ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
ගැහැනු 3 දෙනෙක් ඉන්න පවුලක 4 වෙනියා පිරිමි දරුවෙක් වුනොත් හොද නැහැලු ඒ ලබයා නැති වෙනවාලු අනේ මන්දා මෙවා මම අහලා තියෙන කතා

mara wadakne bn eka:baffled:

අඩෝ ඒ කියන්නේ මම මැරෙයිද ????
අපේ පවුලේත් කෙල්ලෝ 3. මම බාලම කොල්ලා

:lol::lol::lol::lol::lol:

Oka mehemai ban mama danna widiyata nan. Samaniyen kiyanne 'eka yaka' wenawa kiyala. Oka genu 3 pirimi 1 ma newei. Genu 2 pirimi 1,Pirimi 2 genu 1,pirimi 3 genu 1 wage wunath kiyanawa.

Othana wenne godak then wala 1 lamayata (genu/pirimi) ammalage adare wedi nisa uta podi kale idanma illana illana dewal deela uta gahanne karanne nethuwa haduwoth u narak wenawa kiyana eka. :)
 
saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    අඩෝ ඒ කියන්නේ මම මැරෙයිද ????
    අපේ පවුලේත් කෙල්ලෝ 3. මම බාලම කොල්ලා

    :lol::lol::lol::lol::lol:

    ඔවා මනස්ගාත. ඉපදුන හැමෝම මැරෙනවා. ඔය කියන එක සත්‍යක් නම් ඔබ ඉපදුන විගස මැරෙන්න ඕන. කෙනකුගේ ආයුෂ තීරණය වන්නේ කළ පව් පින් අනුවයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කැමති එකෙක් වරෙන් මන් උබලා කියන ඕනේ දවසකට සොහොනකට මස් අරන් ඇවිත් කාලා රැ පුරා ඉන්නම් මුකුත් නොබී එදාට අලුතින් මිනියක් ගත්තත් අවුලක් නැ :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19473101 said:
    කැමති එකෙක් වරෙන් මන් උබලා කියන ඕනේ දවසකට සොහොනකට මස් අරන් ඇවිත් කාලා රැ පුරා ඉන්නම් මුකුත් නොබී එදාට අලුතින් මිනියක් ගත්තත් අවුලක් නැ :lol:

    ලඟදු හැව ඇරපු ගැරඬි මස් කන්න ඕනෙ ඔට්ටුද ? :dull: :dull:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    හුනෙක් හිස් මුදුනට වැටුනොත් මැරෙනවා කියලා මතයක් තියෙනවනේ. එත් මම දන්න කෙනෙක් ෆොටෝ එකක් ගන්නකොට ස්ටුඩියෝ එකේදී හිස් මුදුනට හුනෙක් වැටුණා. ඒක ෆොටෝ එකෙත් තිබුනා. නමුත් මිය ගියේ අවුරුදු ගානකට පස්සේ හොදටම වයස් ගත වෙලා.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    gifs_16.gif
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔව් බන්. ඇයි උඹලගේ ඉස්කෝලෙදි ඉගැන්නුවද හඳේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිනිස්සුන්ගේ රුධිර ගමනාගමනයට බලපෑමක් වෙනවා කියල? :lol: :dull:

    මේක 100%ක් හරි නෑ මචන්. වඩදිය බාදිය ඇතිවෙන්න ඕනේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි හඳයි පෘතුවියයි සූර්යයයි එකම රේඛාවකට එන එක. ඒක නිසා පෝය දවසට සහ අමාවක දවසට වඩදිය වැඩි :)

