මේ යන විදිහට 2020 වෙද්දි රටවත් ඉතුරු වෙයිද මන්ද..කාලකන්නි පාලකයන්ගෙ කරුමෙ රට වෙලාගෙන..මහින්ද පිල යලි බලයට එනව..... මිනිස්සුන්ගේ මත යලි වෙනස් වෙලා..... සිරිසෙනට දීපු අය යලි රාජපක්ශ ආන්ඩුවක් එනකං බලං ඉන්නවා..... කොහොම කියුවත් වැඩක් නෑ, ජන මතය යලි මහින්දට..... පලාත් පාලන චන්දේන් යහපාලනය අන්ත පරාජයක් ලබනවා.....
ගොටා 2020 .....





