මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් මහින්දට බහුතරේ තියද නැද්ද . මට හරියට කියපන්කො :oo::oo::oo::oo:

    බහුතරේ බලාගනින් චන්දෙන්, පාර්ලින්මේන්තු මහ මැතිවරණයෙන්..:yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බහුතරේ බලාගනින් චන්දෙන්, පාර්ලින්මේන්තු මහ මැතිවරණයෙන්..:yes::yes:

    එහෙම මහමැතිවරන තියන්න බෑනෙ . ව්‍යවස්තාවිරෝදියිනෙ. හරියට කතානායක වගේ . ඊට වඩා ලේසියිනෙ පාර්ලිමේන්තුවෙ පෙන්නුවනම්
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    attachment.php
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම මහමැතිවරන තියන්න බෑනෙ . ව්‍යවස්තාවිරෝදියිනෙ. හරියට කතානායක වගේ . ඊට වඩා ලේසියිනෙ පාර්ලිමේන්තුවෙ පෙන්නුවනම්

    අප්පොච්චි කරා වගේ අතින් අරන් උකේ තියාගන්න කියනවා....... :rofl::P
    මේ ඩේලි ෆුක් පාර කන සමනල්ලු සෙට් එක ඔහොම ගොන්කමක් කරයි කියලා හිතනවද?? :rofl::P

    මුන්ට තාර්කික ඥානය නෑ :baffled::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම මහමැතිවරන තියන්න බෑනෙ . ව්‍යවස්තාවිරෝදියිනෙ. හරියට කතානායක වගේ . ඊට වඩා ලේසියිනෙ පාර්ලිමේන්තුවෙ පෙන්නුවනම්

    මහ මැතිවරණයක පැවැතිවීම විවස්තා විරෝධීනම්, මහ බැoකුව හොරා කෑමද විව්ස්තානූකූල වෙන්නෙ ??? ඔය තර්ක හොදයි උබල වගේ ගූ ඇන් පී වහලුන්ට චූන් වෙන්ඩ නම්..:yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101
    113
    මහ මැතිවරණයක පැවැතිවීම විවස්තා විරෝධීනම්, මහ බැoකුව හොරා කෑමද විව්ස්තානූකූල වෙන්නෙ ??? ඔය තර්ක හොදයි උබල වගේ ගූ ඇන් පී වහලුන්ට චූන් වෙන්ඩ නම්..:yes::yes:

    මේ එරොස් අද හිටං ජාතිය අමතනවද හවසට? ජාතියෙන් සමාවෙන්න කියල ඉල්ලනවනේ ද? අද සිකුරාදනේ...:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ එරොස් අද හිටං ජාතිය අමතනවද හවසට? ජාතියෙන් සමාවෙන්න කියල ඉල්ලනවනේ ද? අද සිකුරාදනේ...:rolleyes:

    ඒක මම දන්නෙ කොහොමද, උබලම චන්දෙ දීල ජනාධිපති කරවපු උබලගෙ හoසයනෙ ගිහින් අහල බලාපල්ල..:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහ මැතිවරණයක පැවැතිවීම විවස්තා විරෝධීනම්, මහ බැoකුව හොරා කෑමද විව්ස්තානූකූල වෙන්නෙ ??? ඔය තර්ක හොදයි උබල වගේ ගූ ඇන් පී වහලුන්ට චූන් වෙන්ඩ නම්..:yes::yes:

    මහබැංකුවයි මහමැතිවරනෙයි එකයිද :rofl::rofl::rofl::rofl:. මන් ඇහුවෙ මහමැතිවරනය ව්‍යවස්තාවට පටහැනියි නෙ . ඒක එහෙමද කියල උත්තර දියන්කො . උබ අහන ඒවට හෙල්පින් හම්බන්තොට කරුනා අම්මාන් , මාලිගාවෙ රේස් , කොටි සැමරුමට ගිය එකාට ඇමතිකම් :D:D:D ඒව සම්බන්ද කරගන්නෙ නෑනෙ මම .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101
    113
    ඒක මම දන්නෙ කොහොමද, උබලම චන්දෙ දීල ජනාධිපති කරවපු උබලගෙ හoසයනෙ ගිහින් අහල බලාපල්ල..:lol::lol::lol:

    උඹලගේ ෆේක් අගමැති කෝ මැදමුල්ලනට ගියාද? හිටන්ගෙ ගජයා...:P
     
    Status
    Not open for further replies.

    Similar threads