රට උන් හිතන්නෙ ලංකාවෙ විතරයි ගොන්නු ඉන්නෙ කියලා.කැරි ගොන්නු බං සුද්දො. ඒ අතින් අපේ උන් තව හොදයි![]()
රට උන් හිතන්නෙ ලංකාවෙ විතරයි ගොන්නු ඉන්නෙ කියලා.කැරි ගොන්නු බං සුද්දො. ඒ අතින් අපේ උන් තව හොදයි![]()
අපි ඉන්න රටෙ අය ඒම නෑ හරිත.. මොල මේං..රට උන් හිතන්නෙ ලංකාවෙ විතරයි ගින්නු ඉන්නෙ කියලා.
Indian උන් ස්කෑම් වලට අල්ලගන්නේම Europe වල ඉන්න සිංහල බෞද්ධ උන්ව. කෙලින්ම උන් center දාගෙන ගේම දෙන්න තරං ගව පට්ටි ඉන්නේ එහෙ
ඉස්කෝලෙ + පන්සල
ගොඩක් පන්සල් කියාගන්න ඒවයිත්, ඒවයෙ ඉන්න තට්ටයොත්, දායකයො කියන තැරි මෝඩ බයි හැත්තත් ප්‍රශ්න කරනවා කියන එක වරදක්, පවු සිද්ධවෙන දෙයක් වගේ දකින්නෙ.
බුදු හාමුදුරුවො දේශනා කරපු එක හරියට පිළිපදිනව නං හැමදේම ප්‍රශ්න කරන්නෙ නැතුව, හොයන්නෙ නැතුව පිළිගන්න හොඳ නෑ ඕන කියන එක ඔලුවට එන්න ඕන මුලින්ම.
ලංකාවේ උන් විතරයි ඕවට අහු වෙන්නේ කියල හිතන් ඉන්න උන් වෙනුවෙන් විනාඩි එකහමාරක නිශ්ශබ්දතාවයක් තියමුද ?
සුදු මහත්තුරු මොළ ගෙනාපු නැවු
------ Post added on Nov 2, 2023 at 6:45 AM
seriously? palli walin wena agamaka kenek bandinawa nam catholic karaganna dena push eka oya danne ne? deeply explain karanna da mama, oya eka piliganne ne nam?කතෝලිකයොන්ට ප්‍රශ්න කරන්න බැරි කමක් නෑනෙ. ඔය පිට ආගම් වල එවුන් ඕන තරං බැඳල ඉන්නෙ. මං නං උබ කියනව වගේ මරණ දඬුවම් දෙනව දැක්කෙ නෑ එහෙම කරාට.
kohomada ehema kiyanne? prove karanna puluwan da eka? negombo chilaw kawruth nedda owage victims list wala?පන්සල් විතරක් ගත්තෙ ඕවට වැඩිපුර අහුවෙන්න ඉන්නෙ සිංහල බෞද්ධ කියාගන්න සෙට් එක නිසා
බුද්ධාගම කියන එක එක එක විදිහට හදාගෙනනේ තියෙන්නේ.මෙතන කියන්නෙ බුද්ධාගමේ වරදක් නෙවෙයි බුද්ධාගම මේකයි කියලා තැරි බයියො හිතාගෙන ඉන්න එකේ වරද.
seriously? palli walin wena agamaka kenek bandinawa nam catholic karaganna dena push eka oya danne ne? deeply explain karanna da mama, oya eka piliganne ne nam?
kohomada ehema kiyanne? prove karanna puluwan da eka?
negombo chilaw kawruth nedda owage victims list wala?
------ Post added on Nov 2, 2023 at 8:13 AM
බුද්ධාගම කියන එක එක එක විදිහට හදාගෙනනේ තියෙන්නේ.
බුද්ධ ධර්මය තමයි හරි එක.. දෙයියෙක් ඇවිල්ල මට මෙහෙම එකක් කිව්වා මාව විස්වාස කරපල්ලා කියල එකක් නෑ බුද්ධ ධර්මයේ කොතනවත්
------ Post added on Nov 2, 2023 at 8:15 AM
මේ ලන්කාවෙන් ගිහිල්ලා එහෙ පදිංචි වෙලා කලු සුද්දො වෙන්න බෑදහරක් පට්ටියක් දැක්ක වගේ ෆීලින් එකක් ආවා
Code:Australians lost nearly half-a-billion dollars to scams in the past 10 months, which is already significantly more than this time last year. Nearly all the losses fall under the umbrella of investment scams, which have doubled in the past two years. It's not a particularly surprising trend, with investment scams expected to climb in the coming years substantially, according to Edith Cowan University Professor of Cyber Security Practice Paul Haskell-Dowland. Australians lost more than $474 million in scams since January, according to the Australian Competition and Consumer Commission's (ACCC) Scamwatch. So far, in 2022, investment scams have topped the list with $320 million lost while dating and romance came in second with about $32 million lost. Other types of scams in the top 10 included, false billing, identity theft, pyramid schemes and online shopping scams.
https://www.google.com/amp/s/amp.9news.com.au/article/d66abb28-65e3-411c-9705-05da81d6fd97
------ Post added on Nov 2, 2023 at 6:55 AM
මෙන්න Australiaවෙ සුදු අයියලා
Okatath wadiya mehema seen ekak thiyenawa.මටත් හිතාගන්න අමාරුයි බන් ඇත්තටම මෙච්චර ගොන් වෙන්න හේතුව මොකක්ද කියලා. හරි අධ්‍යාපනයක් නැති එකත් එකක් වෙන්න ඕන.
හැබැයි මට දැන් හිතෙන විදියට ලොකුම හේතුව මුන් ඕන බල්ලෙක් කියන එක කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හිස් මුදුනෙන් විශ්වාස කරනවා. ආගමේ ඉඳන්, දේශපාලකයා, හාමුදුරුවො, යූටියුබ් කාරයා, තෙල් බෙහෙත් වෙදා(ඇත්ත එකා, හොර එකා ඕන එකෙක්), ගර්ල්ෆ්‍රෙන්ඩ්, බෝයිෆ්‍රෙන්ඩ්, කාර් එකෙන් එන එකා, අවංක මූණක් තියෙන එකා මෙකී නොකී ඕනම එකෙක් කියන වචන කිසිම පැකිලීමක් නැතුව බාරගන්නවා. ප්‍රශ්න කීපයක් හරි අහලා, හොයන්න ඕන තැන්වලින් හොයලා බලලා මුන් කියන එක ඇත්තද නැත්තද කියල හොයල බලන්න ඕන කියලා හිතන්නෙ නෑ. එහෙම කරොත් තමන්ගෙ සේෆ්ටි එකට හොඳයි නේද කියන එක හිතෙන්න තරංවත් කැපෑසිටි එකක් නෑ.
සියලු ප්‍රශ්න වලට මූලික හේතුව ඕක.
ඔව් නැත්තන් ආය මේ කරදරේ විදින්න වෙයි අපිට..උන් ඔක්කොම අල්ලලා ඡන්ද අයිතිය නැති කරලා දාන්න ඕන