ම්ලේච්ඡයන් සමග තවදුරටත් විසිය හැකිද?

NDT ආයතනය, ඉන්ජිනේර&#3

  • යා යුතුය.

    Votes: 71 78.9%
  • එසේ නොකළ යුතුය.

    Votes: 19 21.1%

  • Total voters
    90

shenat

Well-known member
  • May 13, 2007
    58,689
    87,067
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිහාසය
    බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් උඩුදුවන අර්බුදය


    2e1a8zo.jpg


    2gvm1qv.jpg


    axgwvk.jpg

    ndt ayata wenat thanak hadala yawanawa kiwwata tama eka hadalawat natilu..tawa kochchara kal meka mehema tiyannada danne na hitan inne..

    damm shit :(

    :(:(:(:(:(
     
    Jan 7, 2013
    182
    16
    0
    NDT අර්බුද ඉතිහාසය

    1994 අර්බුදය

    1992/93 නික්ම යාමට තිබූ NDT කණ්ඩායම (1987 Batch) ඔවුන්ගේ ඩිප්ලෝමා සහතිකය ප්‍රතික්ෂේප කරන ලදී.ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ එම සහතික පතේ "Middle level technical course" යන්න සටහන්ව තිබීමයි. නමුදු පාලන අධිකාරිය මෙම වැකිය ඉවති කිරීම තරයේ ප්‍රතික්ෂේප කළහ. ඊට හේතුව වූයේ NDT පාඨමාලාව ආරම්භයේ සිටම හා ලෝකයේ අනෙකුත් Technical courses වල සහතික පත් වලත් මෙම වැකිය common term එකක් වීමය.

    එවකට NDTය, ඉන්ජිනේරු පීඨය යටතේ පැවති අතර පීඨ සභාව (Faculty board) Prof. J.R. Locus ගේ නායකත්වයෙන් යුතු උප කමිටුවක් පත් කරන ලදී. එයින් නව සහතික පත්‍රයක් යෝජනා කිරීමට නියමිතව තිබිණි. දෙවරක් සංශෝධනයකින් පසුව NDT ශිෂ්‍ය සංගමය හා අනෙකුත් වගකිවයුතු පාර්ශව මෙම සහතිකය පිළි නොගත් අතර, එය යලිත් කිසිදු පෑහැදිලි හේතුවකින් තොරව NDT ශිෂ්‍ය සංගමය විසින් ප්‍රතික්ශේප අරන ලදී. ඉන් අනතුරුව NDT සිසුහු තේ දුරටත් තම අත්තනෝමතික අසාධාරණ ඉල්ලීම් පහත පරිදි ඉල්ලා සිටියහ.

    1) NDT පාඨමාලාවට අදාල පාඨමාලා කාල සීමාව ඉවත් කිරීම.
    2) තමන් හැදෑරූ විශය ධාරාව සහතික පතින් ඉවත් කිරීම.
    3) කාර්මික අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂකගේ අත්සන ඉවත් කර විශ්ව විද්‍යාල උපකුලපති ගේ අත්සන යෙදීම.

    මෙම ඉල්ලීම් වල අසාධාරණතාව දුටු එවකට ඉන්ජිනේරු ශිෂ්‍ය/ශිෂ්‍යාවන් මේ වෙනුවෙන් නැගී සිට, ඉන්ජිනේරු පීධයේ අනන්‍යතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූහ. නමුත් සහතිකයේ කතාව මින් නිමා නොවූ අතර, සිදු වූයේ ඉන්පසු ඉවත් වූ NDT batch 5ක්ම මෙම සහතිකය ප්‍රතික්ෂේප කිරීමයි.

    1999 අර්බුදය

    99 අර්බුදය වූයේද, 94 ඇතිවූ අර්බුදයම තවත් ඉදිරියට යෑමකි. මෙවරද ඔවුන් තම සහතික පතේ සංශෝධන පිළිබඳව තවත් ප්‍රබල ලෙස හා ශක්තිමත් ලෙස ඉල්ලූහ. එහිදී ඔවුනට පරිපාලන සහයෝගය වක්‍රාකාරව ලැබුණු අතර ඒ ඔස්සේ ඔවුන්ගේ ඉල්ලීම් වල පළමුවන හා තෙවන කරුණු සපුරන පරිදි සහතික පත්‍රයක් නිර්මාණය වුණි.මෙහිදී ඇතිවූ අර්බුදකාරී තත්වය හමුවේ, සිසුන්ගේ ලේ වැගිරීම් හමුවේ, විශ්ව විද්‍යාලය මාස 7කට පමණ වසා දැමීමට සිදුවිය.අවසානයේ ගැටලුව විසඳීමට වගකිවයුත්තන් විසින් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලදී. Prof. දයන්ත S. විජේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ වලින් අපගේ ඉල්ලීම වලට සාධාරණයක් ඉටු වුවද, තවමත් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමටනොහැකිවීම වර්තමාන අර්බුද වලට බොහෝ සේ හේතු වී තිබේ.