    උඹ කියනවා වගේ ඔය ප්‍රධාන අවශ්‍යතාවයට අමතරව හඳ ගොඩක් ඒ දවස් වල පෘතුවියට ආසන්නයෙන් ගමන් කරනවානම් වඩදිය තවත් වැඩි :yes::yes:
    වඩදිය බාදිය අපිට පේන නිසා අපි පිලිගන්නවා හඳෙ බලපෑමක් තියෙනවා කියලා.ඒත් අපෙ ශරීරය ඇතුලෙත් 70%ක් තියෙන්නෙ වතුරම තමයි මචන්,ඉතින් මුහුදට එක විදියකුයි,අපේ ඇඟට එක විදියකුයි දෙකක් බලපාන්න බෑ නේද?බටහිර වයිද්‍ය ක්‍රම මේවා ප්‍රතික්ශේප කරනවා.ඉස්කෝලෙ උගන්නන්නෙ නෑ,මොකද අපිට අපේ දෙයක් කවදාවත් ඉස්කෝලෙකින් උගන්නලා නෑනෙ :lol:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    ලොල්. වැරදිලාවත් උබ අභ්‍යාවකාෂයට එහෙම යන්න හිතන්නවත් එපා. මොකද උබේ ලේ වැඩ කරන්නේ ගුරුත්වයේ හැටියටනේ :P :P

    අභ්‍යාවකාශයේදී උබේ ලේ ගමනාගමනය නවතියි. :rofl::rofl::rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හුනෙක් හිස් මුදුනට වැටුනොත් මැරෙනවා කියලා මතයක් තියෙනවනේ. එත් මම දන්න කෙනෙක් ෆොටෝ එකක් ගන්නකොට ස්ටුඩියෝ එකේදී හිස් මුදුනට හුනෙක් වැටුණා. ඒක ෆොටෝ එකෙත් තිබුනා. නමුත් මිය ගියේ අවුරුදු ගානකට පස්සේ හොදටම වයස් ගත වෙලා.

    මිනිස්සුන්ටවත් හරියට සාස්තරයක් කියා ගන්න බැරුව හූනෙක් කොහොම කියන්නද බං :eek::eek:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ehema kiyanna ba machan ape gedra hitiya balla aniva kanpata gahuvoth e gamana hariyanne na ban.matavth hithaganna ba ban mokada kiyala.uu dan naha eka hinda dan mukuth hithanneth na gamanak yaddi kohomavunath basnahirata nam oluva dala nidaganne na ban.:D
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ehema kiyanna ba machan ape gedra hitiya balla aniva kanpata gahuvoth e gamana hariyanne na ban.matavth hithaganna ba ban mokada kiyala.uu dan naha eka hinda dan mukuth hithanneth na gamanak yaddi kohomavunath basnahirata nam oluva dala nidaganne na ban.:D

    kකනේ කිනිතුල්ලෝ ටික අයින් කරා නම් kකනපට ගහන්නේ නැතුව ගමනක් යන්න පුලුවන් වෙයි ;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ►►►
    රෙදි වැල් යටින් රිංගන්න හොද නෑ කියනව. එතකොට ඉෂ්ට දේවතාව අපෙන් චුත වෙලා යනවලු :no:.
    මේ සීන් එක මොකක්ද බන්.

    ඇත්තටම කිව්වොත් රෙදි වැල් යටින් ගිහින් සමහර වෙලාවට කෙලවීම් මටත් වෙලා තියෙනවා :eek::dull:.

    ඒ මගේ හිතේ ඒ වෙලාවේ දුර්වලතාවයක් කියල හිතල ආයෙත් ආයෙත් මං වැල් යටින්ම යනව :sorry::lol::P.
    ◄◄◄

    ඉස්සර ෆෙම්ස් තිබුනෙ නැති නිසා නිකම් රෙදි කැල්ලක් තමා ඊක වෙනුවට යූස් කරල තියෙන්නෙ:rofl:. කිළිකඩ කියලලු ඒකට කිව්වෙ, ඉතින් ඔය රෙදි කැල්ල දාල තියෙන වැලටත් කිළි වදිනවලු. වැල යටින් යන ම්නිහටත් කිළි වදිනවලු. ඒකයි ඔය සීන් එක. වෙන මොනම ක්‍රමයකින් හරි බරපතක කිල්ලකට (මරණයක්, දරු ප්‍රසූතියක් නිසා ඇතිවෙන ) සම්බන්ද රෙදි කැල්ලක් වැලේ දාල තිබ්බනම් ඔකමයි වෙන්නෙ:rolleyes::yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    බස්නාහිරට හිස දාල නිදා ගන්න එපා කියන්නෙ මලමිනියක් තියන්නෙ ඒ විදියට නිසා කියල තමා අහල තියෙන්නෙ