2 utilize this , the shipping routes and there plans and schedules needs changing![]()
මේ කපේදී වෙන්නෑ ඒක
ඡන්ද ගුන්ඩු විතරයි![]()
නිකන් -rep නාගන්න වෙන නිසයි සුදු හුණු ටිකක් ගාල ශේප් වෙන්න බැලුවෙ ...

... කන්න නැතත් මොකද වරායවල් වලයි ගුවන් තොටුපොළවල් වලයි නම් කිසි අඩුපාඩුවක් නෑ 



.. තව ගොඩක් වැඩ ඉවර වෙන්න තියෙනවා නේද ? උඹ චයිනා හාබර් එකේ වැඩ නිසා දවසක සෙට් වෙමු 
