මාගම්පුර වරාය විකීණිම පිලිබද ඔබේ අදහස

වරාය පැවරීම

  • Total voters
    152
  • Poll closed .

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මට හිතුන ඔක කියයි කියල දැන් ලොකුම ගැටලුව වෙන්නෙ මහින්ද හම්බන්තොට වරාය හදපු එක.... ඒක විකුනගෙන කාපු එක නෙමේ....තව රස කතාවක් කියන්ඩකො බලන්ඩ... හිත නිවන කතාවක් එහෙම...
ඉලගට ඔක සෙට් වෙන්නේ එයාර්පොට් එකට. ඔය දෙකම නොසැදිය යුතු ප්‍රොජෙක්ට්. ඔවා කලාට කමක් නැ අතේ සල්ලි තියාගෙන. උබට තෙරුම් කරලා වැඩක් නැ.. අතේ රුපියලක් නැතුව උබට තියන එකම ඉඩමේ ශුවර් නැති බිස්නස් එකක් පටන් ගන්නවද කියපන් මොලයක් තියන එකෙක් බැන්කු ලොන් එකක් දාලා. කියපන් එහෙම මිනිස්සු ගැම්බ්ලින් කරනවද තමන්ගේ සේසත එක්ක.
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    උබ කැගැහුවට පියත්බන්දු ලොක්ක ඉනකලේම තමයි හම්බන් තොට බදු දෙන්න තිරණය කලේ, project පටන් ගද්දිම තමයි 2 වැනි පියවර චිනට දෙන්න තරන කලේ. CPC එක ට්‍රයි කරනවා oil terminal එකවත්හ් බෙරගන්න් මුන් එකත් දෙන්න යන්නේ.
    දේශ ද්‍රෝහියා ,62 මී හරකා ,සහජීවන පො&7යා , මහ බැන්කු හොරා :angry::angry::angry::angry: රට පාවාදෙන්නා , අපේ කාලෙ ඔහොම උනේ නෑ හාන්දුරුවනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උබ කැගැහුවට පියත්බන්දු ලොක්ක ඉනකලේම තමයි හම්බන් තොට බදු දෙන්න තිරණය කලේ, project පටන් ගද්දිම තමයි 2 වැනි පියවර චිනට දෙන්න තරන කලේ. CPC එක ට්‍රයි කරනවා oil terminal එකවත්හ් බෙරගන්න් මුන් එකත් දෙන්න යන්නේ.
    එනේ මේ මහත්තයො කරුනාකරල උන දේවල් ගැන කතා කරනවද,මහින්ද විකුනගෙන කෑවද නැනෙ නොවුන දේවල් කියවන්ඩ එපා...:no: ප්‍රියත් බන්දු විකුනන්ඩ ගියානම් රටට අබමල් රේනුවක හරි ආදර්යක් වද අගමැතියගෙ තිබ්බනම් ඒකව කුඩුවාට දාල,වද අගමැතියට හමබන්තොට වරාය වගේ ජාතික සම්පතක් රැක ගන්ඩ තිබ්බ ඒකද දැන් උනේ.... තවත් වද පොන්සියට *ක දෙන්ඩ එපා බන්.... නුපන් දරුවටත් උරුම වෙන්ඩ තිබ්බ ජාතික සම්පතක් විකුනගෙන කාපු වද තිරිසනාට කඩේ යන්ඩ එපා....:no::no:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉලගට ඔක සෙට් වෙන්නේ එයාර්පොට් එකට. ඔය දෙකම නොසැදිය යුතු ප්‍රොජෙක්ට්. ඔවා කලාට කමක් නැ අතේ සල්ලි තියාගෙන. උබට තෙරුම් කරලා වැඩක් නැ.. අතේ රුපියලක් නැතුව උබට තියන එකම ඉඩමේ ශුවර් නැති බිස්නස් එකක් පටන් ගන්නවද කියපන් මොලයක් තියන එකෙක් බැන්කු ලොන් එකක් දාලා. කියපන් එහෙම මිනිස්සු ගැම්බ්ලින් කරනවද තමන්ගේ සේසත එක්ක.

