මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    දැන් අගමැති කව්ද ??
    පොහොට්ටුවේ සෙට් එකේ මනිත්රි දුර 50ගාන අයින් කරාද හිටන් ??
    දෙසැම්බර් 7 හිටන් පාර්ලිමේන්තුව විසුරන්න බලේ තියනවා කිව්වොත් මොකද වෙන්නේ ??
    USD එක කියට විතර යයි ද ?

    තවත් කොටසක් ලබන සතියේ... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් අගමැති කව්ද ??
    පොහොට්ටුවේ සෙට් එකේ මනිත්රි දුර 50ගාන අයින් කරාද හිටන් ??
    දෙසැම්බර් 7 හිටන් පාර්ලිමේන්තුව විසුරන්න බලේ තියනවා කිව්වොත් මොකද වෙන්නේ ??
    USD එක කියට විතර යයි ද ?

    මහජන චන්දයක් තියෙනතුරු අගමැති කෙනෙක් නැ, :yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලොල් ගූ ඇන් පී කාරයො ට්ක චුන් වෙලා.. :lol::lol::lol: පාර්ලිමේන්තුවෙ චන්දෙන් රටේ සැබෑ ජනමතය නියෝජනය වෙන්නෙ නැ, චන්දෙ ලගයි ඔහොම යන්.. :cool::cool:

    සැබෑ ජනමතයත් ජොක් එකක් වෙලා තියෙන්නෙ මෙව්වා එක්ක.
    සිරාගෙ සෙට් එකට සිරාව එපා වෙලා ගියා.
    බලපන් වෙල්ගම ලාම කොක්ක දානවානෙ
    මහින්දට ගරුත්වය අඩුවකුත් නැහැ වැඩියකුත් නැහැ.

    එත් යු ඇන් පි එකට යු ඇන් පි එකෙ එවුන්ගෙන්ම නැතිවෙච්ච ගෞරවෙ ආවා මෙ වැඩෙන් පස්සෙ.
    සිරාව එපා වෙලා ඒ පැත්තෙ උන් තරහට යු ඇන් පි එකත් එක්ක සෙට් උනොත් මොකද වෙන්නෙ ජනමතෙට ??

    මතක තියාගනින් සිංහළුන්ට සෙරම මතක සති දෙකයි.

    රනිල්ගෙ බැංකු හොරා කාපු කියන චොදනා දැන් ඇහෙන්නෙත් නැහ.
    මන් කියන්නෙ නැහැ යු ඇන් පි එක දිනාවි, මහින්ද පරදීවි කියලා
    මන් කිව්වෙ ගතවෙන මොහොතෙ තත්වෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    එත් යු ඇන් පි එකට යු ඇන් පි එකෙ එවුන්ගෙන්ම නැතිවෙච්ච ගෞරවෙ ආවා මෙ වැඩෙන් පස්සෙ.

    යූ එන් පී එකට නෙමේ නෙමේ රනිල්ට නැතිවෙවී තිබ්බ ගෞරවේ නම් ආපහු ලැබුණ.:yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    චන්දෙ දෙමු කිව්වෙ නෑ, වාහන බලපත්‍ර අවභාවිතා නොකළේ JVP විතරයි කියල කිව්වෙ

    එහෙම පැහැදීමක් තිබ්බ දැන් නම් ඒකත් නෑ :D

    :( දැන් නම් මුන් කිසිම එකෙක් ගැන පැහැදීමක් නෑ.

    ලොල් ගූ ඇන් පී කාරයො ට්ක චුන් වෙලා.. :lol::lol::lol: පාර්ලිමේන්තුවෙ චන්දෙන් රටේ සැබෑ ජනමතය නියෝජනය වෙන්නෙ නැ, චන්දෙ ලගයි ඔහොම යන්.. :cool::cool:

    උඹේ කට විතරයි බන්. කෝ පොනිල් ව බල්ලෙක් වගේ ඇදලා දානව කිව්ව නේද අරලියගහ මන්දිරෙන්. සීමාවකට මරු කියවපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හෙට නේ යකෝ පාර්ලිමේන්තුව :eek:

    ලබන සතියේ කිව්වේ ඔය නාට්‍යවල ටීවී සීරීස් වල කියනව වගේ, සතිය කියන එක ගණන් ගන්නෙපා ඊළඟ කොටස තව පැයකින් පෙන්නන්නත් ඉඩ තියෙනව ඒ තරමට ජෝක් එකක් වෙලා තියෙන්නෙ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    :( දැන් නම් මුන් කිසිම එකෙක් ගැන පැහැදීමක් නෑ.

    :yes:

    මහින්දට වුණත් පැහැදීමකින් නෙමේ චන්දෙ දෙන්නෙ රට ගැන උවමනාවකින් වැඩ කරල පෙන්නුව එකම මනුස්සය පොර හින්ද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    සැබෑ ජනමතයත් ජොක් එකක් වෙලා තියෙන්නෙ මෙව්වා එක්ක.
    සිරාගෙ සෙට් එකට සිරාව එපා වෙලා ගියා.
    බලපන් වෙල්ගම ලාම කොක්ක දානවානෙ
    මහින්දට ගරුත්වය අඩුවකුත් නැහැ වැඩියකුත් නැහැ.

    එත් යු ඇන් පි එකට යු ඇන් පි එකෙ එවුන්ගෙන්ම නැතිවෙච්ච ගෞරවෙ ආවා මෙ වැඩෙන් පස්සෙ.
    සිරාව එපා වෙලා ඒ පැත්තෙ උන් තරහට යු ඇන් පි එකත් එක්ක සෙට් උනොත් මොකද වෙන්නෙ ජනමතෙට ??

