මහ සෙනඟක් ONMAXDT ලොක්කන්ගේ ගෙවල් වටලයි

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඔහොම වෙලා මදි ඔකුන්ට.ඒ කාලේ කට කැඩෙනකන් කිවුවත් ඕකුන් ඒ කිවුව උන්ටත් බැනලනේ ඕවගේ සල්ලි දැම්මේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,612
    100,845
    113
    :yes:
    ඉස්කෝලෙ + පන්සල

    ගොඩක් පන්සල් කියාගන්න ඒවයිත්, ඒවයෙ ඉන්න තට්ටයොත්, දායකයො කියන තැරි මෝඩ බයි හැත්තත් ප්‍රශ්න කරනවා කියන එක වරදක්, පවු සිද්ධවෙන දෙයක් වගේ දකින්නෙ.

    බුදු හාමුදුරුවො දේශනා කරපු එක හරියට පිළිපදිනව නං හැමදේම ප්‍රශ්න කරන්නෙ නැතුව, හොයන්නෙ නැතුව පිළිගන්න හොඳ නෑ ඕන කියන එක ඔලුවට එන්න ඕන මුලින්ම.
    Indian උන් ස්කෑම් වලට අල්ලගන්නේම Europe වල ඉන්න සිංහල බෞද්ධ උන්ව. කෙලින්ම උන් center දාගෙන ගේම දෙන්න තරං ගව පට්ටි ඉන්නේ එහෙ
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ උන් විතරයි ඕවට අහු වෙන්නේ කියල හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩි එකහමාරක නිශ්ශබ්දතාවයක් තියමුද ? :lol::lol:

    සුදු මහත්තුරු මොළ ගෙනාපු නැවු :lol:



    ------ Post added on Nov 2, 2023 at 6:45 AM

    අන්න උබ වරද්දගත්ත තැන.

    “ගොඩක් පන්සල් වල ඉන්න” කියලනෙ කිව්වෙ. පන්සල් විතරක් ගත්තෙ ඕවට වැඩිපුර අහුවෙන්න ඉන්නෙ සිංහල බෞද්ධ කියාගන්න සෙට් එක නිසා. මෙතන කියන්නෙ බුද්ධාගමේ වරදක් නෙවෙයි බුද්ධාගම මේකයි කියලා තැරි බයියො හිතාගෙන ඉන්න එකේ වරද.

    හම්බයො බහුතරය කොහොමත් පට්ටපල් මෝඩයොනෙ. උන් ප්‍රශ්න කරන්න තියා හිතන්නවත් බයයි නිදහස් රටකට ආවමත්. සවුදිය වගේ හරක් මඩු වල ඉඳන් ප්‍රශ්න කරන්න ගියොත් තමා මෝඩ.

    කතෝලිකයොන්ට ප්‍රශ්න කරන්න බැරි කමක් නෑනෙ. ඔය පිට ආගම් වල එවුන් ඕන තරං බැඳල ඉන්නෙ. මං නං උබ කියනව වගේ මරණ දඬුවම් දෙනව දැක්කෙ නෑ එහෙම කරාට.

    @2osama @N A K A M U R A ඇතුලු තැරි බයියො ටික වරෙල්ලා. ඉස්සරහට මං කුරුසයෙක් කියල පෙන්නන්න ඕන උනාම පෙන්නන්න මේ ටික සේව් කරල තියාගනිල්ලා. 😂
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕව ලෝකේ හැම රටකම වෙනවා ,
    ලංකවේ අවුල තින්නේ ඔය සම්බන්ද නීති කරවන්න ,හදන්න තියෙන තැන ඉන්න උන්ගෙන් 90% මොකක් හරි අදාල නැති උපාධියක් තීන උන් ඉන්නේ ,
    පට්ට පල් මෝඩ ශිෂත්ව paper එක වගේ paper එකකින් ලංකවේ බහුතරය රජයේ ජොබ් වල ගන්නේ අදාල ජොබ් එකට අදාල දේවල් බලල නෙමේ ,පට්ට ගොන් පන්ති හැම තැනම තීනවා රජයේ ජොබ් ගන්න(උසස් වීම් ගන්න ) ඕන පල් මෝඩ exam එක ලියන්න & ලියුම් , ඇතුලේ වැඩ කරන උන්ගේ contacts වලට .

