මාකටින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නෙ කොහොමද

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මචන් මාකටින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න කැමති කෙනෙකුට හොද පාත් එකක් සජෙස්ට් කරන්න පුලුවන්ද?

    දැනට ප්ලැන් එක තියෙන්නෙ SLIM එකේ certificate course එක කරන්න. එක කරල pg dip එකකුයි mba එකටයි යන්න බැලුවෙ.

    එ විදිහ හොදයිද? නැත්නම් මීට වඩා හොද වෙන ඔල්ටර්නෙට් පාත්ස් තියෙනවද?

    ස්තූති :love:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Jobs tiyenawada bn oya field eke?
    මන් දැක්ක විදිහට නම් වෙකන්සි ටිකක් තියෙනව මචන්. ලොකු අදහසක් නම් නැ ඉතින්.

    හැම එකේ ම SLIM එකෙන් කෝලිෆිකේෂන් එකක්‌ ඉල්ලලා තියෙන නිසා මුලින්ම එකේ ඩිප්ලෝමා එක කරන්න බැලුවෙ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    උබ ක්‍රියේටිව් පොරක් නං මාකටිං කෝස් කරාලා knowledge එක ගත්තට පස්සෙ එක එකා ගාව හිගන පඩි වලට වැඩ නොකර තමන්ගෙම දෙයක් පටන් ගනිං. සෝශල් මීඩියා මාකටිං කැම්පේන් කරන්න. ප්‍රඩක්ට් ප්‍රමෝට් කරන්න යූටියුබ් පොඩි වීඩියෝ ඇඩ්වටීස්මන්ට් හදන්න වගේ? වැඩේ නැගලා ගියොත් සල්ලි තමයි
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    පට්ට ඉන්ටරෙස්ටින් ෆීල්ඩ් එක බන්. මාත් IT ඉදලා දැන් Digital Marketing වැඩ කරන්නෙ. ඉස්සරට ඔය විදියට ඇකඩමික් සයිඩ් එකත් හදාගන්න ආසාවක් තියෙනවා
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පට්ට ඉන්ටරෙස්ටින් ෆීල්ඩ් එක බන්. මාත් IT ඉදලා දැන් Digital Marketing වැඩ කරන්නෙ. ඉස්සරට ඔය විදියට ඇකඩමික් සයිඩ් එකත් හදාගන්න ආසාවක් තියෙනවා
    ෆීල්ඩ් එකට එන්ටර් උනේ කොහොමද මචන්. පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: Solo Rider

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මචන් මාකටින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න කැමති කෙනෙකුට හොද පාත් එකක් සජෙස්ට් කරන්න පුලුවන්ද?

    දැනට ප්ලැන් එක තියෙන්නෙ SLIM එකේ certificate course එක කරන්න. එක කරල pg dip එකකුයි mba එකටයි යන්න බැලුවෙ.

    එ විදිහ හොදයිද? නැත්නම් මීට වඩා හොද වෙන ඔල්ටර්නෙට් පාත්ස් තියෙනවද?

    ස්තූති :love:

    good. marketing kianne single area ekak newe hugak areas tianawa kamathi area eka balanna..
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    good. marketing kianne single area ekak newe hugak areas tianawa kamathi area eka balanna..
    Sub field එකකට දන්නේ digital marketing විතරයි මචන්. අනිත් areas මොනවද කියල කියන්න් පුළුවන් ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    මචන් මාකටින් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න කැමති කෙනෙකුට හොද පාත් එකක් සජෙස්ට් කරන්න පුලුවන්ද?

    දැනට ප්ලැන් එක තියෙන්නෙ SLIM එකේ certificate course එක කරන්න. එක කරල pg dip එකකුයි mba එකටයි යන්න බැලුවෙ.

    එ විදිහ හොදයිද? නැත්නම් මීට වඩා හොද වෙන ඔල්ටර්නෙට් පාත්ස් තියෙනවද?

    ස්තූති :love:
    Marketing karanna skil, creativity, good PR skills, English wage ewa ona neda? Umbata ewa tiyenawada? Nathan terumak nathi wei wage.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    උබ ක්‍රියේටිව් පොරක් නං මාකටිං කෝස් කරාලා knowledge එක ගත්තට පස්සෙ එක එකා ගාව හිගන පඩි වලට වැඩ නොකර තමන්ගෙම දෙයක් පටන් ගනිං. සෝශල් මීඩියා මාකටිං කැම්පේන් කරන්න. ප්‍රඩක්ට් ප්‍රමෝට් කරන්න යූටියුබ් පොඩි වීඩියෝ ඇඩ්වටීස්මන්ට් හදන්න වගේ? වැඩේ නැගලා ගියොත් සල්ලි තමයි
    ඒ කතාවන්ම් ඇත්ත සහෝ
     
    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    katta kanna purudu wunoth goda. marketing ekka sales, branding, advertising knowledge eka thiyenawanan patta wada karayek wenna puluwan. ekama de iwaseema thiyenna one.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Marketing karanna skil, creativity, good PR skills, English wage ewa ona neda? Umbata ewa tiyenawada? Nathan terumak nathi wei wage.
    English නම් තාම ඉගෙන ගන්න ගමන් bro. කෝස් එක කරද්දී ට්‍රේනින් යද්දි මේවා හැදිල එයි නේද
     
    • Haha
    Reactions: 2osama