දෙනවා චමි අයියා. එහෙම නැති ඒවගේ පිටින් අය ඉන්නවා සර්විස් එක දෙන.funeral parlour wala kama denne na ne neda..tea and biscuit natnam shorteats ne denne..
එහෙම ගන්න එක ලාබයි.
දෙනවා චමි අයියා. එහෙම නැති ඒවගේ පිටින් අය ඉන්නවා සර්විස් එක දෙන.funeral parlour wala kama denne na ne neda..tea and biscuit natnam shorteats ne denne..
I fucking love , these kind pf people ,ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.
බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.
කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.
ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.
ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.
බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.
කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.
අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
Wedding ekak gannawa wagene banගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.
බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.
කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.
ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.
ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.
බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.
කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.
අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
මගේ පියාණන් බොල.... වියදම මතක මොකද දන්නවද? මට සති දෙකකින් විතර බැංකුවෙන් කතා කරලා එන්න කිව්වා තාත්තගේ ගෝලයෙක් (he was a banker )... මගේ නමට දාපු FD එකක්. ගියපු ගානම තිබ්බ කියපන්කො. තාත්තා මට නම් සතයක් වත් ණය නෑ... මම නම් ණයයි. නහුතෙටම කෙල වෙලා ඉද්දි දානයක් ගන්න බැරි වුණා පහුගිය අවුරුද්දක. ලේ දන් දුන්නාඋඹ ඔය මොන ඇමතිගේ මළගෙදර ගැනද කියන්නේ?![]()
මම පට්ට බයයි ගෙදර මරණයක් උනොත් කියල. මෙලෝ දෙයක් කරන විදිහ දන්නෙ නෑ.
පෙට්ටිය තේක්ක කැටයම් දදැන් ලක්ෂ 18ක් වගේ යයි.
na . kama denne gedarin. kanna gedarata enna kynwa ( mn dnna widiyata ).kama denne na ne neda
මළගෙදර ගන්න පුලුවන්. දවස් 2-3ක් උනත් තියා ගන්න පුලුවන්. හැබැයි මම දන්න විදියට එම් බාම් කරලා ඇගේ කෑලි අයින් කරන්නෙ නෑ. ඒ වෙනුවට කල් තියා ගන්න ඉන්ජෙක්‍ෂන් එකක් ගහනවා.අවසන් කටයුතු කරලා මෙඩිකල් කොලේජ් එකට ගිහින් දෙන්න ඕනි. උන් ආපහු පෙට්ටිය උබලට දෙනවා. මල් ශාලාවේ උන් පෙට්ටියේ ගාණ අඩු කරනවා.මම මේ දන්නේ නැති නිසා අහන්නේ .
ඔය සමහර අය බොඩි එක වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ වැඩ කරන්නේ . එතකොට මොකද වෙන්නේ මළගෙදර ට ?![]()
ඔය hospital එකේම bodies කපන කෙනා වෙනම මයින්ඩ් සෙට් එකකින් නේද ඉන්නවා ඇත්තේ .අපිට කිට්ටු වෙන්නවත් බැරුව ඇති . දොස්තර ඉන්නවා උනාට අමාරු (labour)වැඩ ටික කරන්නේ, එයානේ. දවසකටම කීයක් කපනවා ඇද්ද.ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.
බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.
කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.
ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.
ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.
බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.
කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.
අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
මේ බයනම් මටත් තියෙනවාමම පට්ට බයයි ගෙදර මරණයක් උනොත් කියල. මෙලෝ දෙයක් කරන විදිහ දන්නෙ නෑ.
මිනියත් දාලා ද ? නැත්නම් අපි දෙන්න ඕනෙද2016 ත් පෙට්ටිය, හර්ස්, කෑම 1000ක් සහ හත් දවසේ දානෙට එක්ක. ලක්ෂ 4.5 වගේ ගියා.
දැන් ලක්ෂ 18ක් වගේ යයි.
එම්බාම් කරන්නේ නැහැ Dry Ice තියලා මළ ගෙදර සාමාන්‍ය විදියට තියලා කානත්තට අරගෙන යනවා වෙනුවට වෛද්‍ය විද්‍යාලෙ මෝචරියට අරගෙන ගිහින් බාරදීලා එනවාමම මේ දන්නේ නැති නිසා අහන්නේ .
ඔය සමහර අය බොඩි එක වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ වැඩ කරන්නේ . එතකොට මොකද වෙන්නේ මළගෙදර ට ?![]()
මිනිය නැතුව නිකන් පෙට්ටිය විතරක් වල දාන්නේ නැහැ නේ බංමිනියත් දාලා ද ? නැත්නම් අපි දෙන්න ඕනෙද
man nam meyalata dunne na. කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනිගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.
බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.
කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.
ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.
ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.
බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.
කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.
අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
ලොකු පවුල් ගම් 15ක් විතර නෑයෝ ඉද්දි... හෝල් ගන්න එකට වඩා ගෙවල් වල ගන්න එක ලාබයි.... මිනිස්සු ජිවත් වෙලා ඉද්දි හම්බ කරන්නේ, මරණෙට වියදම් එක්ක තමයි.මේ බයනම් මටත් තියෙනවා
මල්ශාලාවේ තිබ්බාම වැඩේ ලේසි ඇති නේද මොකද ගෙදර තිබ්බම කොඩි වැල් අදින එක බැනර් ගහන එක හට් ගහන එක වගේ ඔක්කොම ගෙදර අය බලන්න ඕනේනේ. මල් ශාලාවේ තිබ්බාම උන් ඔක්කොම බලලා කරනවා ඇති නේද? අදාහනාගාරයට සල්ලි ගෙවන්න වෙන්නේ නගර සභාවට නේද? බෞද්ධ අය ආදාහනය කලාට පස්සේ ඒ අළු අරන් වලලලා සොහොන හදනවාද සාමාන්‍යෙන්
------ Post added on Feb 2, 2025 at 2:19 AM

ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.