දැන් අගමැති කව්ද ??
පොහොට්ටුවේ සෙට් එකේ මනිත්රි දුර 50ගාන අයින් කරාද හිටන් ??
දෙසැම්බර් 7 හිටන් පාර්ලිමේන්තුව විසුරන්න බලේ තියනවා කිව්වොත් මොකද වෙන්නේ ??
USD එක කියට විතර යයි ද ?
තවත් කොටසක් ලබන සතියේ...

දැන් අගමැති කව්ද ??
පොහොට්ටුවේ සෙට් එකේ මනිත්රි දුර 50ගාන අයින් කරාද හිටන් ??
දෙසැම්බර් 7 හිටන් පාර්ලිමේන්තුව විසුරන්න බලේ තියනවා කිව්වොත් මොකද වෙන්නේ ??
USD එක කියට විතර යයි ද ?

දැන් අගමැති කව්ද ??
පොහොට්ටුවේ සෙට් එකේ මනිත්රි දුර 50ගාන අයින් කරාද හිටන් ??
දෙසැම්බර් 7 හිටන් පාර්ලිමේන්තුව විසුරන්න බලේ තියනවා කිව්වොත් මොකද වෙන්නේ ??
USD එක කියට විතර යයි ද ?

ලොල් ගූ ඇන් පී කාරයො ට්ක චුන් වෙලා..පාර්ලිමේන්තුවෙ චන්දෙන් රටේ සැබෑ ජනමතය නියෝජනය වෙන්නෙ නැ, චන්දෙ ලගයි ඔහොම යන්..
තවත් කොටසක් ලබන සතියේ...![]()
මහජන චන්දයක් තියෙනතුරු අගමැති කෙනෙක් නැ,![]()

එත් යු ඇන් පි එකට යු ඇන් පි එකෙ එවුන්ගෙන්ම නැතිවෙච්ච ගෞරවෙ ආවා මෙ වැඩෙන් පස්සෙ.

චන්දෙ දෙමු කිව්වෙ නෑ, වාහන බලපත්‍ර අවභාවිතා නොකළේ JVP විතරයි කියල කිව්වෙ
එහෙම පැහැදීමක් තිබ්බ දැන් නම් ඒකත් නෑ![]()
දැන් නම් මුන් කිසිම එකෙක් ගැන පැහැදීමක් නෑ.ලොල් ගූ ඇන් පී කාරයො ට්ක චුන් වෙලා..පාර්ලිමේන්තුවෙ චන්දෙන් රටේ සැබෑ ජනමතය නියෝජනය වෙන්නෙ නැ, චන්දෙ ලගයි ඔහොම යන්..
හෙට නේ යකෝ පාර්ලිමේන්තුව![]()

දැන් නම් මුන් කිසිම එකෙක් ගැන පැහැදීමක් නෑ.

සැබෑ ජනමතයත් ජොක් එකක් වෙලා තියෙන්නෙ මෙව්වා එක්ක.
සිරාගෙ සෙට් එකට සිරාව එපා වෙලා ගියා.
බලපන් වෙල්ගම ලාම කොක්ක දානවානෙ
මහින්දට ගරුත්වය අඩුවකුත් නැහැ වැඩියකුත් නැහැ.
එත් යු ඇන් පි එකට යු ඇන් පි එකෙ එවුන්ගෙන්ම නැතිවෙච්ච ගෞරවෙ ආවා මෙ වැඩෙන් පස්සෙ.
සිරාව එපා වෙලා ඒ පැත්තෙ උන් තරහට යු ඇන් පි එකත් එක්ක සෙට් උනොත් මොකද වෙන්නෙ ජනමතෙට ??
මතක තියාගනින් සිංහළුන්ට සෙරම මතක සති දෙකයි.
රනිල්ගෙ බැංකු හොරා කාපු කියන චොදනා දැන් ඇහෙන්නෙත් නැහ.
මන් කියන්නෙ නැහැ යු ඇන් පි එක දිනාවි, මහින්ද පරදීවි කියලා
මන් කිව්වෙ ගතවෙන මොහොතෙ තත්වෙ.






ලබන සතියේ කිව්වේ ඔය නාට්‍යවල ටීවී සීරීස් වල කියනව වගේ, සතිය කියන එක ගණන් ගන්නෙපා ඊළඟ කොටස තව පැයකින් පෙන්නන්නත් ඉඩ තියෙනව ඒ තරමට ජෝක් එකක් වෙලා තියෙන්නෙ![]()





උඹේ කට විතරයි බන්. කෝ පොනිල් ව බල්ලෙක් වගේ ඇදලා දානව කිව්ව නේද අරලියගහ මන්දිරෙන්. සීමාවකට මරු කියවපන්.

ඉරෝසන් ද මනුස්සයෙකී අසීමිතව බයිට් කිරීමෙන් ඔහුගේ ජිවිතය නැතිවීමට ද ඉඩ ඇත... සීමා සහිතව බයිට් කරන්න..

කෝ මේ චන්දෙට පන බය ගූ ඇන් පී පීචන් ඩයල් ටික..![]()

ඉස්සෙල්ල අප්පොච්ච්ට කියපන් පාර්ලිමේන්තු ඇවිත් එක චන්දෙකටවත් අත උස්සන්න කියල![]()





Bump
උඹත් කාලයක් JVP එකට ජන්දේ දෙමු කිය කිය හිටියා නේද?![]()

දැන් දෙසැම්බර් 7 වෙනකන් පාර්ලිමේන්තු විසිරපු එක තාවකාලිකව අත් හිටෙව්වනෙ බං ඒයෙ.
අද මොකෝ උනෙ?
මහින්දට විශ්වාස බංගෙ ගෙනාවද?
දැන් හිටන්ගෙ අලුත් කැබිබට් එක කැන්සල්ද?
මහින්දව අගමැති කමින් අයින් කරලද?
හත් වෙනිදා පාර්ලිමේන්තුව විසිරපු එක හරි කිව්වොත් ටොයියෝ ආයෙ ලිදෙද?
පිස්සු වගේ මට
මට තේරෙන්නේ නෑ ඇයි මෙච්චර මහින්දට ආයේ බලේට එන්න ඕනේ කියලා. එක සැරයක් අගමැති ඊට පස්සේ දෙපාරක් ජනාධිපති ආයේ පිණට අගමැති. පොර හිතනවා ඇති පොරත් පුටින් වගේ කියලා. පව්
![]()
නිකන් විහිළු සපයන්නැතුව හිටහන් බන්.
ඕක අමු බයියෙක්.
බයියො දැන් හැසිරෙන්නෙ නිකන් එකට ඡන්දෙ දීපු/ දෙන්න හිටපු උන් වගෙ![]()



කෝ මේ චන්දෙට පන බය ගූ ඇන් පී පීචන් ඩයල් ටික..![]()
මහජන චන්දෙට බයේ තහනම් නියෝග ගත්ත උන් නේද මේ පාර්ලිමේන්තුවෙ අත උස්සන්ඩ කියන්නෙ..![]()