මහින්ද_ගියොත්?

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්දට ඡන්දේ දෙන්නේ නෑ
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    1) kawa hari wedi thayala maruwata passe gathakayata mathaka nathuwa yanawa..(R Duminda Silva)

    2)deshapalkayonta puluwan asarana rajya sewakayanwa gas bandinna..anthimata a asaranayama gas banda gatta kiyanawa.. (Mervin Silva)

    3)hitapu genaral sarath fonseka awurudu dekakata hire danawa wiruddawa chande illuwa kiyala

    4)army karyekta gahuwama kiyanawa mama mai gahagatte kiyala (mervin Silava)

    5)hitapu agra winishya kara wariyawa gedara yawanawa..

    6)meegamuwe kudu rajyayak karapu nimal lansawa ath adanguwata gattama janadipathi thuma pamina ohuwa walanda gannawa.

    7)thawa oneda?? ethanola kudu container pitin genawa..

    8)api wada karala preasure thiyagena gedara awith match ekak baladdi..2011 cricket WC eka ape as idiripita indiawata wikunanawa..

    9) kreeda amathi kiyanwa match paraddinne ape senior playersla rata facebook inna nisa kiyala ewa harida??

    10) Mahela Sanga wage kreedakayonta ka*i wada karana nishntha thama cricket board eke lekam..ko mewata wisndum??

    11)indiawata yawwa ape un prepared cricket team eka salli walata.. owa kare kawuda??

    thawa thiyeenawa machan passe daannam..
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උබට වගේ මොටෝ බයික් එකක් හම්බ උනොත් සලකල බලමු.:rofl:


    මට කොහෙද බන් MR මොටෝ බයික් දුන්නේ? බලපන්කො උබලගේ සිරිසේන අන්කල් අවම වෙන දේ... :rofl::rofl: රිදිච්ච 3ක් rep කපල. :rofl::rofl:

    rep කපද්දී අම්මට බැනපු වේසිගෙ පුතාට මේක දන්නේ. උඹේ අම්මට උඹව හම්බුනේ මෛත්‍රි හුකල වෙන්නැතිනේ? කොන්ද පන තියෙනවානං අම්මට බැනපු පොන්නය මේක quote කරල reply කරපන්. :lol::lol:
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මන් උබලගෙන් අහන්නේ එක දෙයයි. හදිසියෙවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය උනොත් ( මේ කපේදී පරද වෙන්නේ නැහැ ) රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයට මොකද වෙන්නේ. අපේ රටත් නිකන් අර බංගලිදේශය වගේ වෙයි. ඊට පස්සේ තව වසර 3 කින් විතර වවුනියාවෙන් එහාට රනිල ඊළම ලියල දෙයි. එක එක පැරෂුට් කාරයින්ට පුක දෙන්නේ නැතුව බුද්ධිමත්ව අනාගතේ ගැන සිතපන්.

    DSCF5246-600x400.jpg


    DSCF5264-600x400.jpg


    DSCF5242-600x400.jpg



    MADE IN CHINA :lol::lol::lol:
     

    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    අඩෝ මහින්ද කියන්නේ කැරියෙක් බං....
    සාන්ඩාර පෙරේත යකෙක්...
    යකෝ....යුද්ධය ඉවර කළා...ඒක රටේ නායකයාගේ වගකීම...කවුරුත් ඒකට විරුද්ධ නෑ..
    කවුරුත් ඒකට හොද කියනවා...ප්‍රසංසා කරනවා...වර්ණනා කරනවා..
    ================================================
    මහින්ද ඕක ඔලුවට ගත්තා....
    නැති රජකමක් ආරූඪ කර ගන්න හැදුවා...මේ සදහා රටේ ජාතික නාලිකා තමාට ඕන ඕන විදිහට හසුරන්න ගත්තා...
    කොහේවත් හිටපු අයියලා ,මල්ලිලා,බාප්පලා,මස්සිනාලා ව ලොකු පු‍ටුවලට ගෙනාවා...
    මුන් කොහේ හිටපු එවුන්ද ...අඩුම තරමේ ඡන්ද කාලේට ගෝඨාගේ පෝස්ටරයක් හරි දැක්කාද...නෑ.....මුන් ජනතා ඡන්දයෙන් ‍තෝරා පත් කර ගත්තු එවුන් නෙමෙයි...
    මහා එකාට වැරදුනේ අන්න ඔතන තමා...
    බලපල්ලා බැසිල්....ඌ නිකන් හරියට නිළ නොවන ජනාධිපති වගේ ...හැම රෙද්දටම අත දානවා....මූන් කවුද...
    ඔය පෙරේත පවුල් පාළනය කවදා හරි ප්‍රභාකරන් මේ රටට කරපු වින්නැහියට වඩා අන්ත කෙළියක් කරනවා මෙහෙම ගියොත්....