    එහෙම යන ජොබ් එක ගැන මෙලෝ හසරක් නොදන්නා පල් හොර පින්ගුත්තරයෝ ඉන්නකන් මේවා වැඩි වෙනවා ලංකාවේ


     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,915
    113
    කතෝලිකයොන්ට ප්‍රශ්න කරන්න බැරි කමක් නෑනෙ. ඔය පිට ආගම් වල එවුන් ඕන තරං බැඳල ඉන්නෙ. මං නං උබ කියනව වගේ මරණ දඬුවම් දෙනව දැක්කෙ නෑ එහෙම කරාට.
    seriously? palli walin wena agamaka kenek bandinawa nam catholic karaganna dena push eka oya danne ne? deeply explain karanna da mama, oya eka piliganne ne nam?

    පන්සල් විතරක් ගත්තෙ ඕවට වැඩිපුර අහුවෙන්න ඉන්නෙ සිංහල බෞද්ධ කියාගන්න සෙට් එක නිසා
    kohomada ehema kiyanne? prove karanna puluwan da eka? negombo chilaw kawruth nedda owage victims list wala?
    ------ Post added on Nov 2, 2023 at 8:13 AM

    මෙතන කියන්නෙ බුද්ධාගමේ වරදක් නෙවෙයි බුද්ධාගම මේකයි කියලා තැරි බයියො හිතාගෙන ඉන්න එකේ වරද.
    බුද්ධාගම කියන එක එක එක විදිහට හදාගෙනනේ තියෙන්නේ.

    බුද්ධ ධර්මය තමයි හරි එක.. දෙයියෙක් ඇවිල්ල මට මෙහෙම එකක් කිව්වා මාව විස්වාස කරපල්ලා කියල එකක් නෑ බුද්ධ ධර්මයේ කොතනවත්
    ------ Post added on Nov 2, 2023 at 8:15 AM
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    seriously? palli walin wena agamaka kenek bandinawa nam catholic karaganna dena push eka oya danne ne? deeply explain karanna da mama, oya eka piliganne ne nam?

    Push කරනව ඇති. ඒක මම දන්නෙ නෑ. උබ කිව්වෙ මරණීය වරදක් කියලනේ‍. එහෙම එකක් අහලවත් නෑ කියල මම කිව්වෙ.

    kohomada ehema kiyanne? prove karanna puluwan da eka?

    Prove කරන්න නං මුකුත් ලොකු පරීක්ෂණ කරලා නෑ බන්. හැබැයි මට ඒක 100% ක් ෂුවර්. මොකද අපේ ගම්වල, වටේ වෙනත් ගම්වල ඕව කරපු උන්ව දන්නවනේ. අන්න ඒ බහුතරේ අරන් බැලුවම එන්න තියෙන නිගමනේ තමයි ඔය.

    negombo chilaw kawruth nedda owage victims list wala?
    ------ Post added on Nov 2, 2023 at 8:13 AM

    ඉන්න ඕන. මම නෑ කිව්වෙ නෑනෙ. හැමතැනම මම “බහුතරය” කියන වචනෙ කියල තියෙනව. ඒක උබ දැක්කෙ නෑ වගේ ඉන්න එකට මම මොකක්ද කරන්නෙ?

    බුද්ධාගම කියන එක එක එක විදිහට හදාගෙනනේ තියෙන්නේ.
    බුද්ධ ධර්මය තමයි හරි එක.. දෙයියෙක් ඇවිල්ල මට මෙහෙම එකක් කිව්වා මාව විස්වාස කරපල්ලා කියල එකක් නෑ බුද්ධ ධර්මයේ කොතනවත්
    ------ Post added on Nov 2, 2023 at 8:15 AM

    ඉතින් මම කිව්වද දෙයියෙක් ඇවිල්ල කිව්ව කියල තියෙනව කියලා??
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    හරක් පට්ටියක් දැක්ක වගේ ෆීලින් එකක් ආවා



    Code:
    Australians lost nearly half-a-billion dollars to scams in the past 10 months, which is already significantly more than this time last year.
    
