මෙහෙම හිතපල්ලකො. අපි චීනගෙන් ණයට අරන් අපේ රටේ වරායක් හදල ආයෙ චීනටම දෙනව. යකෝ ගත්ත ණයෙන් භාගයක් එක එකාගේ සාක්කුවල ඇති. අනික අපි පොලී ගෙවන්නත් ඕනෙ.
මීට වඩා හොඳ නැද්ද චීනටම හදාගන්න කීවනම්...
මීට වඩා හොඳ නැද්ද චීනටම හදාගන්න කීවනම්...
මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.
එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.![]()
ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?
ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.
බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ
ඔතන තියෙන්නේ තනිකරම දේශපාලන කුහක කමක්. ඔතන පාඩු ලබන වරාය චීනෙන්ම අරන් උන්ම ඒක කරනකොට ඔය අවට ඉන්න මිනිස්සුන්ටත් රස්සා හම්බුවෙනවා. එහෙම හම්බුනාම ඔය විපක්ෂේ උන්ට ඇඩ්රස් නැතිවෙනවා. ඒකයි මේ. නැතුව ඔය වරායට තියන කැක්කුමට නෙමේ.

කොහොමත් දැනටමත් අපේ මිනිස්සු තමයි වැඩ කරන්නෙ. කොහොම වෙතත් කොළඹ වරායෙ උන්ටනම් ඉස්සරහට ජොබ් නැතුව යයි. මෙතන තනිකරම තියෙන්නෙ යහපාලන ආණ්ඩුවෙ උන්ගෙ කුහකකම.ඔතන තියෙන්නේ තනිකරම දේශපාලන කුහක කමක්. ඔතන පාඩු ලබන වරාය චීනෙන්ම අරන් උන්ම ඒක කරනකොට ඔය අවට ඉන්න මිනිස්සුන්ටත් රස්සා හම්බුවෙනවා. එහෙම හම්බුනාම ඔය විපක්ෂේ උන්ට ඇඩ්රස් නැතිවෙනවා. ඒකයි මේ. නැතුව ඔය වරායට තියන කැක්කුමට නෙමේ.
මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.
එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.![]()
ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?
ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.
බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ
අවට මිනිස්සුන්ට මොනවගෙ රස්සාද බන් හම්බවෙන්නෙ?![]()