මහින්ද_සුළග

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මට මේ තේරෙන්නෙ නැති නිසා අහන්නෙ..

    1. මහින්ද රාජපක්ෂව ගෙනියයි කිව්ව විදුලි පුටුව කොහෙද තියෙන්නෙ?
    2. නැවත යුද්ධයක් මේ වනවිටත් ආරම්භ වෙලාද?
    3. ඇයි දැන් සුදු වෑන් නැත්තෙ?
    4. ඇයි දැන් බොරුවට හරි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්දවත් නඩු අහන්නෙ?
    5. ඇයි මේ ආණ්ඩුවේ හොරකම් මාධ්‍යයට අවුස්සන්න, ප්‍රශ්න කරන්න දෙන්නෙ?
    6. ඇයි දැන් උද්ගෝෂණ වලට වෙඩි තියල මිනිස්සු නොමරන්නෙ?
    7. ඇයි දැන් මාධ්‍ය ආයතන "ජනපති පුවත්" කියල පුවත් ජාතියක් ප්‍රවුර්ති මුලට දාන්නේ නැත්තෙ?
     
    Last edited:
    • Like
    Reactions: shan4djfun

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1. chanda gundu
    2. unp1 digatta hitiyoth uddayaka awadanama wadi
    3. gotata balaya nathi nisa,sudu difender atha
    4. awankabhawaya penweemata
    5. pilliwalakata horakamakwath kirime nohakiyawa
    6. maithripaalaa janapathi nisa
    7. naththema na aanduwe chanel aanduwata barai
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    1ආය බලයට ආවොත් ඔය කේස් එයි සමහරවිට
    2 නෑ.. ඒත් මෙහෙම ගියොත් යුද්දයක් එන්න පුලුහන්
    3දැන් වෙන පාට වෑන් වලටයි, ඩිෆෙන්ඩෙර් වලටයි, පල්සර් වලටයි කාර් වලටයි මිනිස්සු හුරු වෙලා
    4අවන්කකම පෙන්නන්න ඕනෙ නිසා
    5අවසානෙට වෙන මුකුත් කරගන්න බැරි නිසා
    6කලින් ඉගෙන ගත් පාඩම් නිසා
    7ආන්ඩුවේ චැනල් වල මුලු පුවත් විකාශයම ජනපති,අගැමැති පුවත් නිසා
     
    naziz

    Banned
    Jun 23, 2018
    80
    10
    0
    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා

    ගලිකා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    මට මේ තේරෙන්නෙ නැති නිසා අහන්නෙ..

    1. මහින්ද රාජපක්ෂව ගෙනියයි කිව්ව විදුලි පුටුව කොහෙද තියෙන්නෙ?
    2. නැවත යුද්ධයක් මේ වනවිටත් ආරම්භ වෙලාද?
    3. ඇයි දැන් සුදු වෑන් නැත්තෙ?
    4. ඇයි දැන් බොරුවට හරි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විරුද්දවත් නඩු අහන්නෙ?
    5. ඇයි මේ ආණ්ඩුවේ හොරකම් මාධ්‍යයට අවුස්සන්න, ප්‍රශ්න කරන්න දෙන්නෙ?
    6. ඇයි දැන් උද්ගෝෂණ වලට වෙඩි තියල මිනිස්සු නොමරන්නෙ?
    7. ඇයි දැන් මාධ්‍ය ආයතන "ජනපති පුවත්" කියල පුවත් ජාතියක් ප්‍රවුර්ති මුලට දාන්නේ නැත්තෙ?

    1) එක ඇමෙරිකාවේ හංගල තියෙන්නේ

    2) මහින්ද සෑර් නාවොත් යුද්දේ පටන් ගන්නවා. කොටි නැගිටිලා (වනාතර වල පවා)

    3) ඉස්සර එහම් ජාතියක් තිබ්බද ?

    4) මහින්ද සෑර්ගේ ඇමතිවරු සෝවාන් වෙලා සකෘදාගාමී තත්වයට පත් වෙච්ච අය දැන් ඉන්න උන් එහෙම නැ උන් හරියට වැරදි කරනවා

    5) ඉස්සර ආණ්ඩුවේ වැරදි නැති නිසා මාධ්‍යයට වැඩක් තිබ්බේ නැ. මාධ්‍යවේදීන් කාලා බිල සතුටින් හිටිය . දැන් ඉන්න හැත්ත නිසා උන්ටත් නිවනක් නෑ

    5) මුන්ට කොන්ද පණ නෑ

    6) මුන් වැඩ කරන්නේ නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    1) එක ඇමෙරිකාවේ හංගල තියෙන්නේ

    2) මහින්ද සෑර් නාවොත් යුද්දේ පටන් ගන්නවා. කොටි නැගිටිලා (වනාතර වල පවා)

    3) ඉස්සර එහම් ජාතියක් තිබ්බද ?

    4) මහින්ද සෑර්ගේ ඇමතිවරු සෝවාන් වෙලා සකෘදාගාමී තත්වයට පත් වෙච්ච අය දැන් ඉන්න උන් එහෙම නැ උන් හරියට වැරදි කරනවා

    5) ඉස්සර ආණ්ඩුවේ වැරදි නැති නිසා මාධ්‍යයට වැඩක් තිබ්බේ නැ. මාධ්‍යවේදීන් කාලා බිල සතුටින් හිටිය . දැන් ඉන්න හැත්ත නිසා උන්ටත් නිවනක් නෑ

    5) මුන්ට කොන්ද පණ නෑ

    6) මුන් වැඩ කරන්නේ නෑ

    එකම ප්‍රශ්නෙට උත්තර ටොයියෙක් ගේ ඇසින්