බුදුන්ට නිල් මල් පූජා කරන්න හොඳ නැහැලු.. සූනියම් දෙවියන් (හරියටම දන්නෑ) දෙවි කෙනෙක්ටලු නිල් මල් තියන්නෙ..
මේක නම් සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. මොකද බුදුන්ට පූජා කරන යම්කිසි දෙයක් ඇත්නම් එහි පින මහත්ඵලයි මහානිසංසයි. සූනියන් දෙවියෝ මොනවා කරන්නද

බුදුන්ට නිල් මල් පූජා කරන්න හොඳ නැහැලු.. සූනියම් දෙවියන් (හරියටම දන්නෑ) දෙවි කෙනෙක්ටලු නිල් මල් තියන්නෙ..

බල්ලො උඩු බිරුවම මරණයක් වෙනව
රෑට බල්ලො රැලක් උඩුබිරලුවොත් කියනවා අපෝ හෙට කොහේ හරි මලගෙයක් කියලා..
. අපේ family එකට වෙලා තියෙනවා ඕක දෙපාරක්ම 
මේක පොඩ්ඩක් සංස්කරණය විය යුතුයි. "බල්ලො උඩු බිරුවම කිසියම් කරදරයක් වෙනවා"කියන එක. අපේ family එකට වෙලා තියෙනවා ඕක දෙපාරක්ම
![]()

Our Dog Always Hooting when every Time Chuun pan lorry appear.![]()

Our Dog Always Hooting when every Time Chuun pan lorry appear.![]()






ඔහොම දේවල් මාත් අහලා තියෙනවා මචං..
සමහර අය කියනවා ලව් කරද්දි ලේන්සු හුවමාරු කරගත්තොත් ලව් එක බ්රේක් වෙනවා කියලා..
ඔයා කියල තියෙනව වගේ හූනෙක් කෑගැහුවොත් ගමනක් යද්දි බාදයි.. ටිකක් වෙලා ඉඳලා යන්න කියනවා..
දෙමලිච්චෙක් දැක්කාම තව කෙනෙක්ට ඌව පෙන්නන්න ඕන.. දෙමලිකිච්චො දෙන්නෙක් දැක්කොත් අවුලක් නෑලු..
අපි මොකක් හරි කතා කරකර ඉද්දි හූනෙක් කෑගැහුවොත් කියනවා.. අන්න දැක්කද.. හූනත් කිව්වා කියලා..
අඟහරුවාදට කොණ්ඩෙ කපන්න හොඳ නෑලු.. නාන්න හොඳ නෑලු..
නියපොතු කපලා බිම දාන්න හොඳ නෑලු.. පෑගුණාම දුප්පත් වෙනවලු..
රෑට බල්ලො රැලක් උඩුබිරලුවොත් කියනවා අපෝ හෙට කොහේ හරි මලගෙයක් කියලා..
බුදුන්ට නිල් මල් පූජා කරන්න හොඳ නැහැලු.. සූනියම් දෙවියන් (හරියටම දන්නෑ) දෙවි කෙනෙක්ටලු නිල් මල් තියන්නෙ..
හැන්දෑවෙ හයෙන් පස්සෙ අතුගාන්න හොඳ නෑලු..
රෑ උනාම ගෙදර කුණු එළියට විසි කරන්න හොඳ නෑලු..
බස්නාහිර බලාගෙන නිදාගන්න හොඳ නෑලු..
වැරදිලාවත් ඇඳුම කනපිට ඇන්දොත් අද ගෙදරට කවුරුහරි එනවලු..
ඔය වගේ දේවල් අනන්ත අප්‍රමාණව තියෙනවා.. wiky123 කියන කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා.. මොකක් හරි හේතුවක් නිසා තමයි ඒ කාලෙ මිනිස්සු ඔහොම බොරු දේවල් හදලා කියන්න ඇත්තෙ.. වර්ථමාන සමාජය ඒක විහිලුවක් විදියට දැක්කට.. මොකද එයාලා හිතන්නෙ වෙනම විදියකටනේ.. දෙමලිච්චෙක් දැක්කාම කොහොමද අහනවා අසුභ වෙන්නෙ.. ඉතිං එතනම වැඩේ අන්දොස්..
mara wadakne bn ekaගැහැනු 3 දෙනෙක් ඉන්න පවුලක 4 වෙනියා පිරිමි දරුවෙක් වුනොත් හොද නැහැලු ඒ ලබයා නැති වෙනවාලු අනේ මන්දා මෙවා මම අහලා තියෙන කතා

ගැහැනු 3 දෙනෙක් ඉන්න පවුලක 4 වෙනියා පිරිමි දරුවෙක් වුනොත් හොද නැහැලු ඒ ලබයා නැති වෙනවාලු අනේ මන්දා මෙවා මම අහලා තියෙන කතා





Seriously dude?Please tell me you are joking
![]()

ඔතන සමහර ඒවා ඇත්ත මචන් උදාහරනෙකට ඔය උඹ කිව්ව නියපොතු බිම දන එක.නියපොත්තකට තුවාල උනොත් මාර විදියට දනවා.අනිත් එක විසබීජ නිසා පැසවන්නත් පුලුවන්.තව තමයි හසව 6න් පස්සෙ අතුගාන්න එපා කියන්නෙ රෑට අතුගානකොට අහු මුලුවල තියෙන ඉදිකටු,හැට්ටකටු අතුගාගෙන ගිහින් ගෙදර දොර ඉස්සරහින් විසි කරනවා.ඊට පස්සෙ කලුවරේ ගෙදරට එනකොට පෑගිලා තුවාල වෙනවා.තව මෙහෙම ඒවත් තියෙනවා,ලුණු රෑට ගෙනියන්න හොඳ නෑ කියන එක මුදලාලිල හදාගත්තු කතාවක්,ලුණු කඩවල් ඇතුලෙ තියාගන්න බෑ,ලුණු ගබඩා කරන්නෙ සාමාන්‍යයෙන් එලියෙ,ඉතින් රෑට හොරෙන් ඇවිත් එක එකා ලුණු හොරකම් කරනවා.ඒක නිසා මුදලාලිලා ප්‍රචාරය කරා රෑට ලුණු ගෙනියන්න හොඳ නෑ කියලා.ඒක නිසා ලුණු හොරකම් අඩු උනා...,අනිත් එක තමයි ඔය මෝහිනීගෙ සීන් එක.රෑට ළමයෙක්ට ලෙඩක් හැදුනොත් අම්මා දරුවව අරගෙන වෙද ගෙදරට දුවනවා මොකද මහත්තුරු පැල් රකින්න ගිහින් නිසා,ඉතින් රෑට අම්මලා ළමයි වඩාගෙන යනකොට කරදර කරන එක නවතින්න මෝහිනී කියල කතාවක් හැදුවා.ඒකෙන් ගෑනියෙක් ළමයෙක් එක්ක දැක්කම කවුරුත් ගෑනිට ලං වෙන්නෙ නෑ බයට.ඕව තමයි ඔය වගේ මිත්‍යා කියන මතවල මුල.ඉස්සර මිනිස්සුන්ට එයාලගෙම ක්‍රම තිබුනා...අද අපි ඒවට මිත්‍යා මත කියනවා![]()