ආහ් පොන්සියා ඒ ගමන මහින්ද අබේසුන්දරගේ වැඩේ කරන්න ආවද මෙතන......??![]()

නැ,නැ මහේලයි සංගක්කරයිතමයි අපිට ඉන්න වටිනාම සමිපත් දෙක දැනට ඉතුරැවෙලා ඉන්න.ලංකාවෙ දැනට ඉන්න කිසිම පිතිකරැවෙක් නැ ඒ දෙන්නට සම කරන්ඩ,ඔනෙම කිඩකයෙකුගෙ නරක කාලයන් තියෙනව ඒක තමයි මහේලට වෙලා තියෙන්නෙ.සංගක්කර නමි මේ ටෙස් මැචි එකේ 100 ගැහුවෙ,හැමදාම සංගක්කරට 100 ගහන්ඩත් බැ,ඒක අපි අවබෝධ කරගන්ඩ ඔනේඇතුලෙ අවුල් තියෙනව කියන්නෙ පත්තර වලනේ,ඇත්තටම ඔව ඇත්තද කියන දේත් හිතන්ඩ වෙනව
ado sanga nisa thamai mehemma wath lankawa inne.. nathnam soryma thamai




ow sahodarayaතරුණ ක්රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.
දිල්ශාන් කිසිමවිදිහකට නායක කමට සුදුසු නෑ, මහේල හරි සංග හරි තමයි ඕකට සුදුසු, දිල්ශාන් තනිමතයට වැඩකරන කෙනෙක්, ඉස්සර මහේල හරි සංග හරි මැච් වල කෙල වෙනකොට මුරලි සහ අනිත් සීනියර් උන් එක්ක ඕන තරම් කතාකරනව ඒත් දිල්ශාන් එහෙම ටිම් වර්ක් එකක් නෑමචන් උබේ කථාවට මන් බොහෝ දුරට එකග වෙනවා. මහේල සන්ගව පැන්නීම කෙසේ වෙතත් මහේල සන්ගාගෙන් කිසිම support එකක් නෑ ඩිල්ශාන්ට. හැමෝම ඩිල්ශාන්ට බනිනවා. ඒත් team එකම fail නම් උටම බැනලා වැඩක් නෑනේ. සහයෝගයක් නෑ ඩිල්ශාන්ට.
මචන් උබේ කථාවට මන් බොහෝ දුරට එකග වෙනවා. මහේල සන්ගව පැන්නීම කෙසේ වෙතත් මහේල සන්ගාගෙන් කිසිම support එකක් නෑ ඩිල්ශාන්ට. හැමෝම ඩිල්ශාන්ට බනිනවා. ඒත් team එකම fail නම් උටම බැනලා වැඩක් නෑනේ. සහයෝගයක් නෑ ඩිල්ශාන්ට.

තරුණ ක්රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.


සුනිමල්ට ගහද්දි ඇයි dead seeking basterd අඩන්නේ![]()

ඇයි ඒ ? මොකද අපි දෙන්නම එක්කෙනෙක් නිසාදිල්ශාන් කිසිමවිදිහකට නායක කමට සුදුසු නෑ, මහේල හරි සංග හරි තමයි ඕකට සුදුසු, දිල්ශාන් තනිමතයට වැඩකරන කෙනෙක්, ඉස්සර මහේල හරි සංග හරි මැච් වල කෙල වෙනකොට මුරලි සහ අනිත් සීනියර් උන් එක්ක ඕන තරම් කතාකරනව ඒත් දිල්ශාන් එහෙම ටිම් වර්ක් එකක් නෑ
ඇයි ඒ ? මොකද අපි දෙන්නම එක්කෙනෙක් නිසා


ඩිල්ෂාන් දැන් ගහන්නේත් නැනේ බන්..ඔය ඉදලා හිටලා එකක ගහනවා මිසක්..
![]()
අපේ අවුල තියෙන්නෙ බැටින් නෙ බන්, පලවෙනි 5 අනාගත්තහම ලිද පමනයි, අදත් උපුල්, චන්දිමාල් දෙන්නනෙ ගැහුවෙ 150+ අනිත් උන් එනව යනවŦĦĔ ƦȆƉǾӾ;11850231 said:දිල්ශාන් නායක කමට සුදුසු නැති බව දිල්ශානුත් දන්නව..ඉස්කෝලෙවත් ටීම් එකේවත් නායකකම් කරල නැතුව රටකට නායක කම දෙන එක අමාරු වැඩක්...ඒත් අනිත් දෙන්නම නායක කම ගන්න බෑ කියනවනන් මොකද කරන්නේ..වෙන කවුද ඉන්නේ..ඩිල්ශාන්ටත් මුරලි වගේ හිටියනන් කිසි ගේමක් නැතුව මැච් දිනන්න තිබ්බ..
ඩිල්ෂාන් දැන් ගහන්නේත් නැනේ බන්..ඔය ඉදලා හිටලා එකක ගහනවා මිසක්..
![]()
...එපා වෙනව...
අහ් එහෙමද.. එතකොට උබල දෙන්නගෙන් පිරිමියා කව්ද. ගැනී කව්ද.![]()
