මාගම්පුර වරාය විකීණිම පිලිබද ඔබේ අදහස

වරාය පැවරීම


  • Total voters
    152
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    hadanna US$ 1169 million + yata thibba gala kadanna $100 million

    Dr. Wickrama, SLPA Chairman since 2008, said there could be concessions in repayment terms or the time granted for repayment. Phase I of Hambantota Port cost an estimated US$ 361 million with 85 per cent being met by Exim Bank of China. Phase II is priced at an estimated US$ 808 million and is a 100 per cent loan.

    “The interest (levied) on the Phase II loan is only two per cent,” Dr. Wickrama said. “The Phase I loan is at 6.3 per cent interest. All these loans will be restructured.”

    - http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html

    Hmm now im free from my bonds so I'm free to talk abt de glorified kalu gala it's de Indian who spread de rumors coz CHE ordered 40 MT of TNT and indian supplier deliberately delayed de shipment saying no shipping agency is willing to take de goods finally a little known Sri Lankan shipping company delivered de goods sending a Landing craft of 2000 MT capacity only to carry de 40 MT of TNT
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔක හරි සරලයි බන්. අයිරාන්ගනි සේරසින්හ කියන්නේ ඔකනේ, මම කිව්වට කමර්ශල් ක්‍රෙඩිට් එකට යන්න කියලා. ගියාම උන් මොකද කරන්නේ. ලොකු හීන මවල සරල පොලියට නය දෙනවා. දෙන බැන්කුවත් දන්නවා මූ මලාට් ගෙවන්නේ නැ කියලා. නමුත් දෙන එක දෙනවා. ත්‍රී වීල් නම් කීදාහක් තියනවද? කො එකෙන් කොල්ලො ගොඩ ගියාද? අතේ තිබ්බ ගානත් නැ ත්‍රීවීලුත් නැ. ඔකම තමා මේ වරායටත් උනේ. මහින්දට ලොකු හරබර ටොක් දිලා චීනා දිල නිව් සිල්ක් රොඩ් එක දාලා මහින්දව ඇන්දුවා වරාය හදන තැනට ගේන්න. නැත්තම් උන් බූරුවොද ගොඩබිමක් කපලා මූදට දාලා රට ඇතුලට මූද ගේන්නේ.. ඒ තමා උන්ගේ උපාය. උන් දන්නවා GDP එකත් එක්ක මලාට සිරිලන්කන් උන්ට මේක ගෙවන්න බැ, ලගදිම වරාය අපිට කියලා. ඔක කාලය පිලිබද ප්‍රශ්නයක්. අද අත්සන් නොකලත් එට කරන්න වෙනවා. තියාගෙන ඉන්න දවසක් පාසා අතින් සල්ලි යන එකනේ වෙන්නේ. චීනා කලේ අනවශ්ය ආයොජනයක් අවශ්යයි කියලා මවලා ගොනාට අන්දපු එක. ඒක කලේ උන්ට වාසියට මිසක නයක් දීලා ප්‍රොජෙක්ට් එකක් කරලා නය පොලියත් එක්ක ගන්න අදහසින් නෙමෙයි. එහෙම අදහසක් තිබ්බනම් ඉස්සෙල්ලාම කරන්නේ ඔතන ෆිල්ඩ් රිපොට් එකක් අරගෙන ඔපචුනිටීස් හොයල නව් සමාගම් එක්ක කතා කරලා වැඩේ කරනවා. මේ ඒ කිසිදෙයක් නැතුව හාවා කරලා ඉඩම ගත්තේ උන්ගේ වාසියට. ඔක එයාර්පොට් එකටත් අනිවරෙන් වෙනවා.

