මහින්ද, රනිල්, අනුර

aruna47

Well-known member
  • මහින්ද, රනිල්, අනුර

    මහින්ද, රනිල්, අනුර තුන්දෙනාටම අබසරණයි..!
    2014-09-28 දින පැවති බොදු බල සේනා මහා සඟ සමුළුවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ දේශනය ඇතුලත් සම්පූර්ණ සමුළුවේ වීඩියෝව පහත සබැඳියෙන් නරඹන්න >>>>

    10639532_822119111165619_1508259083282876824_n.jpg

    මේකේ තම්බි ටිකව පලු අරිනවා. රිදෙයි සැහෙන්න
    :rofl::rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ow arunayo.. api pata amathaka karala ape sinhala sinhayek wa nayakaya karamu. ethakota wede hari. hamba sellam balanna one ne ape sinhale.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා හා බලපන්කො මහින්දට වාසි වෙන විදියට තමයි බොදු බලසේන්ව යන්නේ...
    ඉස්සරහට තව කල් තියනවනේ......
    දත ශක්තිමත් කරනවා බලගත්ත්කි අපිටම
    පාට අමතක කරලා මහින්දට කතරේ ගහන්න :D
     
    Last edited:

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    BBS කියන්නේ ඔය පෙන්නන තරම් අපට ආදරේ සෙට් එකක් නෙමේ .
    ඕක හරියටම දැනගන්න තව ටිකක් ඉදපල්ලා ......................................
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    election eka laga nisa mokadda wenne kiyala balaganna puluwan.
    me sare mahinda,ranil,anura ,podu apekshakayata hithanna deyak methana thiyenawa.
    2005 ranil podi ganakin paradune sinhala bawudda chanda gana wadiya hithanne nathuwa giyapu hinda.
    2009 kohomath war eka dinna hinda mahinda goda giya.
    eth me para hamotama ayeth sinha bawudda chanda gana hithanna wewi

    kawuruwath hambayan gana kiyapu ewa gana ganak naha wage.
    godak kattiyata one wela thibbe support karana paththa danaganna.
    4hr walata wadiya thibba katha wala india ,nepal 3dena ara anith okkoma katha kale sinhala bawuddayata me rate wela thiyena de gana
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආගමක් ජාතියක් නැති ජෙප්පන්ටනන් ගොඩාක් රිදිලා බව පේනවා ලොල්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්දගෙන් කඩෙන දේශපේ‍්‍රමී මත දරණ චන්ද unp හෝ පොදු අපේක්ෂකයාට යන එක වලක්වන තාමයි බොදු බලයෙන් අපේක්ෂකයෙක් දැම්මොත් දන්නේ. කොහොමත් මේ සංවිදානයේ අරමුණ මහින්දට ආයිත් රජ වන්න පාර කපන එක කියලා තේරෙනවා. හැබැයි අනිත් පැත්ත ගහලා රනිල්ට උදව් කාන්නත් බැරි නහ. මොකද සිහල උරුමය ( හෙළ උරුමය) කියන පක්ෂේ අවේ unp එකට හිතවත්ව. එත් අන්තිමට මහින්දගේ පැත්තට වැටුනා. හැබැයි මොනා උනත් චම්පික වැදගත් මොලේ තියන මිනිහෙක් නිසා. තාතම රටේ හැම මිනිහාගේම ගරුත්වය දිනාගෙන ඉන්නව.

    කොහොමත් රනිල්ට ජනාදිපතිවරණය දිනන්න බැහැ මේ තියන තත්වේ අනුව. රනිල් හිතන්නේ දිනන්න පුලුවන් කියලා . රනිල්ට හිතුනොත් තමන්ට දිනන්න බැහැ කියලා පොදු අපේක්ෂකයාට කැමැත්ත දීලා. ෆොන්සේකාට කරා වගේ කර අරිවී. එතකොට රනිල් ඉල්ලුවේ නැති නිසා පරද විමේ අපවාදෙන් ගැලවෙන්න් පුළුවන්. රනිල් ඉල්ලා පරද උනොත් රනිල්ට හබක් වෙන බව රනිල් දන්නවා. හැබැයි රනිල් ඉල්ලුවොත් ලොකුසටනක් බලන්න පුළුවන්. මොකද රනිල් අන්තිම තුරුම්පුව ගහන නිසා.

    මහින්ද හිතන්නේ පාවෙන චන්ද වලින් බහුතරක් sinhala බෞද්ද චන්ද කියලා. එකයි බොදු බල සේනා ගුණ්ඩුව දැමේ. අනික jvp එකටත් උවමනාවක් නැහැ මහින්ද පරද්දලා රනිල් ගෙන්න
     
    :yes:
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    ආගමක් ජාතියක් නැති ජෙප්පන්ටනන් ගොඩාක් රිදිලා බව පේනවා ලොල්

    මචන් සිංහල කමට මගේ රටට මගේ ජාතියට මගේ ආගමට අපි හැමෝම ආදරේ
    එත් හමබයෝ මට්ටු කරන්න ඇවිත් මේකත් පස්සේ හක් ගෙඩිය වගේ වෙයිද කියන එකයි අව්ල ....