කඳවුරට ගැහුවෙත් මහින්ද. අලිමංකඩ කඳවුරට ගැහුවෙත් මහින්ද.

ආ අමතක උනා, තොප්පිගල කියන්නේ විශාල කැලයක් කිව්වෙත් මහින්ද. ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙත් මහින්ද. හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වෙත් මහින්දම තමයි.

ඒ විතරක් නෙවෙයි, 1987දී ප්‍රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව් බලපෑම් වලට යට වෙලා යුද මෙහෙයුම් නවත්තල, ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා, සාම සාධක හමුදාවක් ගෙන්නලා කොටින්ට බේරෙන්න ඉඩ දුන්නෙත් මහින්ද.

2002දී බොරු සාම ගිවිසුමක් ගහල, කොටින්ට රටෙන් කෑල්ලක් ලියල දීල, උන්ට ශක්තිමත් වෙන්නයි, දකුණට බෝම්බ ගේන්නයි ඉඩ දුන්නේ මහින්ද. මිලේනියම් සිටි පාවාදීම කරලා බුද්ධි අංශ නිලාධාරීන් කොටි පිස්තෝල කල්ලියේ බිල්ලක් වෙන්න ඉඩ දුන්නෙත් මහින්දම තමයි.
 
Last edited:
  • Like
Reactions: kevindareal

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ඕව වැඩක් නැහැ බන් මහින්ද හොර හොර කියන්න විතරය් මුන් දන්නේ.කරන මගුලකුත් නැහැ කරපු මගුලකුත් නැහැ කාල කන්නි
 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ටෝයියනේ, මෙහෙම සිද්ධි අපේ මෑත ඉතිහාසයේ වුනේ නැද්ද? නැතිනම් උඹල ඉපදුනේ 2005 මහින්ද ජනාධිපති වුනාට පස්සෙද?
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මේක ගොඩ දෙනෙකුට අමතක වෙච්ච එකක්:

සෙවණගල සිනි සමාගම UNP ජාතික සංවිධායක දයා ගමගේට ඒ වෙද්දී ෆැක්ටරියේ ගබඩා වල තිබ්බ සීනි වල වටිනාකමටත් වඩා අඩු මිලකට විකුනුවෙත් මහින්ද. ලංකවේ තිබ්බ ලොකුම කම්හල් (ඇඹිලිපිටිය කඩදාසි කම්හල, කන්තලේ සිනි කම්හල, වේරහැර සහ කැප්පෙටිපොළ බස් කම්හල්) කුණු කොල්ලයට විකුණලා, ඊට පස්සේ ඒවා ගත්ත මුදලාලිලාට මේ කම්හල් විනාශ කරන්න ඉඩ හැරලා, පස්සේ ඒවායේ යන්ත්‍ර සුත්‍රත් විකුණාගන්න ඉඩ හැරියේ මහින්ද.
 
Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    උඹට ඔය ජොබ් එක සෙට් උනේ කොහොමද බං?
    මටත් සෙට් කරලා දෙන්න බැරිද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කෝ මේ ටෝයියෝ? පුලුවන්නම් මේවා වුනේ නෑ කියපල්ලා.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කෝ මේ ටෝයියෝ? පුලුවන්නම් මේවා වුනේ නෑ කියපල්ලා.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    mahinda hora kiyala puke keli deketh tatoo ekak gahaganin.:dull::dull::dull:

    Toyiyo Paw.kiyaganna deyak ne.wairayk witharayi thiyenne.ubale katahari mahinda monawahari athawarayak karada???

    ජනවාරි වල බොරුවට සද්ද දාල මිනිස්සුන්ව රැවට්ටුවට දැන් ඒවා හරියන්නේ නෑ. ටොයියෝ දැන් කට උත්තර නැති වෙලා ඉන්නේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අද මහින්දගේ හොරකම් ගැන විතරක් කතා කරලා මදි. මහින්දගේ අනෙක් වැරදි ගැනත් කතා කරන්න ඕනේ. මොකද "මහින්ද හොරා" කියන එක දැන් කවුරුවත් වැඩිය පිළිගන්නේ නෑ. මෙන්න අපට අමතක වෙලා තිබ්බ මහින්දගේ පරණ වැරදි. අදින් පස්සේ මේවා ගැනත් කතා කරන්න.