    2004 අර්බුදය

    යලිත් ඉස්මතු වූයේ සහතික පත්‍රය පිළිබඳ ප්‍රශ්නයයි. පැවති පාලන අධිකාරිය මෙම සහතික පත්‍රයේ අන්තර්ගතය සම්බන්ධ වැදගත් කරුණු ඉන්ජිනේරු ශිෂ්‍යයන්ගෙන් සැඟවීමට උත්සාහ කරන ලදී. කෙසේ වෙතත් සහතික පත්‍රයේ නියම තත්වය දැනගැනීමට සිසුනට හැකිවූ අතර, දකින්නට ලැබුනේ බැලූ බැල්මටම අපගේ සහතික පතට සමානව යන සහතිකයකි. අදාල නිළධාරීන්ගෙන් කරුණු විමසූ විට, මෙය තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් ලෙස පිළිගත් අතර, එය නිවැරදි කිරීමට කමිටුවක් පත් කරන ලදී.

    තවදුරටත් 99 දයන්ත S. විජේසේකර වාර්තාවේ සඳහන් වූ පරිදි හා උපකුලපතිතුමා (දයන්ත S. විජේසේකර) පොරොන්දු වූ පරිදි NDTය පිටත ප්‍රතිස්ථාපනය කිරීම, 2004 සැප්තැම්බර් 27 නිමා වීමට තිබුණි. ඒ වන විටත් මෙම කරුණු සම්බන්ධව කිසිදු පැහැදිලි පියවරක් ක්‍රියාවට නැගී නොතිබුනි.මෙයද ඉන්ජිනේරු සිසුන්ගේ සිත් කලකිරීමට හේතුවක් විය.

    The solution - "Dayantha Wijesekara Committee Recommendation"

    A committee of seven senior Professors led by present vice chancellor prof. Dayantha S. Wijesekara was appointed to solve the problem in 1999. Summary of the recommendation of the above committee are as follows.

    01) NDT course should be separated from Engineering Faculty - physically and administratively and should be established under another body under the university called Institute of Technology, University of Moratuwa (ITUM).

    02) Within 3 years time, process of relocation of ITUM outside the university should be started and it should be end up within 5 years time.

    03)Until the relocation process is completed, the NDT course,
    • Should not be revised
    • Should not increase the number of students per batch
    • Should not increase or decrease the level of facilities which offered to the NDT course in 1999
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එක හැත්තක් රට කනවා.
    බන්දුල පරයයි ,,SB අවජතකයයි අද්‍යාපනය වලදානවා.
    NDT පරයි සරසවිය කෙළසනවා.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එක හැත්තක් රට කනවා.
    බන්දුල පරයයි ,,SB අවජතකයයි අද්‍යාපනය වලදානවා.
    NDT පරයි සරසවිය කෙළසනවා.

    සහතික ඇත්ත කතාව. යකෝ මේ රටේ අධ්‍යාපනය යන්නේ් වල පල්ලට. ඒක මේ රටේ සමාජගත කරන්න් ඉන්න වගකීම තියෙන වුන් තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය පරම්පරාව. තොපි මේ විදියට මරාගන්න ගියාමබන්දුල පරයයි ,,SB අවජතකයයි කරන වැඩ සාධාරණීකරණය වෙනවා කියලා තේරෙන්නේ නැද්ද? අනික උඹලා ඔය ඉගෙන ගනනේ ඔය විනාශ කරලා තියෙන පහසුකම් හදලා තියෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සු බදු ලෙවන සල්ලි වලින් උඹලා හොදට මතක තියා ගනිල්ලා උඹලා ඒකට ණයයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,689
    87,067
    113
    ආශ්චර්යමත් රටක
    සහතික ඇත්ත කතාව. යකෝ මේ රටේ අධ්‍යාපනය යන්නේ් වල පල්ලට. ඒක මේ රටේ සමාජගත කරන්න් ඉන්න වගකීම තියෙන වුන් තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය පරම්පරාව. තොපි මේ විදියට මරාගන්න ගියාමබන්දුල පරයයි ,,SB අවජතකයයි කරන වැඩ සාධාරණීකරණය වෙනවා කියලා තේරෙන්නේ නැද්ද? අනික උඹලා ඔය ඉගෙන ගනනේ ඔය විනාශ කරලා තියෙන පහසුකම් හදලා තියෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සු බදු ලෙවන සල්ලි වලින් උඹලා හොදට මතක තියා ගනිල්ලා උඹලා ඒකට ණයයි

