මහේෂ් කොලොන්නේ NPM විකල්පයට දාමු

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මහේෂ් කොලොන්නේ NPM විකල්පයට දාමු

    පුලුවන්නම් මේකට වෝට්ස් කරපල්ලා.දෙපැත්තෙම හොරු ඉන්නේ.මුන්ට මරුවෙන් මාරුවට දීල වැඩක් උනාද? නෑනේ
     
    • Like
    Reactions: vinuga and reddit

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඉස්සරහට උන් හරිහමන් කැම්පේන් එකක් කරොත් හොදයි. දැනටනං බොහොම දුර්වලයි ගම් මට්ටමට යනකොට. මිනිස්සු දන්නෙත් නෑ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හයියෝ සජිත් මහත්තයාට දාන්න එපාද මංගල සර් එපා කිව්වද
     
    Last edited:

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ඉස්සරහට උන් හරිහමන් කැම්පේන් එකක් කරොත් හොදයි. දැනටනං බොහොම දුර්වලයි ගම් මට්ටමට යනකොට. මිනිස්සු දන්නෙත් නෑ.

    :yes::yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    ඉස්සරහට උන් හරිහමන් කැම්පේන් එකක් කරොත් හොදයි. දැනටනං බොහොම දුර්වලයි ගම් මට්ටමට යනකොට. මිනිස්සු දන්නෙත් නෑ.

    මොන campaign ද බන්. තාම හරියට structure එකක්වත් නැහැ මගේ හිතේ. කට්ටියම එක වගේ. පරන පක්ෂයක තරුණ සංගම්කා ශාකා සමිති වත් තියනවා. මුන් මුකුත් නැතුව YouTube එකෙන් රට අල්ලන්න හදනවා.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොන campaign ද බන්. තාම හරියට structure එකක්වත් නැහැ මගේ හිතේ. කට්ටියම එක වගේ. පරන පක්ෂයක තරුණ සංගම්කා ශාකා සමිති වත් තියනවා. මුන් මුකුත් නැතුව YouTube එකෙන් රට අල්ලන්න හදනවා.

    UNP විරුද්ද චන්ද කඩන ශාකාවක් මෙයාලා වැඩියෙන්ම ටාර්ගට් කරන්නේ 19-30 අතර අන්තර්ජාල පරිශීලන චන්ද . මායාවක් පෙන්නලා රවට්ටනවා 2014 රිප්ට්ස් වෙනස් විදියට
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    UNP විරුද්ද චන්ද කඩන ශාකාවක් මෙයාලා වැඩියෙන්ම ටාර්ගට් කරන්නේ 19-30 අතර අන්තර්ජාල පරිශීලන චන්ද . මායාවක් පෙන්නලා රවට්ටනවා 2014 රිප්ට්ස් වෙනස් විදියට

    අනේ හුත්තො සජිත්ට දෙන්න යන පාවෙන චන්ද ටිකත් මේ ගොඩට අදින්න ලේසියි.මිනිස්සුනට් මැදමුලන කෙහෙල්වත්තේ හොර තක්කඩි එපා වෙලා ඉන්නේ.ගම් මැට්ටො බිම් මැට්ටො බිම් ඌරො සහ වහල්ලු ඔය උගුඩුවො දෙන්නට ගහපල්ලා.:rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    POLLS vala results dakkane. nitharama internet eke inne unge response eka okanam gam vala minissu unwa danneth na. nikan boru wiyadamak un chande illana eka
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනේ හුත්තො සජිත්ට දෙන්න යන පාවෙන චන්ද ටිකත් මේ ගොඩට අදින්න ලේසියි.මිනිස්සුනට් මැදමුලන කෙහෙල්වත්තේ හොර තක්කඩි එපා වෙලා ඉන්නේ.ගම් මැට්ටො බිම් මැට්ටො බිම් ඌරො සහ වහල්ලු ඔය උගුඩුවො දෙන්නට ගහපල්ලා.:rofl:

    කරෝල පොන්ස් කියන්නේ උබටනේ :rolleyes: මොකද මෙච්චර කල් UNPයට කඩේ ගිහින් දැන් සජියාට බනින්නේ :rolleyes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කරෝල පොන්ස් කියන්නේ උබටනේ :rolleyes: මොකද මෙච්චර කල් UNPයට කඩේ ගිහින් දැන් සජියාට බනින්නේ :rolleyes:

    මම දන්න කරොල පොන්ස් කෙනෙක් නෑ.යූන්පි එකත් දැන් පොහොට්‍ටුව හුත්ත වගේ පවුල්වාදී වෙලා.ඒ මදිවට උනුත් හොරු.මුනුත් හොරු.තාතලා ජනාධිපති උනාම ඒකේ ඇඩ්වාන්ටේජ් එකට උන්ගේ පුතාල උඩ යනවා.ඒ වගේ කුනු පක්ෂ දේශපාලුවන්ට අපි කඩේ යන්නේ නෑ.හිටපු දේශපාලුවන්ගේ පුතාල පක්ෂේ ගොඩ ගහගෙන යනවනම් ඒක රටට වැඩක් ඇති එකක් නෙවෙයි.ඒකයි 225ටම එරෙහිව චන්දය දෙමු.225ම එපා. මම 225ම අත හැරියා.ඒ වගේම හුගක් අය මේ හුකන 225 න් වැඩක් නෑ කියලා දන්නවා.:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුලුවන්නම් මේකට වෝට්ස් කරපල්ලා.දෙපැත්තෙම හොරු ඉන්නේ.මුන්ට මරුවෙන් මාරුවට දීල වැඩක් උනාද? නෑනේ

    දැක්කනේ නියම UNP ගති ලක්ෂණ....:lol::lol::lol:

    දැන් තේරෙනවනේ විකල්පය කියන්නේ UNP එකෙන් හැලෙන චන්ද වෙන කොහේටවත් යවන්නේ නැතුව වෙනම එකතුකරන විදිහක් කියල
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මම දන්න කරොල පොන්ස් කෙනෙක් නෑ.යූන්පි එකත් දැන් පොහොට්‍ටුව හුත්ත වගේ පවුල්වාදී වෙලා.ඒ මදිවට උනුත් හොරු.මුනුත් හොරු.තාතලා ජනාධිපති උනාම ඒකේ ඇඩ්වාන්ටේජ් එකට උන්ගේ පුතාල උඩ යනවා.ඒ වගේ කුනු පක්ෂ දේශපාලුවන්ට අපි කඩේ යන්නේ නෑ.හිටපු දේශපාලුවන්ගේ පුතාල පක්ෂේ ගොඩ ගහගෙන යනවනම් ඒක රටට වැඩක් ඇති එකක් නෙවෙයි.ඒකයි 225ටම එරෙහිව චන්දය දෙමු.225ම එපා. මම 225ම අත හැරියා.ඒ වගේම හුගක් අය මේ හුකන 225 න් වැඩක් නෑ කියලා දන්නවා.:rofl:

    මචං උඹ 2018 ප්‍රාදේශීය සභා ඡන්දය දුන්නේ කාටද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචං උඹ 2018 ප්‍රාදේශීය සභා ඡන්දය දුන්නේ කාටද?

    ubala wage gon hatta tamai chandayak awa gaman gihin chande dala enne. yako ubla wage andabakthiyanta sada desapaluwange pihita illa idapan habawei balan idapan.. rata salli tika kanna uda gedi dena eka nambuwakda yako. :dull::dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ubala wage gon hatta tamai chandayak awa gaman gihin chande dala enne. yako ubla wage andabakthiyanta sada desapaluwange pihita illa idapan habawei balan idapan.. rata salli tika kanna uda gedi dena eka nambuwakda yako. :dull::dull:

    වෙන්න පොස් උගත් වනාතමුල්ලේ කුඩු මුදලාලි ඇවිල්ලා . මෙයාගෙන් රට හදන හැටි ඉගෙනගන්න
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ubala wage gon hatta tamai chandayak awa gaman gihin chande dala enne. yako ubla wage andabakthiyanta sada desapaluwange pihita illa idapan habawei balan idapan.. rata salli tika kanna uda gedi dena eka nambuwakda yako. :dull::dull:

    උබේ solution එක මොකක්ද? කාටවත් vote නොකර ඉන්න එකද?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉස්සරහට උන් හරිහමන් කැම්පේන් එකක් කරොත් හොදයි. දැනටනං බොහොම දුර්වලයි ගම් මට්ටමට යනකොට. මිනිස්සු දන්නෙත් නෑ.

    2025 දී වගේ බලමු ,කොළඹ 07 අපේ ඔෆිස් එකේ උන්වත් මහේෂ් කොලොන්නේ කිව්වම දන්නේ නැති කොට ගමේ උන් ගැන කුමන කතා ද ?