    :nerd::nerd: අපරාදෙ ඕව හැදුවෙ .අර නත්තල් ගහ වගේ ඔය සල්ලි දුප්පතුන්ට බෙදල දෙන්න තිබුන. අනේ නිකන් පලයන් යන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නුපන් දරුවටත් උරුම වෙන්ඩ තිබ්බ ජාතික සම්පතක් විකුනගෙන කාපු වද තිරිසනාට කඩේ යන්ඩ එපා....:no::no:
    බය වෙන්න එපා බන්. නූපන් දරුවට වරාය තියනවා. නූපන් දරුවත් හාරලක්ශ අසූදාහක නයකාරයෙක් කලේ ඒ වරාය නම් වූ ජාතික සම්පත තමා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කික්කි ඔක්කොටම කමෙන්ට් කරලා. හැබැයි මේක දෙතුන් පාරක් දාලත් මේක පෙනිලා නෑ..
    :lol::lol::lol:

    ethakota MR oya company ekatama colombo south terminal eka dunnahama hondaida? :lol::lol::lol:

    port2.jpg

    Last year, Sri Lanka managed to cause a good deal of trepidation in New Delhi when a Chinese submarine, Changzheng-2, was spotted docking in Colombo, flanked by a Chinese warship. Observers took the visit as a sign that China “has its sights set on dominating the Indian Ocean.” Still, the submarine visit put Sri Lanka in a bit of an awkward position diplomatically with New Delhi. One important detail of the entire incident that did not make it into mainstream reporting was that the sub did not dock in a Sri Lanka-controlled port facility designed to accommodate military vessels. Instead, the submarine ended up at the Colombo South Container Terminal (CSCT), a facility controlled by a Chinese developer. While that facility was able to accommodate the submarine, the entire incident may have taken place without the express approval of the Mahinda Rajapaksa government.

    - http://thediplomat.com/2015/03/sri-lanka-may-bar-port-visits-by-chinese-submarines/
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :nerd::nerd: අපරාදෙ ඕව හැදුවෙ .අර නත්තල් ගහ වගේ ඔය සල්ලි දුප්පතුන්ට බෙදල දෙන්න තිබුන. අනේ නිකන් පලයන් යන්න
    හදපු එකත් වැරදියි. විකුනපු එකත් වැරදියි. සල්ලි නැතුව චීනට රැවටිලා හැදුවා බිස්නස් නැ. බිස්නස් නැ කියලා චීනගෙන් ගන්නවද ඇහුවම ඌ ගන්නම් කිව්වම ඔනා හරකෙකුට තෙරෙනවනේ බන් චීනා ලබ්බේ වරායක් ගැන නෙමෙයි ඉන්ට්‍රස්ට් කියලා. ඌට ඔනා ඉඩම.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බය වෙන්න එපා බන්. නූපන් දරුවට වරාය තියනවා. නූපන් දරුවත් හාරලක්ශ අසූදාහක නයකාරයෙක් කලේ ඒ වරාය නම් වූ ජාතික සම්පත තමා..

    මහින්දයත් එකයි රනිලත් එකයි බන්.. වර්ශන් දෙකක හොරු විතරයි

    ගෙදර ඉන්න එකාට නමට තාත්ත කියන රනිලට මහින්දට ජාතක වෙච්ච උන්ට පේන්නේ එකෙක්ගේ හොද අනිකගේ වැරදි විතරමයි...:lol::lol::lol:

    අර යුද්දේ ඉවරකරන්න ලීඩ් කරපු නිසා මරාට පොඩි මෙව්ව එකක් තියෙනව. නැත්නම් මරත් ඒ ජාතියෙම තන්හාවෙන් මැරිලා කුම්බාන්ඩයෙක් වෙලා ඉපදෙන්න කර්ම රැස්කරන එකෙක්ම තමා
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ප්‍රකොටි ගානක් වටින හම්බන්තොට වරාය විකුනගෙන කෑවෙ වද අගමැතියගෙ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල යටතේ.ඔක වගේ රටෙ ජාතික සම්පත් විකුනන තිරිසනෙක් රටේ අගමැති විදිහට පත් වීමේ ජාතියේ අවාසනාවක්. වෙනස ගාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක් රැලට දැන් සතුටුද?? තොපිට වෙනස උදා උනාද පරයිනෙ....:dull:

    පිස්සු හිවලෙකුගේ පරාජිත අඳෝනාව............ ඔව් අපිට සතුටුයි........... තොපේ ගොනා පටන්ගත් වැඩේ අපේ ගොනා ඉවර කලා.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉලගට ඔක සෙට් වෙන්නේ එයාර්පොට් එකට. ඔය දෙකම නොසැදිය යුතු ප්‍රොජෙක්ට්. ඔවා කලාට කමක් නැ අතේ සල්ලි තියාගෙන. උබට තෙරුම් කරලා වැඩක් නැ.. අතේ රුපියලක් නැතුව උබට තියන එකම ඉඩමේ ශුවර් නැති බිස්නස් එකක් පටන් ගන්නවද කියපන් මොලයක් තියන එකෙක් බැන්කු ලොන් එකක් දාලා. කියපන් එහෙම මිනිස්සු ගැම්බ්ලින් කරනවද තමන්ගේ සේසත එක්ක.
    හරි හරි මහින්ද හැදුවෙ අතේ සල්ලි නැතුව කියමුකො, එතකොට මොකටද කොලබ වරායත් විකනගෙන කන්ඩ යන්නෙ???? :(:( එතකොට කොලබ වරායත් මහින්දද හැදුවෙ එහෙමද කියන්ඩ හදන්නෙ??? දැන් හදපු එකයි වැරැද්ද වික්ක එක නෙමේ....එහෙමද තියරිය ගැලපෙන්නෙ??? ...කොලබ වරාය විකුනන එක කොහොමද ගැලපෙන්නෙ, ලගම විකුනන එක,දුම්රිය, තෙල් සස්තාව,ලකා හොස්පිටල් එක ඒව කොහොමද ගැලපෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්නෙ උබට හොදට තේරෙන මිනිහනෙ මටනෙ නොතේරෙන්නෙ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;21006325 said:
    මහින්දයත් එකයි රනිලත් එකයි බන්.. වර්ශන් දෙකක හොරු විතරයි