    aththa.. :yes::yes: meke ubala = ndt kiyala dapan.. ethakota hari.. api kisima depalakata wat jeewitekata wat hanikale na.. eka tamai ndt sakkili ponnayangei apei wenasa..

    balloth ekka ba..ekko ballo ya yuthui,,nathnam minissu ya yuthui...

    aniwaryayenma... :yes::yes::yes::yes::nerd::nerd:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අහිංසක කොල්ලෙක් අන්තිමට දුක් විදින්නේ..උගත් කම කියන්නේ ඕකද බං..උබල දෙගොල්ලම යනකොට කැම්පස් එක අරන් යනවද..මේ රටේ උපාදියක් තියා රස්සාවක් වත් නැතුව දුක් විදින මිනිස්සු කොහ්චර ඉන්නවද..උබලට උගත්කම තිබ්බිට නිහතමානීකම නෑ..බොරු ලොකුකම් විතරයි..උබල හැසිරෙන්නේ මේ රටේ උගත්ම උබල විතරයි කියලා..තියෙන දෙයින් ඉගෙන ගෙන අනාගතේ ගැන නෙවේ හිතන්නේ..ඉන්න තැන් අයිති කරගන්න..උබල දෙගොල්ලම වැරදි..:yes::yes:
    11.gif
    :yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aththa.. :yes::yes: meke ubala = ndt kiyala dapan.. ethakota hari.. api kisima depalakata wat jeewitekata wat hanikale na.. eka tamai ndt sakkili ponnayangei apei wenasa..



    aniwaryayenma... :yes::yes::yes::yes::nerd::nerd:
    උඹල සේරම බබාලා දැන් උන් විතරයි වැරදි, ඕව කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කියහන්:frown:
     
    Jan 7, 2013
    182
    16
    0
    වලියට සම්බන්ධ වූ සහ වලියේ සියළු විස්තර දැනගෙනත් හිතින් සතුටූ වූ සියළුම දෙනාට,

    සිරස news - 2013/01/17 10pm : NDT union president කියනව මේක පීඩනව පුපුරා යාමක්ලු. කඩු කිණිසි, පෙට්‍රල් බෝම්බ කිසි දෙයක් උන් පාවිච්චි කරේ නැතිලු...

    උඹලගෙ අහවල් පීඩනේ පිපිරුනාම පිට කරන්නෙ මිනී මරලද? කඩු කිණිසි ගිය සතියෙ වලියෙදි Engineering සෙට් එක ගෙනාපුව වෙන්න ඇති එහෙනම්..එදා පාවිච්චි කරන්න බැරි උන නිසා උඹලට දෙන්න ඇති "අපරාදෙ බං අපි සෙට් කරපුව, උඹල අපිටවත් ඕවයින් ගහපන්" කියල...
    ගිය පාර වලියෙදි බයික් එකක් කුඩු උනා..පස්සෙ දවසෙ "මොනව උනත් පවු බං බයික් එකට එහෙම කරේ..ඌ හෙන ගේමක් දීල ඕක ගන්න ඇත්තෙ" කියල කියපු ලොකු සෙට් එකක් හිටිය..පස්සෙ සල්ලි දාල ඒක අරන් දෙන්න ඒක කුඩු කරපු Engineering set එක කැමති උනා..
    අර කොල්ලගෙ ඔළුවට උන damage එකයි ගෙදර මිනිස්සුන්ගෙ හීනයි සල්ලි දාලා හදල දීපන්කො බං...ඒත් උඹල පරක්කුයි..ඒ හීන හොරු අරන්..