    පොඩ්ඩක් හිතපල්ලා..
    අපි කාලෝචිතව ජනතා නායකින් පත් කරන්න ඕනා...
    මහින්දව බලයට ගෙනවා යුද්ධය ඉවර කරයි කියලා හිතාගෙන....මිනිහා කළා..
    එනම් දැන් පලයංකෝ .....ව්‍යවස්ථා වෙනස් කරන්නේ රටට ආදරයට ද...?
    දැන් ඔය යන්න යන්නේ බලයට තියන පේරේත කමට....වෙන මොකටද...?
    චන්ද්‍රිකාට අදටත් පක්ෂයේ ජේෂ්ඨයෝ මැඩම් කියලා ගරු සරු ඇතිව කතා කරනවා....මොකද චන්ද්‍රිකා එතුමියට වලංගු කාලය තුළ එතුමියට කරන්න පුළුවන් දේ කරලා වැදගත් විදියට ගියා...
    නමුත් මේ සක්කිලියා කරපු නාස්ති වල හැටියට අඩුම තරමේ මැද මුලෙනෙ වත් යහතින් මැරෙන්න බැරි වෙයි....


    මහින්ද කියන්නේ කැරියෙක් තමයි නැත්තන් අද වෙනකන් ඔය තැනෙ ඉන්න බැ
    මේකේ ඉන්න කට්ටිය කියන විදිහට මහින්දගේ සහෝදර සමගම නිසා තමා යුද්දේ ඉවර වුනේ
    මහින්ද හොරා කෑවකියන එක පොරකට මහින්ද හොරකම් කරපු දේවල් ගැන ඔප්පු කරන්න පුළුවන් ශාක්ෂි තියෙනවද,
    චන්ද්‍රිකා කවදාවත් වැදගත් විධ්යට ගියේ නෑ
    එයත් පුළුවන් තරම් ට්‍ර්ය් කළා ඉන්න නමුත් හරි ගියේ නෑ
    එයත් උසාවියේ මතය විමසුවා එයට තව ඉන්න පුලුවන්ද බැරිද කියල,
    අන්තිමට තමන්ගේ පක්ෂෙන් දාපු මිනිහට චන්දෙ දෙන්න එපා කියල ප්‍රසිද්දියේ කිව්වා
    ඉතින් එහෙම කරපු කෙනෙකුට කොහොමද සලකන්න ඕනේ

    සරත් ෆොන්සේකාට හොදට සැලකුව
    දුවල දෙන්න ඇමරිකාවේ ඉන්න කොට ලංකාවේ කොමාන්ඩෝ යුනිට‍ දෙකක් දුන්න ළමයින්ගේ ආරක්ෂාවට
    නමුත් මොකද වුනේ මිනිසාගේ පරම පුරුද්ද වෙන කන්න දුන්න අත හපකන්න ගියා
    තමන්ගේ සෙන්දිනයකයට විරුද්දව ඔච්චර ඉකමනට වේද කටයුතු කරන්න පුළුවන් කෙනකුට කොහොමද රටේ ජනාදිපති කරන්නේ

    මෙතන කෑගහන කොයි කවුරුත් ඔය අසනෙට ගියහම ඔය ටිකම තමා කොරන්නේ

    එහෙම නැත්තන් රනිල් මොකටද පොදු අපේක්ෂකයාගෙන් විදයක බලතල ඔක්කොම අගමැති කමට ගන්න හදන්නේ.

    තමන්ට හරි හමන් චන්ද පදනමක් තියෙනවනම් කරන්න තිබ්බේ තමා තමන්ගේ පක්ෂ වලින් අපේක්ෂකයෙක් ඉදරිපත් කොරන්න, එහෙම නැතුව පොදු අපේක්ෂකයාගේ ලබ්බ වැටෙනකන්ග් ඉන්නේ නැතුව.

    අන්න එතකොට කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂට ජනතාව කැමති නෑ කියලා.

    එහෙම නැතුව බොරුවට ආණ්ඩුවේ ඉන්න මනුස්සයෙක් ව ගෙනල්ලා තමන්ගේ තනතුර රෙකගන්න දගලන්නේ නැතුව.

    අනිත් දේ තමා බොරුවට කෑගහලා වැඩක් නැ අනුන්ගේ පහනෙන් එලිය බලන ගමන්
     
    Feb 3, 2014
    860
    125
    0
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්ද පල් හොරාට ඡන්දේ දෙන්නේ නෑ..
    පොල් බුරුවො.... තොට තේරෙන්නේ නැද්ද මේවා බොරුද *කෝ??? TNA ඒක කොන්දේසි විරහිතව පොදු විපක්ෂෙට සහයෝගය දෙන්නේ *ක ට ද???
     
    Last edited:

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්ද පල් හොරාට ඡන්දේ දෙන්නේ නෑ..
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    යකෝ අහන දේට උත්තර දීපල්ලා. අර විපක්ෂේ මෝඩයෝ වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ නැතුව.

    yako parawal hadapu eka hodai thama, e unata ban mahinda soduru archadayakayek wenna yanne, thawa kal giyoth minihawa marala dala thama elawanna wenne libiya wage. uba mahindata aththatama adare nam kohoma hari paraddawapan.
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    උඹ කොච්චර කෑ ගැහුවත් ආයේ මහින්ද පල් හොරාට ඡන්දේ දෙන්නේ නෑ..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    උඹ කොච්චර කෑ ගැහුවත් මහින්ද පල් හොරාට ඡන්දේ දෙන්නේ නෑ..
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    යකෝ අහන දේට උත්තර දීපල්ලා. අර විපක්ෂේ මෝඩයෝ වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ නැතුව.

    uba wage mole nathi ekekta kiyala apata monada labene,, maithripalata eka chandyak nathiwei.. aparade bn EK server eke capcity eka palayankoo