මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඡන්දයක් එන්නේ ආයේ 2020 මාර්තු මාසේ.... එතකොට පොන්නවංශ ඇතුලු පට්ට හොරු ටික කූඩුවේ... දැන් රකින්න සිරත් නෑනේ....

    hqdefault.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Kattiyata tika tika thereegena enawa wage master plan eke tharama. Thawa iwara na, rata goda dala thamai oka iwara wenne :)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජේ.වී.පී රතු අලින්ගේ නිරුවත :lol:

    45860110_1464084207058987_6985499423425953792_n.jpg

    ව්‍යවස්තාවෙ බෑ කියල තියන ඒව කරල හොරෙන් අගමැති පුටුවෙ ඉදගන්නෙ නැතුව පාඩුවෙ තව දවස් දෙක තුනකින් එන්න තිබ්බ බජට් එක පරාද කරානම් ඔච්චර කිච වෙන්නෙ නෑනෙ.:lol::lol::lol::lol: එහෙනම් දැන් චන්දෙට දින දාල . උනුත් සතුටුයි මුනුත් සතුටුයි අපිත් සතුටුයි.

    පුරුදු විදිහටම හොරකමෙන් අගමැති කමත් ගන්න ගිහින් නැට්ටෙ ඉදන් ගොම ගාගෙන දැන් වටේ ඉන්න උන්ටත් බැන බැන යනව. රනිල්ට විශ්වාසභංගයක් ගෙනාව චන්දෙ දෙන්නවත් පාර්ලිමේන්තු ආවෙ නෑ . හොරෙන් දෙන්නම් කිව්වහම කෙලගෙන ගිහින් ගත්ත . දැන් සනීප ඇති
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ව්‍යවස්තාවෙ බෑ කියල තියන ඒව කරල හොරෙන් අගමැති පුටුවෙ ඉදගන්නෙ නැතුව පාඩුවෙ තව දවස් දෙක තුනකින් එන්න තිබ්බ බජට් එක පරාද කරානම් ඔච්චර කිච වෙන්නෙ නෑනෙ.:lol::lol::lol::lol: එහෙනම් දැන් චන්දෙට දින දාල . උනුත් සතුටුයි මුනුත් සතුටුයි අපිත් සතුටුයි.

    පුරුදු විදිහටම හොරකමෙන් අගමැති කමත් ගන්න ගිහින් නැට්ටෙ ඉදන් ගොම ගාගෙන දැන් වටේ ඉන්න උන්ටත් බැන බැන යනව. රනිල්ට විශ්වාසභංගයක් ගෙනාව චන්දෙ දෙන්නවත් පාර්ලිමේන්තු ආවෙ නෑ . හොරෙන් දෙන්නම් කිව්වහම කෙලගෙන ගිහින් ගත්ත . දැන් සනීප ඇති

    :cool: දැන් 2020 වෙනකන් ඉඳහන්කෝ අලුත් අාන්ඩු හදන්න :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    පාඩුවෙ තව දවස් දෙක තුනකින් එන්න තිබ්බ බජට් එක පරාද කරානම් ඔච්චර කිච වෙන්නෙ නෑනෙ.

    පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව කොහොමද බජට් එක පරද්දන්නේ?
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ව්‍යවස්තාවෙ බෑ කියල තියන ඒව කරල හොරෙන් අගමැති පුටුවෙ ඉදගන්නෙ නැතුව පාඩුවෙ තව දවස් දෙක තුනකින් එන්න තිබ්බ බජට් එක පරාද කරානම් ඔච්චර කිච වෙන්නෙ නෑනෙ.:lol::lol::lol::lol: එහෙනම් දැන් චන්දෙට දින දාල . උනුත් සතුටුයි මුනුත් සතුටුයි අපිත් සතුටුයි.

    පුරුදු විදිහටම හොරකමෙන් අගමැති කමත් ගන්න ගිහින් නැට්ටෙ ඉදන් ගොම ගාගෙන දැන් වටේ ඉන්න උන්ටත් බැන බැන යනව. රනිල්ට විශ්වාසභංගයක් ගෙනාව චන්දෙ දෙන්නවත් පාර්ලිමේන්තු ආවෙ නෑ . හොරෙන් දෙන්නම් කිව්වහම කෙලගෙන ගිහින් ගත්ත . දැන් සනීප ඇති

    :yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව කොහොමද බජට් එක පරද්දන්නේ?

    බජට් එකට විරුද්දව චන්දෙ දෙනව කියල ජෙප්පො කියල තිබ්බ කලින්ම . කෝටි 50 ගානෙ මේකට දුන්න එකේ ඒකෙදිත් බාගන්න තිබ්බනෙ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කාටද හුලන් වෙන්නෙ කියල චන්දෙන් බලගනින්..:cool::cool: අපි විස්වාස කරන්නෙ රනිලාගේ පොන්න පාලනයෙන් බැටකෑ දේවේලක් කාල එක වේලක් බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ගෙ චන්ද බලය විතරයි...:yes::yes:

    ඔබට ෂතුටුද දැන්:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    බජට් එකට විරුද්දව චන්දෙ දෙනව කියල ජෙප්පො කියල තිබ්බ කලින්ම . කෝටි 50 ගානෙ මේකට දුන්න එකේ ඒකෙදිත් බාගන්න තිබ්බනෙ.

    ජෙප්පො අපි නම් ඔය බලු පොරේට නෑ කියලත් කලින්ම කිව්වනෙ. :lol:

    රනිල්ට කෝටි 50 මැච් කරන එක ගේමක් නැතුවැති. ඔය ගිය උනුත් ආවෙ :yes:
     
    Status
    Not open for further replies.

    Similar threads