මහින්ද හාන්සියි.ශ්‍රිලනිප 54ක් මෛත්‍රී සම&#348

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්ද හාන්සියි.ශ්‍රිලනිප 54ක් මෛත්‍රී සම&#348

a3d3006b022af92f9255b8a42d389e65_L.jpg


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරුන්ද අයත් බව අණාවරණය වේ.

නිමල් සිරිපාලද සිල්වා මහතා රාජපක්ෂ ආණ්ඩුවේ අගමැතිකමට පවා යෝජනා වී සිටි අතර යාපා මහතා වර්තමායේ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා වේ. ප්‍රේමජයන්ත මහතා එක්සත් ජනතා සන්ධන්යේ ලේකම් වරයාවේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රි ලනීප මන්ත්‍රීවරු 54 දෙනෙකුගේ සහය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබාදීමට එකඟ වූ බවත් ශ්‍රි ලනිප ජේෂ්ඨ ඇමැතිවරයකු සඳහන් කළේය.

මේ හේතුවෙන් යළිත් ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු පැමිණීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතු දූෂිතයන් පිරිස කළ කුමන්ත්‍රණය පරාජය වී ඇත. ඒ අනුව රාජපක්ෂ විසින් පක්ෂ නායකයා ලෙස අද පස්වරුවේ කැඳවා තිබු ශ්‍රි ලනීප මධ්‍යම කරක සභාවේ සහයද ඔහුට අහිමි වීමේ ලකුණු පහලව ඇති අතර එහිදී ඔහුගේ නායකත්වයත් ගිලිහී යෑමේ අවධානමක් ඇතිවී තිබේ.
 
  • Like
Reactions: ZeeMARZ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    demalui thambiyoi sinhala eun wage Fb eke puka denwa, ape huttala unge pukawal lewakanawa
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ai uban ubalage KUDU DUMINDA :D

    mn meka danne jathi vada avussanna nemei.habai meka sinhala un kalanm mehema danna ekek inna ekak na.muslim un karapu nisai danne kiyala kathavak kivvoth anna ekatath mn pilithuru dennam
    https://www.facebook.com/video.php?v=10153062734461934

    muslim un kalin unath policiya kiyana detavath ahunkan dunne na.unge pathi vala un hitiye harak vage paraval badu aragena
    dan un dannava unta avashya de labuna kiyala
    patan gattha gamanma mehema ranchu gahunanam thava kal yaddi kohoma veida??
     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    boru danna epa ban uba dana ewa serama baila. susil kohomat yanne ne,hodata danna nisa kiyanne anit un gena danne ne