    ගෙදර ඉන්න එකාට නමට තාත්ත කියන රනිලට මහින්දට ජාතක වෙච්ච උන්ට පේන්නේ එකෙක්ගේ හොද අනිකගේ වැරදි විතරමයි...:lol::lol::lol:

    අර යුද්දේ ඉවරකරන්න ලීඩ් කරපු නිසා මරාට පොඩි මෙව්ව එකක් තියෙනව. නැත්නම් මරත් ඒ ජාතියෙම තන්හාවෙන් මැරිලා කුම්බාන්ඩයෙක් වෙලා ඉපදෙන්න කර්ම රැස්කරන එකෙක්ම තමා
    මුන් දෙපැත්තට බෙදිලා ඇරගන්නවා. ඒ අතරේ චීනා ගේම ගහනවා. චින්නු ගේම්කාරයො කිව්වට මෙහෙම ගේම් නම් උන් ලොවෙත් දෙන්න නැතුව ඇති. එකෙකුට කියලා හැදෙව්වා වරාය. අනෙකට කියලා ලියෙව්වා වරාය.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හරි හරි මහින්ද හැදුවෙ අතේ සල්ලි නැතුව කියමුකො, එතකොට මොකටද කොලබ වරායත් විකනගෙන කන්ඩ යන්නෙ???? :(:( එතකොට කොලබ වරායත් මහින්දද හැදුවෙ එහෙමද කියන්ඩ හදන්නෙ??? දැන් හදපු එකයි වැරැද්ද වික්ක එක නෙමේ....එහෙමද තියරිය ගැලපෙන්නෙ??? ...කොලබ වරාය විකුනන එක කොහොමද ගැලපෙන්නෙ, ලගම විකුනන එක,දුම්රිය, තෙල් සස්තාව,ලකා හොස්පිටල් එක ඒව කොහොමද ගැලපෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්නෙ උබට හොදට තේරෙන මිනිහනෙ මටනෙ නොතේරෙන්නෙ...
    ethakota MR oya company ekatama colombo south terminal eka dunnahama hondaida? :lol::lol::lol:

    port2.jpg

    Last year, Sri Lanka managed to cause a good deal of trepidation in New Delhi when a Chinese submarine, Changzheng-2, was spotted docking in Colombo, flanked by a Chinese warship. Observers took the visit as a sign that China “has its sights set on dominating the Indian Ocean.” Still, the submarine visit put Sri Lanka in a bit of an awkward position diplomatically with New Delhi. One important detail of the entire incident that did not make it into mainstream reporting was that the sub did not dock in a Sri Lanka-controlled port facility designed to accommodate military vessels. Instead, the submarine ended up at the Colombo South Container Terminal (CSCT), a facility controlled by a Chinese developer. While that facility was able to accommodate the submarine, the entire incident may have taken place without the express approval of the Mahinda Rajapaksa government.

    - http://thediplomat.com/2015/03/sri-l...se-submarines/

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    අනේ මන්දා බන්. දැන් ඔක විකුනනවා කියන්නේ ලොකු ගානකට නේද? ගන්න උන් කරන දැන් ආන්ඩුවට ගෙන්නගන්න බැරි නැව මොකක්ද බන්..