    1980දී ජුලි වැඩ වර්ජකයෝ 20,000ක් එක දවසෙන් රස්සාවෙන් අස් කරේ මහින්ද. 1989දී කොටින්ට ආයුධ ලොරි ගණන් ගෙනිහින් දුන්නෙත් මහින්ද. ප්‍රා කල්ලිය හැදුවෙත් අර දත් දොස්තර නෙවෙයි, මහින්ද. රිචඩ් ද සොයිසා, විජේදාස ලියනආරච්චි එහෙම මැරෙව්වෙත් මහින්ද. කොබ්බැකඩුව මහත්තයව මැරෙව්වෙත් මහින්ද. බටලන්ද වධකාගාරයට අල්ලපු ගෙදර ජිවත් වෙලත් වධහිංසා වලට ලක් වෙච්ච තරුණයන්ගේ සද්දයක්වත් නොදැනී හිටියෙත් මහින්ද. 89 දී කොල්ලෝ කෙල්ලෝ බොරු විප්ලවයකට දැක්කුවේ මහින්ද. මේ තරුණයන්ව ටයර් සෑයවල් වල මරා දැම්මෙත් මහින්ද.

    බැද්දගානේ සංජිව ජනාධිපති ආරක්ෂක අංශයට ගත්තෙත් චන්ද්‍රිකා නෝනා නෙවෙයි මහින්ද. සොත්ති උපාලිලට ඉහල තනතුරු දුන්නෙත් මහින්ද.

    සෙවණගල සිනි සමාගම UNP ජාතික සංවිධායක දයා ගමගේට ඒ වෙද්දී ෆැක්ටරියේ ගබඩා වල තිබ්බ සීනි වල වටිනාකමටත් වඩා අඩු මිලකට විකුනුවෙත් මහින්ද. ලංකවේ තිබ්බ ලොකුම කම්හල් (ඇඹිලිපිටිය කඩදාසි කම්හල, කන්තලේ සිනි කම්හල, වේරහැර සහ කැප්පෙටිපොළ බස් කම්හල්) කුණු කොල්ලයට විකුණලා, ඊට පස්සේ ඒවා ගත්ත මුදලාලිලාට මේ කම්හල් විනාශ කරන්න ඉඩ හැරලා, පස්සේ ඒවායේ යන්ත්‍ර සුත්‍රත් විකුණාගන්න ඉඩ හැරියේ මහින්ද.

    ඇයි තව 1996දී මහ බැංකුවට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1998දී දෙහිවල කෝච්චියට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1999දී මුලතිව් කඳවුරට ගැහුවෙත් මහින්ද. අලිමංකඩ කඳවුරට ගැහුවෙත් මහින්ද.

    ආ අමතක උනා, තොප්පිගල කියන්නේ විශාල කැලයක් කිව්වෙත් මහින්ද. ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙත් මහින්ද. හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වෙත් මහින්දම තමයි.

    ඒ විතරක් නෙවෙයි, 1987දී ප්‍රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව් බලපෑම් වලට යට වෙලා යුද මෙහෙයුම් නවත්තල, ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා, සාම සාධක හමුදාවක් ගෙන්නලා කොටින්ට බේරෙන්න ඉඩ දුන්නෙත් මහින්ද.

    2002දී බොරු සාම ගිවිසුමක් ගහල, කොටින්ට රටෙන් කෑල්ලක් ලියල දීල, උන්ට ශක්තිමත් වෙන්නයි, දකුණට බෝම්බ ගේන්නයි ඉඩ දුන්නේ මහින්ද. මිලේනියම් සිටි පාවාදීම කරලා බුද්ධි අංශ නිලාධාරීන් කොටි පිස්තෝල කල්ලියේ බිල්ලක් වෙන්න ඉඩ දුන්නෙත් මහින්දම තමයි.

    අඩෝ උබ කියනකන් මම හිතාගෙන හිටියෙ මේව කරේ කලින් හිටිය පාලකයො කියල .තැන්ක්ස් මචන් බලනකොට මහින්ද පුදුම පොරක්නෙ :sorry::sorry::sorry: