මහේල & සංගක්කරව පන්නමු

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    සිරිකොත;11848222 said:
    එතකොට ටීම් එකේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ නැතිවුනාම ඒ වෙනුවට සෙල්ලම් කරන්නේ උඹේ අම්මගේ හොර මිනිස්සු දෙන්නද?:eek:

    aththa thama muge ammage hora minissu denna sellam karai
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉරිදා ලංකාදීප පත්තරේ ක්‍රීඩා කොටසේ තියෙනවා මෙයාල දෙන්නා ගැන. එළකිරි එකේ මෙයාල දෙන්නගේ වැඩ මුලින්ම හෙළි කරේ මම.
    පලයන් ගොනා යන්න:lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මහේල සංගා බොරුවට අල්ලන්න එපා මේ අය නිසා තමයි ලංකවෙ තාම cricket තියෙන්නෙ උඹලා වගේ කාලකණ්‌නි ගුණමකුනො හදන්නේ ලංකවෙ cricket නැති කරන්න:angry::angry::angry::angry::angry:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.
    උඹව දාන්නද ඒ ගොල්ලන්ව අයින් කරලා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔව් ඔව් ඔක්කොම සෙට් එකම පන්නමු
    ඒ කොරල අර මේ ලදී තිබ්බේ මැති ඇමති මැච් එක අන්න එකේ දිනපු ටීම් එක යවමු මේ මැච් එකට
    You must spread some Reputation around before giving it to DjSunimal again.
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔව් ඔව් ඔක්කොම සෙට් එකම පන්නමු
    ඒ කොරල අර මේ ලදී තිබ්බේ මැති ඇමති මැච් එක අන්න එකේ දිනපු ටීම් එක යවමු මේ මැච් එකට
    :lol::lol::lol::lol:
    සුනිමල්ව යවමු waterboy ට
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    e wenuwata ubale thaththai ubai replace karanna puluwan wei neda

    ane bola gal ponnayo

    පලයන් ගොනා යන්න:lol:

    මහේල සංගා බොරුවට අල්ලන්න එපා මේ අය නිසා තමයි ලංකවෙ තාම cricket තියෙන්නෙ උඹලා වගේ කාලකණ්‌නි ගුණමකුනො හදන්නේ ලංකවෙ cricket නැති කරන්න:angry::angry::angry::angry::angry:

    පොඩ්ඩා;11848744 said:
    උඹව දාන්නද ඒ ගොල්ලන්ව අයින් කරලා

    ඔව් ඔව් ඔක්කොම සෙට් එකම පන්නමු
    ඒ කොරල අර මේ ලදී තිබ්බේ මැති ඇමති මැච් එක අන්න එකේ දිනපු ටීම් එක යවමු මේ මැච් එකට

    පොඩ්ඩා;11848753 said:
    සුනිමල්ට කොහෙද බුද්ධියක් :D:D:D

    ela sahodarawaruni mewage buruwekuge gon thread ekakata bannata munam maha pissu hu***k
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,021
    9,352
    113
    Microsoft
    තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.
    :angry::angry::angry::angry::no::no::no::no::frown::frown::frown::frown::growl::growl::growl::growl::oo::oo:
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    හේතුව මේ දෙන්නා. මෙයාල ටීම් එකේ අලි ඔලුවෙන් වැඩ. දිල්ෂාන්ටත් වැඩ පෙන්නනවා.

    කවුද අලි ඔලුවෙන් වැඩ කරන්නේ?දැක්කෙ නැද්ද ඕස්ට්‍රේලියා ශ්‍රීලන්කා ටූර්නමන්ට් එක?ක්ලාක් කලින් කැප්ටන් ගාවට ගිහින් මොනවද කරන්නේ කියල අහන සීන් කොච්චර පෙන්නුවද?ඩිල්ශාන්ගේ එහෙම සීන් එකක් මොන මැච් එකේදි හරි දැක්කද?

    අද මැච් එක බලපන්. අනිත් අය යස අගේට ගහන්නේ.

    ඔව් අද ඩිල්ශාන් මාර ගැහිල්ලක් ගැහුව නේද බන්.කලින් මැච් එකෙත් 100යි මේකෙත් 100යි :rofl: :rofl:.ටෙස්ට් සීරිස් එකෙත් පුදුම ගැහිල්ලක් ඩිල්ශාන් ගැහුවේ :P.මහේළයි සන්ගයි තමයි ගැහුවේම නැත්තේ?යකෝ කැප්ටන් කෙනෙක් විදියට ඌටවත් ගහගන්න බැරිනම් අනික් එව්න්ට කියන්නේ මොනවද බන්?:angry: :angry:
    උබ කලින් මැච් එක බැලුවනම්,මහේල ගත්තු රන අවුට් එකයි,සංගගෙ
    කැච් එකයි නැත්නම් උන් 350+

    උබල මෙතන ක්‍රිකට් වලට දේශපාලනේ ඇදගෙන නාන්න එපා යකෝ.ඒකත් කෑවේ මහින්ද ඉන්දියාවට ගිහින් ෆයිනල් එක දෙන්න කියපු නිසා.ඒක නිසා තමයි සංග අයින් උනේ.ඩිල්ශාන් කැප්ටන් උනේ තනිකරම දේශපාලන පත්වීමක් විදියට.


    මේ ටික මේ විදියට දැම්මේ උබ දිගටම අපේ ඉන්න හොදම ක්‍රීඩකයන්ට විරුද්දව ත්‍රෙඩ් දානනිසා.

    මචන් උබට කරන්න වැඩක් නැති උනාටනම් අවුලක් නෑ.මේ රටේ නම තිබ්බ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අපහාස කරන්නේ නැතුව.උබ සුපුරුදු පරිදි රෙදි හෝදන එක කරගෙන පලයන් :P