    100% attha mchn, ube kiyana de thama loke hama thanama venne, mahinda gon rajek, oka hodata anduna cheenata, cheena unta one de kohomahari karagatta, un airport ekath oya vagema gannawa, itapasse 15,000 hectares gannawa, itapasse oya areas thankiarama control karanne cheena, USA udda karala loke alladdi, cheena shape eken horen deal valin loke allanawa,,cheena africa valath sahenna oya vage alluwa...

    mahinda hitan inne cheena uge yaluwek kiyala, eth cheena muwa puppet kenek vage tiyan hitiye,, :lol::lol::lol:

    mata kauda ekek kiwwa, oya port eka open karaddi sri lankan kodiya ussanna dunne na/ national anthem eka kiyanna dunne na kiyala,,meka gana danna ekek innavada ? meka attada ?
    :angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    Hmm now im free from my bonds so I'm free to talk abt de glorified kalu gala it's de Indian who spread de rumors coz CHE ordered 40 MT of TNT and indian supplier deliberately delayed de shipment saying no shipping agency is willing to take de goods finally a little known Sri Lankan shipping company delivered de goods sending a Landing craft of 2000 MT capacity only to carry de 40 MT of TNT

    40 MT of TNT mokatada ban :oo:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    $40 million not 100.

    Hambantota port rock blasted

    November 30, 2011 01:18 pm


    Hambantota Port Entrance channel rock blasting has been completed, The Port Chief Engineer Agil Hewageegana told Ada Derana a short while ago. He added that currently the blasted rock particles are being removed.



    Hambantota port is being built by a consortium consisting of China Harbour Engineering Corporation and Sinohydro Corporation and funded with Chinese government loans at commercial lending rates.



    The government came under heavy criticism for the late discovery of the rock and the additional cost of clearing it.



    Sri Lanka’s port authority in August said it has asked China for $40 million loan to demolish a massive seabed rock obstructing the entrance of its new $1.4 billion Hambantota port, due to start commercial operations this year.



    The island nation launched the port in August 2010 with an initial target of handling 2,500 ships annually, as a cornerstone of a $6 billion drive to rebuild infrastructure that was neglected during a 25-year civil war.



    But large ships are yet to call on the port and the country’s main opposition United National Party (UNP) has pointed to the rock as a sign of government mismanagement.

    - http://www.adaderana.lk/news.php?nid=15949
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    China expanding their empire when US backed out from them. More to come when US companies withdraw from several sectors in China due to new opportunities rise within the us itself. China's only hope is gain access to asian market and link singapore to south africa. This particular route need a pit stop in Indian ocean and they cannot rely on India due to political conflict. Sri Lanka is the gold mine for them. If somehow SL politicians turn this in to our favors, this would have been the turning point of SL economy. Sadly they just cashed out the golden geese.

    So true China main focus is de ever growing middle income market of Africa n asia n hamba is de perfect transit hub with ample expansion space...I don't see this official handing over de port to a china as a bad thing coz with this deal there will be foreign direct investment coming to SL...GOSL should try to bag what ever favor which is up for grabs
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    100% attha mchn, ube kiyana de thama loke hama thanama venne, mahinda gon rajek, oka hodata anduna cheenata, cheena unta one de kohomahari karagatta, un airport ekath oya vagema gannawa, itapasse 15,000 hectares gannawa, itapasse oya areas thankiarama control karanne cheena, USA udda karala loke alladdi, cheena shape eken horen deal valin loke allanawa,,cheena africa valath sahenna oya vage alluwa...

    mahinda hitan inne cheena uge yaluwek kiyala, eth cheena muwa puppet kenek vage tiyan hitiye,, :lol::lol::lol:

    mata kauda ekek kiwwa, oya port eka open karaddi sri lankan kodiya ussanna dunne na/ national anthem eka kiyanna dunne na kiyala,,meka gana danna ekek innavada ? meka attada ? :angry::angry:

    චීනා බලපන් මත්තලට ප්ලේන් එන්න දෙන්නෙත් නැ, ඔතන ප්‍රොජෙක්ට් එකක් වෙන්න ආයොජකයෙකුට ඉඩ දෙන්නෙත් නැ. චීනා කරන්නේ ලන්කා ආන්ඩුව උන් ඉස්සරහා දන ගස්සලා දැන් මේක ගන්න දෙන ගානක් දීලා කියන තැනට ගේනවා. නැත්තම් චීනට බැරියා කැතේ පැසිෆික් එක. චයිනා සදර්න් එයාර්ලයින් එක. තව රීජනල් එයාර්ලයින් අම්බානක තියන එකේ හොටේල් එකක් දාලා වැඩ පටන් ගන්න. හදපු රටේ එක එයාර්ලයින් එකක්වත් මත්තලට එන්න අකමැතිකොට කොහොමද බන් අනික් රටවල උන් එන්නේ. චීනා කරන්නේ දුවාගන්න බැරි තැනට එනකන් ඉදලා කුනුකොල්ලෙට ගන්නවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113

    mata kauda ekek kiwwa, oya port eka open karaddi sri lankan kodiya ussanna dunne na/ national anthem eka kiyanna dunne na kiyala,,meka gana danna ekek innavada ? meka attada ?
    :angry::angry:

    Ehema une Colombo South harbor eka

    port2.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    So true China main focus is de ever growing middle income market of Africa n asia n hamba is de perfect transit hub with ample expansion space...I don't see this official handing over de port to a china as a bad thing coz with this deal there will be foreign direct investment coming to SL...GOSL should try to bag what ever favor which is up for grabs

    ඔක හරි නයානකයි බන්. බැරි වෙලාවත් හිතපන්කො ඔය ගන්න කම්පනි එක උන්ගේ නැව් වලට ෆේවර්ස් කරලා ඩිස්කවුන්ට් දුන්නා කියලා. එහෙම උන ගමන් කොලඹට බඩු හරි. අනික රෙගියුලේශන් වල මොනවා තියනවද දන්නෙත් නැ. රට ඇතුලට හම්බන්තොටින් බඩු ගේන්න පුලුවන් උනොත්, තනිකරම රටෙන් බාගයක් ආනයන යනවා මුන්ගේ කම්පනි එකට. එතකොට ආන්ඩුවට ගෙවන ගානට වඩා උන් හොයනවා. ඊටත් වඩා මේකේ රෙගියුලේටින් පවර්ස් තියෙන්නේ උන්ට නම්, ටැක්ස් නැතුව උන්ට වරායෙන් ප්‍රතිඅපනයනය කරන්න පුලුවන් බිම්කුලියත් නැතුව. කොටින්ම 198 අවුරුදු කියන්නේ, එතන ඔපරේශන් වලට රජයට අත ගහන්න බැ. උන් කිව්වොත් හම්බන්තොට වරායට එන නැවකට 5%ක ඩිස්කවුන්ට් එකක් තියනවා කියලා කොලබට වඩා. බබා උක්කුන් තමා. ඊටත් වඩා බයානකයි ලොකේ අවාසනාවට ලොක යුද්දයක් සෙට් උනොත් අපිට කැමති උනත් අකමැති උනත් ගන්න වෙන්නේ චීනගේ පැත්ත. වරායත් එයාර්පොට් එකත් අයිතිය උන්ට තියනවා කියන්නේ ආයේ යුඇස් උන් කීයටවත් මිලිටරි ඔපෙරේශන් වලට ලන්කාවේ හමුදා එක්ක වැඩ කරන එකක් නැ. රටෙන් බාගෙක එයාර්පොට් වරායවල් චීනෙට තිබ්බම උන් එයියැ මිලිටරි එක්සසයිස්වලට.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,533
    113
    ඕවා බොරු බන් ඕවගෙන් ලාබ ඇති. මුන් චන්දෙ දිනන්න කලින් එක එක උන්ට චන්දෙට වියදම් කරන්න සල්ලි දෙනවවට. දෙන්න පොරොන්දු උණු ඒවා තමා දැන් කුණු කොල්ලෙට විකුනන්නේ. මහා බැංකුව හොරා කෑව අල්ලපු හොරෙක් නෑ.. එකෙන්ම පේනවා..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඔව් අපිට සතුටුයි........... තොපේ ගොනා පටන්ගත් වැඩේ අපේ ගොනා ඉවර කලා.....