අඩෝ මහින්ද කියන්නේ කැරියෙක් බං....
සාන්ඩාර පෙරේත යකෙක්...
යකෝ....යුද්ධය ඉවර කළා...ඒක රටේ නායකයාගේ වගකීම...කවුරුත් ඒකට විරුද්ධ නෑ..
කවුරුත් ඒකට හොද කියනවා...ප්‍රසංසා කරනවා...වර්ණනා කරනවා..
================================================
මහින්ද ඕක ඔලුවට ගත්තා....
නැති රජකමක් ආරූඪ කර ගන්න හැදුවා...මේ සදහා රටේ ජාතික නාලිකා තමාට ඕන ඕන විදිහට හසුරන්න ගත්තා...
කොහේවත් හිටපු අයියලා ,මල්ලිලා,බාප්පලා,මස්සිනාලා ව ලොකු පුටුවලට ගෙනාවා...
මුන් කොහේ හිටපු එවුන්ද ...අඩුම තරමේ ඡන්ද කාලේට ගෝඨාගේ පෝස්ටරයක් හරි දැක්කාද...නෑ.....මුන් ජනතා ඡන්දයෙන් තෝරා පත් කර ගත්තු එවුන් නෙමෙයි...
මහා එකාට වැරදුනේ අන්න ඔතන තමා...
බලපල්ලා බැසිල්....ඌ නිකන් හරියට නිළ නොවන ජනාධිපති වගේ ...හැම රෙද්දටම අත දානවා....මූන් කවුද...
ඔය පෙරේත පවුල් පාළනය කවදා හරි ප්රභාකරන් මේ රටට කරපු වින්නැහියට වඩා අන්ත කෙළියක් කරනවා මෙහෙම ගියොත්....
පොඩ්ඩක් හිතපල්ලා..
අපි කාලෝචිතව ජනතා නායකින් පත් කරන්න ඕනා...
මහින්දව බලයට ගෙනවා යුද්ධය ඉවර කරයි කියලා හිතාගෙන....මිනිහා කළා..
එනම් දැන් පලයංකෝ .....ව්‍යවස්ථා වෙනස් කරන්නේ රටට ආදරයට ද...?
දැන් ඔය යන්න යන්නේ බලයට තියන පේරේත කමට....වෙන මොකටද...?
චන්ද්‍රිකාට අදටත් පක්ෂයේ ජේෂ්ඨයෝ මැඩම් කියලා ගරු සරු ඇතිව කතා කරනවා....මොකද චන්ද්‍රිකා එතුමියට වලංගු කාලය තුළ එතුමියට කරන්න පුළුවන් දේ කරලා වැදගත් විදියට ගියා...
නමුත් මේ සක්කිලියා කරපු නාස්ති වල හැටියට අඩුම තරමේ මැද මුලෙනෙ වත් යහතින් මැරෙන්න බැරි වෙයි....