    Nearly all the losses fall under the umbrella of investment scams, which have doubled in the past two years.
    
    It's not a particularly surprising trend, with investment scams expected to climb in the coming years substantially, according to Edith Cowan University Professor of Cyber Security Practice Paul Haskell-Dowland.
    Australians lost more than $474 million in scams since January, according to the Australian Competition and Consumer Commission's (ACCC) Scamwatch.
    
    So far, in 2022, investment scams have topped the list with $320 million lost while dating and romance came in second with about $32 million lost.
    
    Other types of scams in the top 10 included, false billing, identity theft, pyramid schemes and online shopping scams.


    https://www.google.com/amp/s/amp.9news.com.au/article/d66abb28-65e3-411c-9705-05da81d6fd97
    ------ Post added on Nov 2, 2023 at 6:55 AM

    මෙන්න Australiaවෙ සුදු අයියලා
    මේ ලන්කාවෙන් ගිහිල්ලා එහෙ පදිංචි වෙලා කලු සුද්දො වෙන්න බෑද
     
    • Like
    Reactions: NRTG

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මගෙත් යාලුවෙක් ඉන්නවා කුරුණෑගල, ගොන් හුකාන්නා ට කට රිදෙනකම් කිව්වා, මටත් ලයින් දුන්නා ඕකා ඉස්සර දැන් කෙලවෙලා ඉන්නවා
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මටත් හිතාගන්න අමාරුයි බන් ඇත්තටම මෙච්චර ගොන් වෙන්න හේතුව මොකක්ද කියලා. හරි අධ්‍යාපනයක් නැති එකත් එකක් වෙන්න ඕන.

    හැබැයි මට දැන් හිතෙන විදියට ලොකුම හේතුව මුන් ඕන බල්ලෙක් කියන එක කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හිස් මුදුනෙන් විශ්වාස කරනවා. ආගමේ ඉඳන්, දේශපාලකයා, හාමුදුරුවො, යූටියුබ් කාරයා, තෙල් බෙහෙත් වෙදා(ඇත්ත එකා, හොර එකා ඕන එකෙක්), ගර්ල්ෆ්‍රෙන්ඩ්, බෝයිෆ්‍රෙන්ඩ්, කාර් එකෙන් එන එකා, අවංක මූණක් තියෙන එකා මෙකී නොකී ඕනම එකෙක් කියන වචන කිසිම පැකිලීමක් නැතුව බාරගන්නවා. ප්‍රශ්න කීපයක් හරි අහලා, හොයන්න ඕන තැන්වලින් හොයලා බලලා මුන් කියන එක ඇත්තද නැත්තද කියල හොයල බලන්න ඕන කියලා හිතන්නෙ නෑ. එහෙම කරොත් තමන්ගෙ සේෆ්ටි එකට හොඳයි නේද කියන එක හිතෙන්න තරංවත් කැපෑසිටි එකක් නෑ.


    සියලු ප්‍රශ්න වලට මූලික හේතුව ඕක.
    Okatath wadiya mehema seen ekak thiyenawa.

    Me dawas wala hama ekama rata yanawa kiwwama one nathi ekath yanna dangalanawa ne.
    Oya wagema trend ekak set kalama ape un majority eka ohe set wenawa. Hewillak balillak na.

    Ehema wenna athi. Man danuwathwa hugak company/banks wala loku position wala inna minissu invest karala thiyenawa.
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    උන් ඔක්කොම අල්ලලා ඡන්ද අයිතිය නැති කරලා දාන්න ඕන
    ඔව් නැත්තන් ආය මේ කරදරේ විදින්න වෙයි අපිට..
    1698899316374.png
     
    • Like
    Reactions: NRTG