    ආයිත් කියනව, කැම්පස් වල වලි යනව..ඒත්, මරන්න ගහන් නෑ..අපේ ප්‍රශ්නෙ තියෙන්න අන්න එතන..
    උඹල සමාන තැනක් ඉල්ලනව..තවත් මිනිහෙක්ට ජීවත්වෙන්න සමාන තැනක් දෙන්න බැරි උඹලද ඕව ඉල්ලන්නෙ???
    NDT නෙමේ...කැම්පස් අහලකටවත් ආපු නැති එකෙක් උනත් මනුස්සකම තියෙනව නම් ඌ පහත් නෑ..ඒත් ත්‍රස්තවාදියො එක්ක මොන සහෝදරකංද..
    උඹලගෙලු නෙ මවු පාඨමාලාව..අහවල් එක තියාගනින්කො..අපි හරි යනව යුනිවර්සිටි of තුන්පනේ හරි හදල දෙනව නං..උබල වගේ මැරයොත් එක්ක ඉන්නවට වඩා හොදයි ඕන තූත්තු කොඩියක තොලොන්චි වෙලා යන එක.

    අදාල අය මේකට ස්ථිර විසදුමක් දෙන්න.."ආයිත් සාමදාන වෙලා ඉන්න" වගේ මොන්ටි ආතල් දෙන් නැතුව..දෙක තැන් දෙකකට ගන්න..දැන් හදල ලු නෙ තියෙන්නෙ..
    status දාලා මේවට ලයික් වැටුනම අපිට virtual ස්වයං වින්දනයක් වෙන් නෑ..මේවා දාන්නෙ ආයිත් කොහේවත් මෙහෙම තිරිහන් වැඩ නොවෙන්න..

    ආයිත් කොහාටහරි හොට දාලා උඹල කරපු දේ සාධාරණිකරණය කරන්න try කරපන්..ඒත් වැඩක් නෑ..'NDT ‍තොපි'යි අර rent එකට ගත්ත සෙට් එකයි කරන්න ඕන ඒව කරල ඉවරයි..පෝලිමේ ගිහින් අර කොල්ලට වැන්දත් වැඩක් නෑ..

    ___උපුටා ගැනීමකි___

    ndtponz.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,689
    87,067
    113
    ආශ්චර්යමත් රටක
    "හෙළිදරව්ව-

    මොරටුව NDT පහරදීම සම්බන්ධයෙන් හරියටම එක් අයෙක් පමණක් අත් අඩංගුවට ගැනුනේ කෙලෙසද?

    මොරටුව ඉන්ජිනේරු සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් පමණක් අත් අඩංගුවට ගත් බවට ප්‍රධාන නාලිකා වල ප්‍රවුත්ති සියල්ලම වාගේ වාර්තා කොට තිබිණ. නමුත් එය සිදු උනේ කෙසේද යන්න කවුරුත් නොදන්නා කුතුහලය දනවන මාතෘකාවකි.

    මෙහිදී අපි සැළකිය යුතු කරුණු දෙකක් පවති යි. එනම් අනෙක් සියලුම කළහකාරීන් පළා ගිය විට මෙම සැක කරුවා 'අත් අඩංගුවට පත් වූයේ කෙසේද සහ මෙතරම් සංහාරයක් කළ පසු එතරම් පිරිසක් පලා ගියේ කෙසේ ද? යන ප්‍රශ්න දෙකයි.

