මහ වැසි මැදින් සිරිපා බලා......

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
kiyawanna asa hithena vidihata liyala thiyanawa lassanai matath mathak una api giya vidiha thanks machan +2
 

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මචන් කියන්න වචන නෑ..... සුපිරි
    අපි පෙබරවාරි වල ගියා........
    අවාරෙට කුරුවිට එරත්න පැත්ත ලස්සනට ඇති....
    අපි යද්දිත් එපැත්ත මාරම ලස්සනයි ......

    ආයි සිරිපාදේ ගියා වගේ දැනෙනවා..........
    ඔන්න 3පරක්ම ගන්ටරේ ගැහුවා.........:D
    බුදුසරණයි .
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම අවාරේ කුරුවිට පාරෙන් ගිහින් තියෙනවා, 20ක විතර කට්ටියක් ගියා. හැමෝටම වගේ කූඩැල්ලන්ගෙන් නම් සෑහෙන කරදරවුනා.
    හොඳ විස්තරයක් මචන්. ස්තූතියි.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මැක්සා මචන්. නියම පෝස්ට් එක.
    11.gif
    ++
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    Godak watina Thread eka.. Gethampane api getham karata ehema karanne ai kiyala hariyatama danagena hitiye na.. man witarak neme.. godak aya eka danne na.. godak wadihiti aya wath eka danne na.. ape tathtath eka danagathte oyage thread eka balala man kuwata passei.... man oyage thread eka godak watinawa kuwe anna enisai.. godak pin.. me wistara EK eke aya ekka share kara gathtata :)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මාචන් පෝස්ට් එක ගැන නම් කියන්න වචන නෑ.සෑහෙන්න මහන්සි වෙල තියෙනව.REP+ එකක් දෙන්න බෑලු ..වෙන දවසක දෙන්නම්.....:yes::yes: