මහේෂ්_සජිත්ට

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    ලොල් උබ බබා වෙන්න ඕනේ නැහැ ඕන ගොනෙක් දන්නවා මහේෂ් මොකාටද ආවේ කියලා
    හරියට ස්වාදීනව ඉදිපත්වෙලා චන්දෙ දිනන්නම අවා වගේ ද උබ හිතන් හිටියේ
    :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    "පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මහේෂ් සජිත් වෙත පීනා යයි " :lol::lol:

    අම්මෝ මේකටනම් වලක් කපාගෙන වැලලෙන්න හිතෙන්න ඇති :lol::lol:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    NPM එහෙම කියලා නෑ, විමල්ගෙ ගල් කොල්ලෙක් truenews කරන්නෙ.
    උබ පුක දෙන් නැතුව හිටපන්, අන්න අරහෙ බෙබිලා අචාර්ය්ය උපදි අරන් :lol::lol::lol:

    ane mnda bn achara daham baby,chathurika kerapuwa penne na meeka nathuwa hitiye.... mata therenne na santha
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මේක තනිකර බොරු පුවතක්. මහේෂ් සේනානායක එවැනි තීරණයක් ගෙන නැහැ. දිගටම ජාතික ජනතා ව්‍යාපාරය සමඟ නිවැරදි දේශපාලනයේ නිරත වනවා. මේ පුවත හිතාමතාම NPM විරුද්ධවාදීන් විසින් ජනතාව නොමඟ යවන්න කරපු උත්සාහයක්.

    ඉදිරි මැතිවරණෙදී ජාතික ජනතා ව්‍යාපාරය සතු 50,000ට ආසන්න චන්ද ටිකත් එයාලට වටිනවා, එනිසා ඒ ටික එයාලගේ පැත්තට ගන්න කරන උත්සාහයක මුල් පියවර තමයි මේ.

    https://www.facebook.com/nationalpeoplesmovement/photos/a.394053174700094/648917182547024/

    ස්තුතියි!

    අසංක,
    මාධ්‍යය සම්බන්ධිකාරක - ජාතික ජනතා ව්‍යාපාරය.

    හිටපු හමුදාපති සජිත් සමග මැතිවරණයට

    RU0oYh0.jpg

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තා වනවා.

    සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඔහු තරග වැදීමට නියමිතව ඇතැයිද සඳහන්.

    දැනට විදේශගතව රැකියාවක නියුතු වන ඔහු ඉදිරියේදී මෙරටට පැමිණ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    Source

    දණ්ඩියෙකු සේ පි..හි...නා..ලා ලා ලා...:lol::lol::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක තනිකර බොරු පුවතක්. මහේෂ් සේනානායක එවැනි තීරණයක් ගෙන නැහැ. දිගටම ජාතික ජනතා ව්‍යාපාරය සමඟ නිවැරදි දේශපාලනයේ නිරත වනවා. මේ පුවත හිතාමතාම NPM විරුද්ධවාදීන් විසින් ජනතාව නොමඟ යවන්න කරපු උත්සාහයක්.

    ඉදිරි මැතිවරණෙදී ජාතික ජනතා ව්‍යාපාරය සතු 50,000ට ආසන්න චන්ද ටිකත් එයාලට වටිනවා, එනිසා ඒ ටික එයාලගේ පැත්තට ගන්න කරන උත්සාහයක මුල් පියවර තමයි මේ.

    https://www.facebook.com/nationalpeoplesmovement/photos/a.394053174700094/648917182547024/

    ස්තුතියි!

    අසංක,
    මාධ්‍යය සම්බන්ධිකාරක - ජාතික ජනතා ව්‍යාපාරය.

    මගුලක් කතාකරන්න එපා බන්......අර Dr. Ajith Kolonne පැදුරටත් නොකිය මාරුවෙන තැනට ගෙනාව උන්ට ඕව මොනවද ... ;)

    අපි නොදන්නා ආරියරත්නල :lol::lol:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මේක තනිකර බොරු පුවතක්. මහේෂ් සේනානායක එවැනි තීරණයක් ගෙන නැහැ. දිගටම ජාතික ජනතා ව්‍යාපාරය සමඟ නිවැරදි දේශපාලනයේ නිරත වනවා. මේ පුවත හිතාමතාම NPM විරුද්ධවාදීන් විසින් ජනතාව නොමඟ යවන්න කරපු උත්සාහයක්.

    ඉදිරි මැතිවරණෙදී ජාතික ජනතා ව්‍යාපාරය සතු 50,000ට ආසන්න චන්ද ටිකත් එයාලට වටිනවා, එනිසා ඒ ටික එයාලගේ පැත්තට ගන්න කරන උත්සාහයක මුල් පියවර තමයි මේ.

    https://www.facebook.com/nationalpeoplesmovement/photos/a.394053174700094/648917182547024/

    ස්තුතියි!

    අසංක,
    මාධ්‍යය සම්බන්ධිකාරක - ජාතික ජනතා ව්‍යාපාරය.

    LoL... uba aduma tharame dan meyaka inne kohedawath kiyala danne nadda ? :lol::lol::lol:
    paw ban ubalawage JVP gonnu thamath me wikalpa magadi gana balaporoththu thiyan innawa dakkama sirawatama dukai
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    LoL... uba aduma tharame dan meyaka inne kohedawath kiyala danne nadda ? :lol::lol::lol:
    paw ban ubalawage JVP gonnu thamath me wikalpa magadi gana balaporoththu thiyan innawa dakkama sirawatama dukai

    ලජ්ජා නැතුව චන්ද 50000 ගැනත් ලියල...මට බෑ සාන්ත :lol::lol: