අඩෝ පට්ට ආතල් මේ සිරා දෙන්නේ. කෝ මේ අර FB එකේ රට ඉන්න බයියොන්ට ලංකාවට ඇවිත් පොහොට්ටුවට කතිරේ ගහන්න කියලා කියපු උන්? 








මහින්දව මුන් ඔක්කොම තියල ඇන්දුවා බන්... ඒක තාම බයියන්ට තෙරෙන්නේ නෑ.. ඇත්තට කිව්වොත් පොනිල් තව අවුරුද්දක් යනවා කියන්නේ මෙකෙ කෑලි නෑ විකුනලා.... ආප්පයට මොලේ නෑ.... මේ ගේම හොඳට කල්පනා කරල්ලා ගහන්න තිබ්බා... කොහෙද පොලොන්නරුවෙ මී මනේ... මහින්ද එකම වැරැද්ද දෙපාරක් කරා... අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ආන්ඩුමාරු කිරීම... දැන් ඉතින් චන්දෙට මොනාද කියන්න තියෙන සටන් පාට... ?
Mahindaya amara kemak ne bn kawe happa
මම හිතුවේ හෙන පරිණත දේශපාලන පොරක් කියලා. අන්තිමට නිකන්ම පීචං වෙලා ගියා.

. කො බන් අර මහින්දට කඩෙ යන බුවා අද නැද්ද
මම නම් හිතන්නෙ මහින්දගේ දෙශපාලනෙ මෙතනින් ඉවරයි
විශ්වාස බංගෙ හෙට පැරදුනාම ආයි ජීවිතෙට අගමැති වෙන්න බැහැ

හෙන හූවක් මැද නේද මහින්ද එලියට ගිහින් තියෙන්නේ
අනුර කිව්වේ දැන්
පව් ඕයි

Mahinda parliament awithda ban?හෙන හූවක් මැද නේද මහින්ද එලියට ගිහින් තියෙන්නේ
අනුර කිව්වේ දැන්
පව් ඕයි
මට පෙන්නෙ ගසාගෙ කාලෙ ඉවරයි දැන් එරොසන්ගෙ කාලෙ ,දිගටම මේක බම්ප් වෙවි තියෙවි අනික් පාර්ශවය පැත්තෙන්
ගෙදර කට්ටිය මයිත්රී පැත්තට හැරෙව්වා Part 02
කො බන් අර මහින්දට කඩෙ යන බුවා අද නැද්ද
මම නම් හිතන්නෙ මහින්දගේ දෙශපාලනෙ මෙතනින් ඉවරයි
විශ්වාස බංගෙ හෙට පැරදුනාම ආයි ජීවිතෙට අගමැති වෙන්න බැහැ

Mahinda parliament awithda ban?
Dakke nane banOw ara photos tibbe

