මීඩියා වලින් පණයනකන් කිව්වා ! බැරිම තැන සමාජ මාධ්‍යවලිනුත් කිව්වා !
Last edited:
uba wagema patta horu inne.මුන් හැදෙන්නේ නෑ. තව ටික කාලයකින් තව එකෙක් මුන්ගේ සල්ලි හොරකම් කරනවා. ඒකටත් දෙනවා. නිකං ඉඳලා සල්ලි හොයන්න යන කම්මැලි කළු මිටි හැත්ත.

ඇත්තටම මෝඩ සිංහලු ගැන නම් හිතාගන්න බෑ. අපේ රටේ ගව සම්පත.
ඕක අපේ අධ්‍යාපන ක්‍රමයෙන්ම එන එකක්. ඉස්කෝලේදි උනත් ගුරුවරයා කියන දේ හිස් මුදුනින්ම පිළිගන්නවා. ප්‍රශ්න කිරීමක් නෑ.මටත් හිතාගන්න අමාරුයි බන් ඇත්තටම මෙච්චර ගොන් වෙන්න හේතුව මොකක්ද කියලා. හරි අධ්‍යාපනයක් නැති එකත් එකක් වෙන්න ඕන.
හැබැයි මට දැන් හිතෙන විදියට ලොකුම හේතුව මුන් ඕන බල්ලෙක් කියන එක කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හිස් මුදුනෙන් විශ්වාස කරනවා. ආගමේ ඉඳන්, දේශපාලකයා, හාමුදුරුවො, යූටියුබ් කාරයා, තෙල් බෙහෙත් වෙදා(ඇත්ත එකා, හොර එකා ඕන එකෙක්), ගර්ල්ෆ්‍රෙන්ඩ්, බෝයිෆ්‍රෙන්ඩ්, කාර් එකෙන් එන එකා, අවංක මූණක් තියෙන එකා මෙකී නොකී ඕනම එකෙක් කියන වචන කිසිම පැකිලීමක් නැතුව බාරගන්නවා. ප්‍රශ්න කීපයක් හරි අහලා, හොයන්න ඕන තැන්වලින් හොයලා බලලා මුන් කියන එක ඇත්තද නැත්තද කියල හොයල බලන්න ඕන කියලා හිතන්නෙ නෑ. එහෙම කරොත් තමන්ගෙ සේෆ්ටි එකට හොඳයි නේද කියන එක හිතෙන්න තරංවත් කැපෑසිටි එකක් නෑ.
සියලු ප්‍රශ්න වලට මූලික හේතුව ඕක.

ඕක අපේ අධ්‍යාපන ක්‍රමයෙන්ම එන එකක්. ඉස්කෝලේදි උනත් ගුරුවරයා කියන දේ හිස් මුදුනින්ම පිළිගන්නවා. ප්‍රශ්න කිරීමක් නෑ.




ගොඩක් පන්සල් කියාගන්න ඒවයිත්, ඒවයෙ ඉන්න තට්ටයොත්, දායකයො කියන තැරි මෝඩ බයි හැත්තත් ප්‍රශ්න කරනවා කියන එක වරදක්, පවු සිද්ධවෙන දෙයක් වගේ දකින්නෙ
------ Post added on Nov 2, 2023 at 6:45 AMඅන්න වැරදුන තැන. පන්සල් වල නෙමේ ඕක හරි නම් වැඩියෙන් ම තියෙන්නේ..
කතෝලික පල්ලි වලයි , මුස්ලිම් පල්ලි වලයි.
කතෝලික අගම ප්‍රශ්න කරන්න බෑ
පිට අගමක එකෙක් බැන්දොත් මරණිය වරදක් (ඇයි ඇහුවට කියන්න එකෙකේ දන්නේ නෑ )
ඉරිදට පල්ලි ගියේ නෑ නම් මරණිය පාපයක් (ඇහුවට දන්නේ ත් නෑ ඇයි කියල අහන්න ත් බයයි )
මෙහෙම බැලුවම සාපේක්ෂව පන්සල් වල ඕක අඩුයි..
මේවගේ මැනුවල් එකේම තියෙන්නේ ප්‍රශ්න කරන්න බෑ , පාපයක් කියල
එහෙම බැලුවොත් කතෝලික අගමැ වැඩිපුර අදහන රටවලනේ දියුණු වෙලා තියෙන්නේ ?
එතකොට ආගමයි , තර්කන හැකියාවයි කියන එක අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කරයි නේද ?
එකිනෙකට compare කරන්න බැරි වෙනස් ම තල දෙකක තියන concept දෙකක් ?
වගේ දකින්නෙ.
ලංකාවේ උන් විතරයි ඕවට අහු වෙන්නේ කියල හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩි එකහමාරක නිශ්ශබ්දතාවයක් තියමුද ?
සුදු මහත්තුරු මොළ ගෙනාපු නැවු
------ Post added on Nov 2, 2023 at 6:45 AM
Australians lost nearly half-a-billion dollars to scams in the past 10 months, which is already significantly more than this time last year.
Nearly all the losses fall under the umbrella of investment scams, which have doubled in the past two years.
It's not a particularly surprising trend, with investment scams expected to climb in the coming years substantially, according to Edith Cowan University Professor of Cyber Security Practice Paul Haskell-Dowland.
Australians lost more than $474 million in scams since January, according to the Australian Competition and Consumer Commission's (ACCC) Scamwatch.
So far, in 2022, investment scams have topped the list with $320 million lost while dating and romance came in second with about $32 million lost.
Other types of scams in the top 10 included, false billing, identity theft, pyramid schemes and online shopping scams.
කැරි ගොන්නු බං සුද්දො. ඒ අතින් අපේ උන් තව හොදයිහරක් පට්ටියක් දැක්ක වගේ ෆීලින් එකක් ආවා
Code:Australians lost nearly half-a-billion dollars to scams in the past 10 months, which is already significantly more than this time last year. Nearly all the losses fall under the umbrella of investment scams, which have doubled in the past two years. It's not a particularly surprising trend, with investment scams expected to climb in the coming years substantially, according to Edith Cowan University Professor of Cyber Security Practice Paul Haskell-Dowland. Australians lost more than $474 million in scams since January, according to the Australian Competition and Consumer Commission's (ACCC) Scamwatch. So far, in 2022, investment scams have topped the list with $320 million lost while dating and romance came in second with about $32 million lost. Other types of scams in the top 10 included, false billing, identity theft, pyramid schemes and online shopping scams.
https://www.google.com/amp/s/amp.9news.com.au/article/d66abb28-65e3-411c-9705-05da81d6fd97
------ Post added on Nov 2, 2023 at 6:55 AM
මෙන්න Australiaවෙ සුදු අයියලා
