දැන් මහින්දට බහුතරේ තියද නැද්ද . මට හරියට කියපන්කො![]()
බහුතරේ බලාගනින් චන්දෙන්, පාර්ලින්මේන්තු මහ මැතිවරණයෙන්..

දැන් මහින්දට බහුතරේ තියද නැද්ද . මට හරියට කියපන්කො![]()

බහුතරේ බලාගනින් චන්දෙන්, පාර්ලින්මේන්තු මහ මැතිවරණයෙන්..![]()
එහෙම මහමැතිවරන තියන්න බෑනෙ . ව්යවස්තාවිරෝදියිනෙ. හරියට කතානායක වගේ . ඊට වඩා ලේසියිනෙ පාර්ලිමේන්තුවෙ පෙන්නුවනම්

මහ මැතිවරණයක පැවැතිවීම විවස්තා විරෝධීනම්, මහ බැoකුව හොරා කෑමද විව්ස්තානූකූල වෙන්නෙ ??? ඔය තර්ක හොදයි උබල වගේ ගූ ඇන් පී වහලුන්ට චූන් වෙන්ඩ නම්..![]()

මේ එරොස් අද හිටං ජාතිය අමතනවද හවසට? ජාතියෙන් සමාවෙන්න කියල ඉල්ලනවනේ ද? අද සිකුරාදනේ...![]()

ඒක මම දන්නෙ කොහොමද, උබලම චන්දෙ දීල ජනාධිපති කරවපු උබලගෙ හoසයනෙ ගිහින් අහල බලාපල්ල..![]()
මහ මැතිවරණයක පැවැතිවීම විවස්තා විරෝධීනම්, මහ බැoකුව හොරා කෑමද විව්ස්තානූකූල වෙන්නෙ ??? ඔය තර්ක හොදයි උබල වගේ ගූ ඇන් පී වහලුන්ට චූන් වෙන්ඩ නම්..![]()

. මන් ඇහුවෙ මහමැතිවරනය ව්යවස්තාවට පටහැනියි නෙ . ඒක එහෙමද කියල උත්තර දියන්කො . උබ අහන ඒවට හෙල්පින් හම්බන්තොට කරුනා අම්මාන් , මාලිගාවෙ රේස් , කොටි සැමරුමට ගිය එකාට ඇමතිකම් 

ඒව සම්බන්ද කරගන්නෙ නෑනෙ මම . ඒක මම දන්නෙ කොහොමද, උබලම චන්දෙ දීල ජනාධිපති කරවපු උබලගෙ හoසයනෙ ගිහින් අහල බලාපල්ල..![]()