මාගම්පුර මගුල

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මෙහෙම හිතපල්ලකො. අපි චීනගෙන් ණයට අරන් අපේ රටේ වරායක් හදල ආයෙ චීනටම දෙනව. යකෝ ගත්ත ණයෙන් භාගයක් එක එකාගේ සාක්කුවල ඇති. අනික අපි පොලී ගෙවන්නත් ඕනෙ.
    මීට වඩා හොඳ නැද්ද චීනටම හදාගන්න කීවනම්...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔතන තියෙන්නේ තනිකරම දේශපාලන කුහක කමක්. ඔතන පාඩු ලබන වරාය චීනෙන්ම අරන් උන්ම ඒක කරනකොට ඔය අවට ඉන්න මිනිස්සුන්ටත් රස්සා හම්බුවෙනවා. එහෙම හම්බුනාම ඔය විපක්ෂේ උන්ට ඇඩ්රස් නැතිවෙනවා. ඒකයි මේ. නැතුව ඔය වරායට තියන කැක්කුමට නෙමේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔතන තියෙන්නේ තනිකරම දේශපාලන කුහක කමක්. ඔතන පාඩු ලබන වරාය චීනෙන්ම අරන් උන්ම ඒක කරනකොට ඔය අවට ඉන්න මිනිස්සුන්ටත් රස්සා හම්බුවෙනවා. එහෙම හම්බුනාම ඔය විපක්ෂේ උන්ට ඇඩ්රස් නැතිවෙනවා. ඒකයි මේ. නැතුව ඔය වරායට තියන කැක්කුමට නෙමේ.

    අවට මිනිස්සුන්ට මොනවගෙ රස්සාද බන් හම්බවෙන්නෙ? :shocked:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ඔතන තියෙන්නේ තනිකරම දේශපාලන කුහක කමක්. ඔතන පාඩු ලබන වරාය චීනෙන්ම අරන් උන්ම ඒක කරනකොට ඔය අවට ඉන්න මිනිස්සුන්ටත් රස්සා හම්බුවෙනවා. එහෙම හම්බුනාම ඔය විපක්ෂේ උන්ට ඇඩ්රස් නැතිවෙනවා. ඒකයි මේ. නැතුව ඔය වරායට තියන කැක්කුමට නෙමේ.
    කොහොමත් දැනටමත් අපේ මිනිස්සු තමයි වැඩ කරන්නෙ. කොහොම වෙතත් කොළඹ වරායෙ උන්ටනම් ඉස්සරහට ජොබ් නැතුව යයි. මෙතන තනිකරම තියෙන්නෙ යහපාලන ආණ්ඩුවෙ උන්ගෙ කුහකකම.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    චීන්නු කෝටි 25000ක් ආන්ඩුවට දුන්නා. ඩොලර් බිලියන 1.2ක් දුන්නා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    rsz_220258254_885001081657008_6036094035665705861_n.jpg