මහින්ද_වීරයා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පිල යලි බලයට එනව..... මිනිස්සුන්ගේ මත යලි වෙනස් වෙලා..... සිරිසෙනට දීපු අය යලි රාජපක්ශ ආන්ඩුවක් එනකං බලං ඉන්නවා..... කොහොම කියුවත් වැඩක් නෑ, ජන මතය යලි මහින්දට..... පලාත් පාලන චන්දේන් යහපාලනය අන්ත පරාජයක් ලබනවා.....
    ගොටා 2020 .....
    මේ යන විදිහට 2020 වෙද්දි රටවත් ඉතුරු වෙයිද මන්ද..කාලකන්නි පාලකයන්ගෙ කරුමෙ රට වෙලාගෙන..:(:(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ යන විදිහට 2020 වෙද්දි රටවත් ඉතුරු වෙයිද මන්ද..කාලකන්නි පාලකයන්ගෙ කරුමෙ රට වෙලාගෙන..:(:(

    බය වෙන්න එපා .වීරසන්ගිලි මැතිතුමා ඉන්නකන් එහෙම වෙන්න දෙන්නෙ නෑ :):):):)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේ යන විදිහට 2020 වෙද්දි රටවත් ඉතුරු වෙයිද මන්ද..කාලකන්නි පාලකයන්ගෙ කරුමෙ රට වෙලාගෙන..:(:(

    පලාත් ඒකට කෙල වෙච්ච ගමන් උඩ බලය තිබ්බත් යට කිසි දෙයක් වෙන්නේ නෑ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය වෙන්න එපා .වීරසන්ගිලි මැතිතුමා ඉන්නකන් එහෙම වෙන්න දෙන්නෙ නෑ :):):):)

    උබලත් අර ගලේ පහරපු බලල වගේ බන්..කොරගන්ඩ කියාගන්ඩ දෙයක් නැතුව..තමන්ට *විල නැ කියල පෙන්නඩ අසාර්තක උස්සහයක් ගනිමින් ඉන්නව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලාත් ඒකට කෙල වෙච්ච ගමන් උඩ බලය තිබ්බත් යට කිසි දෙයක් වෙන්නේ නෑ.....

    මේකනෙ සීන් එක බන් හැදීගෙන ආව රට කෑව රනිලයි සිරයි කියන තිරිසන්නු දෙන්න..මහින්ද උන්න නම් මෙලහකට පෝට් සිටියෙනුත් බාගයක් හදල..මේ සක්කිලි දෙන්න ආව දවසෙ ඉදන් රටට හෙන ගහනව..

    චන්දයක් තිබ්බ ගමන් මුන් උන්න තැනක්වත් හොයා ගන්ඩ වෙන්නෙ නැ..ඒත් වෙනස් වෙනස ගාගෙන පස්ස අල්ලපු කාලකන්නි නිසා රටට ආපස්සට ගිය එක..:baffled::baffled::oo:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    18766032_1982518535311094_157725177189375871_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    janadipathi thumata apahasa karanna epa :no: :no:

    නැ බන් ඔය හොද කියල තියෙන්නෙ...ගo වතුරට යන උන මිනිස්සු හෝ ගාල හොදම කියනවලු සිරිසේනගෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ගං වතුර එව්වෙ ජනාධිපති තුමා නෙමේනෙ එතුමට බනින එක සාධාරණ නෑ මං නං කියන්නෙ :no: :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගං වතුර එව්වෙ ජනාධිපති තුමා නෙමේනෙ එතුමට බනින එක සාධාරණ නෑ මං නං කියන්නෙ :no: :no:

    විපතට පත් වෙච්ච මිනිස්සුන්ට ආධාර උපකාර කරන්ඩ නේද ජනාධිපතිල ඉන්නෙ...දැක්කද කොහෙවත් මොකුත් කරනව..කොලබට වෙලා කටින් බතල හිටෝ හිටෝ ඉන්නව ඇරෙන්ඩ..

    මතකද සාමසර කන්ද නායයාම..ඒක වෙලා දැන් අවුරුදු 1.5 විතර ඇති...තාම ඒ ම්නිස්සු කූඩාරම් වල..අඩුම තරමෙ එක කාබර කෑල්ලක් එක්ක ඉන්ඩ තැනක් තාම හදල දෙන්ඩ බැරිවෙලා බන්...ඒ මිනිස්සු අපා දුක් විදිනව..ඉතින් මිනිස්සු සිරිසේනගෙ අම්ම මුත්ත සිහිකරන එක අසාධාරනද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විපතට පත් වෙච්ච මිනිස්සුන්ට ආධාර උපකාර කරන්ඩ නේද ජනාධිපතිල ඉන්නෙ...දැක්කද කොහෙවත් මොකුත් කරනව..කොලබට වෙලා කටින් බතල හිටෝ හිටෝ ඉන්නව ඇරෙන්ඩ..

    මතකද සාමසර කන්ද නායයාම..ඒක වෙලා දැන් අවුරුදු 1.5 විතර ඇති...තාම ඒ ම්නිස්සු කූඩාරම් වල..අඩුම තරමෙ එක කාබර කෑල්ලක් එක්ක ඉන්ඩ තැනක් තාම හදල දෙන්ඩ බැරිවෙලා බන්...ඒ මිනිස්සු අපා දුක් විදිනව..ඉතින් මිනිස්සු සිරිසේනගෙ අම්ම මුත්ත සිහිකරන එක අසාධාරනද?

    ඕව රත්තරං අශ්වයොයි ලැම්බොගිනි ගැනයි බොරු පතුරුවපු උන්ගෙ කටකතා විතරයි බං ජනාධිපති තුමා පුලුවන් හැම විදිහටම අවතැන් වුන අයට සහන සලසනව. උඹලත් ඒ බොරු වලට රැවටිලා ජනාධිපතිතුමාට බනිනව. රට දෙකඩ කරන්න බලං ඉන්න උන්ට රජ මගුල් මේව දකිද්දි. :( :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    විපතට පත් වෙච්ච මිනිස්සුන්ට ආධාර උපකාර කරන්ඩ නේද ජනාධිපතිල ඉන්නෙ...දැක්කද කොහෙවත් මොකුත් කරනව..කොලබට වෙලා කටින් බතල හිටෝ හිටෝ ඉන්නව ඇරෙන්ඩ..

    මතකද සාමසර කන්ද නායයාම..ඒක වෙලා දැන් අවුරුදු 1.5 විතර ඇති...තාම ඒ ම්නිස්සු කූඩාරම් වල..අඩුම තරමෙ එක කාබර කෑල්ලක් එක්ක ඉන්ඩ තැනක් තාම හදල දෙන්ඩ බැරිවෙලා බන්...ඒ මිනිස්සු අපා දුක් විදිනව..ඉතින් මිනිස්සු සිරිසේනගෙ අම්ම මුත්ත සිහිකරන එක අසාධාරනද?

    :yes: :yes: :yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මහින්ද පිල යලි බලයට එනව..... මිනිස්සුන්ගේ මත යලි වෙනස් වෙලා..... සිරිසෙනට දීපු අය යලි රාජපක්ශ ආන්ඩුවක් එනකං බලං ඉන්නවා..... කොහොම කියුවත් වැඩක් නෑ, ජන මතය යලි මහින්දට..... පලාත් පාලන චන්දේන් යහපාලනය අන්ත පරාජයක් ලබනවා.....
    ගොටා 2020 .....

    රනිල් ඉල්ලන්කන්ඩ යන්නේ ශ්‍රී ලංකා එක දෙකට කඩන්ඩ ගිහින්?