    පළමු සිද්ධිය පිළිබඳ අප ට ලැබුණු විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් මෙසේ වාර්තා කරයි. පහරදීම විශ්ව විද්‍යාලය අභ්‍යන්තරයේ සිදු වෙමින් පවතින අවස්තාවේදී සාමාන්‍ය පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසල (ඇතුළු වීමට නොහැකිව) ගැවසෙමින් සිට ඇත. මේ වන විට විශ්ව විද්‍යාලයේ ගැටුමක් පවතින බවට සැල වූ විශ්ව විද්‍යාල ආචාර්ය වරු කිහිප දෙනෙක්ද මෙම ස්ථානයේ ප්‍රදේශ වාසීන් සමඟම ගැවසෙමින් සිට ඇත. එයින් එක ආචාර්ය වරයකු ගේට්ටුව අසල ඔබ-මොබ යන ආරක්ෂක හිස්වසුමක් (හෙල්මටයක්) පැළඳගෙන සිටි අයකු දැක ඇත. එතනට ගොස් ඔහු කවුදැයි විමසු විට ඔහු පවසා ඇත්තේ ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු බවත්, තම යතුරුපැදිය විශ්ව විද්‍යාල භූමිය තුල නතර කර ඇති බවත්, එය ගැනීමට පැමිණි බවත් ය. පහරදීම ඉතා උණුසුම් අඩියකදී මෙම පැහැදිලි කිරීම සැක සහිත බැවින් ඔහුගෙන් යතුරු පැදියේ යතුර විමසා සිටියදී මෙම ආචාර්ය වරයාට ඔහු පවසා ඇත්තේ යතුරක් නොමැති බවයි. මේ වන විට ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලා ගත් ආචාර්ය වරයා එයට 'කොට්ටා' යන නමින් දුරකථන ඇමතුමක් ලැබෙන බව නිරීක්ෂණය කර ඇත. එවිට ඔහුගෙන් තවදුරටත් මෙම ආචාර්ය වරයා තමාව හෝ එතන සිටි අනෙකුත් විශ්ව විද්‍යාල ආචාර්ය/ පරිපාලන මඩුල්ලේ සාමාජිකයින් පෙන්වා ඔවුන්ව අඳුනනවාද විමසූ විට දන්නේ නැති බව පවසා ඇත. මෙවිට ඔහු හෙල්මටයද බිම දමා දිවීමට පටන් ගෙන ඇත. එවිට ඔහු පසු පස යතුරුපැදියකින් ලුහුබැඳ ගොස් අල්ලාගෙන ඒමට විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් සමත් වී ඇත. පසුව එතනට පැමිණි පොලිසිය එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කල විට ඔහු පවසා ඇත්තේ ඔහු NDTයේ ශිෂ්‍යයකු බවත්, තමන් එහි රසායනවිද්‍යා පාඨමාලාව හදාරන බවත් ය. එවිට ඔහුගෙන් යට කී ආචාර්ය වරයා විමසා ඇත්තේ එම පාඨමාලාවේ ප්‍රධානී කවුද කියා ය. එවිට මෙම පුද්ගලයා දී ඇති පිළිතුර නම් මෙයට දෙවසරකට උඩදී එහි අංශප්‍රධානී ව සිටි අයකුගේ නමයි. කෙසේ වෙතත් මේ වන විටත් 'කොට්ටා' යන අය ඔහුගේ දුරකතනයට දිගින් දිගටම අමතන ලදී. එහිදී ඔහු ගැටුමට සහභාගී වීමට පැමිණි වග පිළිගත් අතර පවසා ඇත්තේ ඔහුට ලැබුණු ආරංචියට අනුව ' NDT සිසුන්ට ඉංජිනේරු සිසුන් පහර දෙනවා ය, කොට්ටා තමයි මට එන්න කිවෙ යි කීවේය. කෙසේ වුවත් ඔහුගේ සහචරයින් පැමිණි බස් රථ ද මෙවිට පරිශ්‍රය අසල නවතා තුබූ බව සැල වේ. අවසානයේ එම පුද්ගලයා පොලිසිය භාරයට ගන්නා ලදී. කෙසේ වුවත් අපට මෙහිදී දක්නට ඇත්තේ ඔහුව අත් අඩංගුවට ගැනීම පොලිසියේ දක්ෂතාවයට වඩා යට කී ආචාර්ය වරයාගේ දක්ෂතාව නිසා සිදු වූ බවය.