    මතක තියාගනින් සිංහළුන්ට සෙරම මතක සති දෙකයි.

    රනිල්ගෙ බැංකු හොරා කාපු කියන චොදනා දැන් ඇහෙන්නෙත් නැහ.
    මන් කියන්නෙ නැහැ යු ඇන් පි එක දිනාවි, මහින්ද පරදීවි කියලා
    මන් කිව්වෙ ගතවෙන මොහොතෙ තත්වෙ.

    ගූ ඇන් පී පරවේණී වහල්ලු ගැන මම මොකුත් කියන්නෙ නැ, මොකද උන්ට මොලයක් නැ මීහරක්..මම කියන්නෙ අනිත් මිනිස්සු ගැන විතරයි..චන්දෙ ආපු දවසට ගූ ඇන් පී සමලිගිකයො ටිකට දුවන්ඩ පාරවල් හොයා ගන්ඩ වෙනව.. මහ බැකු කඩපු චෝදනා ඇරෙන්ඩ දෙයක් නැ මතකෙ තියෙන්නෙ එච්චරයි සති දෙකද එකද දවසද මතක කියල චන්දෙන් බලාගමු..:):):):):):)
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලබන සතියේ කිව්වේ ඔය නාට්‍යවල ටීවී සීරීස් වල කියනව වගේ, සතිය කියන එක ගණන් ගන්නෙපා ඊළඟ කොටස තව පැයකින් පෙන්නන්නත් ඉඩ තියෙනව ඒ තරමට ජෝක් එකක් වෙලා තියෙන්නෙ :lol:

    :lol::lol::lol:
    :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹේ කට විතරයි බන්. කෝ පොනිල් ව බල්ලෙක් වගේ ඇදලා දානව කිව්ව නේද අරලියගහ මන්දිරෙන්. සීමාවකට මරු කියවපන්.

    රනිලව බල්ලෙක් වගේ පාරට ඇදල දාල ඉවරයි දැනටත්..චන්දෙට බයේ අතුරු තහනම් නියෝග ගත්ත ලෝකේ එකම ප්‍රධාන පක්ශෙ ගූ ඇන් පි ය ආන්න ඒක හොදට මතක තියා ගනිල්ල..මහජන මතය ඔය කෝකටත් වඩා ඉදලින් තියෙන්නෙ..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ මේ චන්දෙට පන බය ගූ ඇන් පී පීචන් ඩයල් ටික.. :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉස්සෙල්ල අප්පොච්ච්ට කියපන් පාර්ලිමේන්තු ඇවිත් එක චන්දෙකටවත් අත උස්සන්න කියල:lol:

    මහජන චන්දෙට බයේ තහනම් නියෝග ගත්ත උන් නේද මේ පාර්ලිමේන්තුවෙ අත උස්සන්ඩ කියන්නෙ.. :lol::lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    Bump :oo:

    උඹත් කාලයක් JVP එකට ජන්දේ දෙමු කිය කිය හිටියා නේද? :eek:

    නිකන් විහිළු සපයන්නැතුව හිටහන් බන්.
    ඕක අමු බයියෙක්.

    බයියො දැන් හැසිරෙන්නෙ නිකන් එකට ඡන්දෙ දීපු/ දෙන්න හිටපු උන් වගෙ
    :lol:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    දැන් දෙසැම්බර් 7 වෙනකන් පාර්ලිමේන්තු විසිරපු එක තාවකාලිකව අත් හිටෙව්වනෙ බං ඒයෙ.

    අද මොකෝ උනෙ?

    මහින්දට විශ්වාස බංගෙ ගෙනාවද?
    දැන් හිටන්ගෙ අලුත් කැබිබට් එක කැන්සල්ද?
    මහින්දව අගමැති කමින් අයින් කරලද?

    හත් වෙනිදා පාර්ලිමේන්තුව විසිරපු එක හරි කිව්වොත් ටොයියෝ ආයෙ ලිදෙද?

    පිස්සු වගේ මට

    Bump
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    මට තේරෙන්නේ නෑ ඇයි මෙච්චර මහින්දට ආයේ බලේට එන්න ඕනේ කියලා. එක සැරයක් අගමැති ඊට පස්සේ දෙපාරක් ජනාධිපති ආයේ පිණට අගමැති. පොර හිතනවා ඇති පොරත් පුටින් වගේ කියලා. පව්:(

    46149216_1194313590721300_8026595158059384832_n.jpg

    නාකියාගෙ තෘෂ්ණාව තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිකන් විහිළු සපයන්නැතුව හිටහන් බන්.
    ඕක අමු බයියෙක්.

    බයියො දැන් හැසිරෙන්නෙ නිකන් එකට ඡන්දෙ දීපු/ දෙන්න හිටපු උන් වගෙ
    :lol:

    සිරිකොතේ කක්කුස්සිය හෝදන එකා ඇවිල්ල :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කෝ මේ චන්දෙට පන බය ගූ ඇන් පී පීචන් ඩයල් ටික.. :rolleyes::rolleyes:

    මහජන චන්දෙට බයේ තහනම් නියෝග ගත්ත උන් නේද මේ පාර්ලිමේන්තුවෙ අත උස්සන්ඩ කියන්නෙ.. :lol::lol::lol::lol::lol:

    Bump
     
    • Like
    Reactions: niroshansl
    Status
    Not open for further replies.

    Similar threads