    හදන්න ගියේ 360million us dollors.....unp kiyana විදියට failed project 1k......dan ethakota 1500million us dollors walata waraya watinne kohomada????? අපරාධයක්......
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරි හරි මහින්ද හැදුවෙ අතේ සල්ලි නැතුව කියමුකො, එතකොට මොකටද කොලබ වරායත් විකනගෙන කන්ඩ යන්නෙ???? :(:( එතකොට කොලබ වරායත් මහින්දද හැදුවෙ එහෙමද කියන්ඩ හදන්නෙ??? දැන් හදපු එකයි වැරැද්ද වික්ක එක නෙමේ....එහෙමද තියරිය ගැලපෙන්නෙ??? ...කොලබ වරාය විකුනන එක කොහොමද ගැලපෙන්නෙ, ලගම විකුනන එක,දුම්රිය, තෙල් සස්තාව,ලකා හොස්පිටල් එක ඒව කොහොමද ගැලපෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්නෙ උබට හොදට තේරෙන මිනිහනෙ මටනෙ නොතේරෙන්නෙ...
    ඒක තමයි ඔයි කියන්නේ. මහින්ද හොදයි කියල ඌට බටර් ගාල හරියන්නේ නැ. මේ කරුමවලට අඩ තිබ්බේ ඌ. එහෙමයි කියලා මහින්ද මහින්ද කිය කියා දැන් රනිල් ගොයියා හොල් සේල් ඔක්කොම විකුනලා හරියන්නෙ නැ මේ උත්සව සමයේ. මුන් දෙගොල්ලොම මකබැවිලා යන්න ඔනා උන්.
     
    waligamaya

    Well-known member
  • එනේ මේ මහත්තයො කරුනාකරල උන දේවල් ගැන කතා කරනවද,මහින්ද විකුනගෙන කෑවද නැනෙ නොවුන දේවල් කියවන්ඩ එපා...:no: ප්‍රියත් බන්දු විකුනන්ඩ ගියානම් රටට අබමල් රේනුවක හරි ආදර්යක් වද අගමැතියගෙ තිබ්බනම් ඒකව කුඩුවාට දාල,වද අගමැතියට හමබන්තොට වරාය වගේ ජාතික සම්පතක් රැක ගන්ඩ තිබ්බ ඒකද දැන් උනේ.... තවත් වද පොන්සියට *ක දෙන්ඩ එපා බන්.... නුපන් දරුවටත් උරුම වෙන්ඩ තිබ්බ ජාතික සම්පතක් විකුනගෙන කාපු වද තිරිසනාට කඩේ යන්ඩ එපා....:no::no:

    වද තිරිසනාත් විකුණන් කනවා. වද නැති තිරිසනාත් විකුණන් කනවා. තොපි තොපේ තිරිසනාගේ පස්චාත් බාගේ ලෙව කනවා :lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හරි හරි මහින්ද හැදුවෙ අතේ සල්ලි නැතුව කියමුකො, එතකොට මොකටද කොලබ වරායත් විකනගෙන කන්ඩ යන්නෙ????

    කොළඹ දකුණ වරාය, වරාය නගරය චීනාට දීපු එකාගේ පස්තාත්භාගයේ ඉන්න ඉරෝසාන් ඉණිකුණා අපිට කියනවා රනිල් කොළඹ වරායත් විකුණන්න යනවලු........ :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමයි ඔයි කියන්නේ. මහින්ද හොදයි කියල ඌට බටර් ගාල හරියන්නේ නැ. මේ කරුමවලට අඩ තිබ්බේ ඌ. එහෙමයි කියලා මහින්ද මහින්ද කිය කියා දැන් රනිල් ගොයියා හොල් සේල් ඔක්කොම විකුනලා හරියන්නෙ නැ මේ උත්සව සමයේ. මුන් දෙගොල්ලොම මකබැවිලා යන්න ඔනා උන්.
    ඔන්න ඒ ගමන ලිස්සුව...දැන් රාජය සම්පත් ඇති කිරීම හොද නැති දෙයක් එහෙමද කියන්ඩ ???? අපිට කරන්ඩ බැ කියල පැත්තකට වෙලා ඉන්ඩ ඔනෙ, රටක් දියුනු වෙනව කියන්නෙ මොකක්ද??? ඔක්කොම විකුනල බකන් නිලන් උන්නනම් හරි යනව එහෙමද තියරිය හැදෙන්නෙ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒක තමයි ඔයි කියන්නේ. මහින්ද හොදයි කියල ඌට බටර් ගාල හරියන්නේ නැ. මේ කරුමවලට අඩ තිබ්බේ ඌ. එහෙමයි කියලා මහින්ද මහින්ද කිය කියා දැන් රනිල් ගොයියා හොල් සේල් ඔක්කොම විකුනලා හරියන්නෙ නැ මේ උත්සව සමයේ. මුන් දෙගොල්ලොම මකබැවිලා යන්න ඔනා උන්.

    එකෙන්ම :)
     
    waligamaya

    Well-known member
  • ඔතන අපිට නැව් එන්නේ නැති උනාට චිනට එනවා. චිනගේ බඩු ගෙනියන උගේ නැව් තමයි 60% යන්නේ. උ උගේ නැව් වලට services ඕක ගත්ත ගමන් ඕකෙන් දෙනවා සිංහලුන්ට මුකුත් නැ.