    අනෙක් පිරිසට සිදුවූයේ කුමක්ද? පොලිසිය සරසවිය තුලට ගොස් තත්වය පාලනයට ගනිද්දී ඔවුන් යටතට සියලුම කළහකාරී පිරිස් අතවූ පොලු මුගුරු, කඩු හා ඉතිරි වූ පෙට්‍රල් බෝම්බ ගෙන ඇත. පමණ පිරිසක් පසුදිනය උදෑසන තෙක් සරසවිභූමියේ කලබල සංසිඳෙන තෙක් රඳවා තබාගෙන ඇත. ඉහත සඳහන් කළ ආචාර්ය වරයා ම මෙවිට පොලීසියෙක් විමසා ඇත්තේ යටකී පිරිස හඳුනා ගත හැකි පරිදි ඔවුන්ගේ අනන්‍යතා සටහන් කර ගන්නා ලෙසයි, ඇත්තෙන්ම පොලිසියකට මේවා ඇඟිල්ලෙන් ඇන කියන්න දේවල් නොවූවත් ඔවුන් එය ඉටු නොකිරීම නිසා ආචාර්යවරුන්ට එය පෙන්නා දීමට සිදුවිය. ප්‍රතිචාරය " බෑ සර්, මුං පර්ස් අරං එන්නෙ නෑනෙ ඇහුවත් ඇත්ත කියන්නෙ නැතිවෙයි, අපි මුංව බලා ගන්නම්" යන්නය. අඩුම ගනනේ ඡායාරූපයක් ගැනීමට උවද ඒ පොලිස් මහතාට උවමනාවක් නොවීය. එවිට ආචාර්යවරය ඔවුන්ගෙන් විමසා හිටියේ කලහකාරී පිරිස ගල්කිස්ස පොලිසිය වෙත රැගෙන යන ලෙස හා විශ්ව විද්‍යාල විමර්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමට පටිගතකිරීමේ කණ්ඩායමක් එවිය හැකි බවටයි. නමුත් එයටද පිළිතුර සෘණාත්මක විය. පසුව සියළුම කළහකාරී සිසුන් පොලිසිය විසින් සපයාතිබූ බස් කිහිපයක නංවාගෙන පිටකොටුව දක්වා ඔවුන් රැගෙන ගොස් පසුව නිදහස් කර ඇත. ඔවුන්ගේ කිසිම තොරතුරක් පොලිසිය වෙත ලබා ගැනීමට තරම් ලංකාවේ පොලිසිය බුද්ධිමත් ලෙස කටයුතු කොට නැත.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,689
    87,067
    113
    ආශ්චර්යමත් රටක
    උඹල සේරම බබාලා දැන් උන් විතරයි වැරදි, ඕව කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කියහන්:frown:

    konde badhapu cheenek terum gattat ubata owa terenne na..terum ganna ba.. ape waradi natuwa newei.. eth api campus eke depalawalata hani kare na.ndt karayonta gahala ICU eke inna tatwetaa path kare na.karannet na.. karapuwa tiyenawanan pennapan.. ee nisa deyak danne nattan kata wahan idapan,,modayek wage kaa gahanna epa..

    api dannawa ubata tiyenne lankawe anduwe campus saha eewaye igena ganna ewun ekka irisiywak wairayak witarai..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    konde badhapu cheenek terum gattat ubata owa terenne na..terum ganna ba.. ape waradi natuwa newei.. eth api campus eke depalawalata hani kare na.ndt karayonta gahala ICU eke inna tatwetaa path kare na.karannet na.. karapuwa tiyenawanan pennapan.. ee nisa deyak danne nattan kata wahan idapan,,modayek wage kaa gahanna epa..

    api dannawa ubata tiyenne lankawe anduwe campus saha eewaye igena ganna ewun ekka irisiywak wairayak witarai..

    උඹලා වැරැද්දට පාර කපල. උන් වැරැද්ද කලාම උන් විතරයි වැරදිකාරයො :lol:



    උඹලට ඉරිසියා කරන්න මගෙ පු* කහනව කියල හිතුවද පොතයො :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,689
    87,067
    113
    ආශ්චර්යමත් රටක
    උඹලා වැරැද්දට පාර කපල. උන් වැරැද්ද කලාම උන් විතරයි වැරදිකාරයො :lol:

    උඹලට ඉරිසියා කරන්න මගෙ පු* කහනව කියල හිතුවද පොතයො :lol:

    උඹ මාර ඩයල් එකක් නෙ බලන් යනකොට.. අපි සේරටම වඩා වෙච්ච සිද්දිය උබ දන්නව. මාරයි නෙ.. මටත් දැනගන්න එක්ක කියන්න බලන්න මොකක්ද වැරැද්දට පාර කපන්න අපි කරේ කියල.අපි දන්නෙ නෑ බන් උබ තරන් ඕවයෙ වෙන දේවල් :(

    පු* විතරක් නෙමෙයි බන් උබේ හැමතැනම කහනව ඇති,මොකද උබ ඉරිසියාවෙන් පිරිල වයිරෙන් හිත පුරෝගෙන නෙ ඉන්නෙ..මෙන්න මේව දැක්කම ඕන කෙනෙකුට ඒක පේනව..අපරාදෙ කියන්න බෑ (වැරදිලාද දන්නෙත් නෑ ) උබ නං රෙප් කපල නෑ.. :)


    344e51s.png