මාගම්පුර වරාය

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    na ne port 1ka atule thawa vessels 4k withara thiyenawa eath ewa berth karala na :P

    අර පොඩි කාලේ ඉස්කෝලේ යනකොට හැදුවා මතකද කන්නාඩි පටි තුනක් එකතු කරලා ප්‍රිස්මයක්ද මොකක්ද එකක් , ඒකට දාලා බැලුවම ඩබල් ට්‍රිපල් වෙලා පේනවා :eek:

    නැව් එනවා තමා බං , මේ අවාරෙට පොල් වැටෙනවා වගේ මේ එකක් දෙකක් නෙවේ නේ කිව්වේ කෝමද? දැං කෝමද ? :P
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    උබ හිතුවද චීනෙන් ඇවිල්ලා අපි මෙතන වරායක් හදන්නං කියලා ඇවිල්ලා කොහෙවත් අමාරුවට හැදුවා කියලා ? :P
    අපේ උන් හදන්න කිව්ව නිසා හැදුවා මිසක්
    feasibility study එකක් කරන්න ඇති ඉතිං , ඒක කරන්නේ අපේ ගොය්යෝ නේ :rofl:

    අර කිතුලට නැග්ග එකාටත් කියන්න එකක් තිබ්බ කියනවා නේ king ගේ henchmen are never short of excuses :lol:

    Anduwak karana hoda dewal agaya karapan waradi dewal vivichanaya karapan ape un hamadema vivechane karanna balan inna hinda thama lakawe wage ratawal hama dama eka thana thiyenne(kawru bale hitiyath)

    ubath ekka wada karala wedak na balanko thawa 3yaers walin wage oka kohoam theyeida kiyala
     
    • Like
    Reactions: royweera

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    අර පොඩි කාලේ ඉස්කෝලේ යනකොට හැදුවා මතකද කන්නාඩි පටි තුනක් එකතු කරලා ප්‍රිස්මයක්ද මොකක්ද එකක් , ඒකට දාලා බැලුවම ඩබල් ට්‍රිපල් වෙලා පේනවා :eek:

    නැව් එනවා තමා බං , මේ අවාරෙට පොල් වැටෙනවා වගේ මේ එකක් දෙකක් නෙවේ නේ කිව්වේ කෝමද? දැං කෝමද ? :P

    වරායට නැව් එන්නේ අවරෙටද නැත්ද කියන එක අපිට අදාල නැ
    වරායක් හදල ඉල්ලුව ඔන්න වරායක් හදලා දුන්නා:rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    Anduwak karana hoda dewal agaya karapan waradi dewal vivichanaya karapan ape un hamadema vivechane karanna balan inna hinda thama lakawe wage ratawal hama dama eka thana thiyenne(kawru bale hitiyath)

    ubath ekka wada karala wedak na balanko thawa 3yaers walin wage oka kohoam theyeida kiyala

    මමත් බලං ඉන්නේ ඔය කියන අවුරුදු තුන වෙනකොට ලංකාවේ කීදෙනෙක් ඉතුරු වෙයි ද කියලා ?
    මොකද ඔක්කොම යනවා ඉන්දියා :lol:

    ඇයි ඕයි පොල් , බිත්තර , ලූනු ඔක්කොම එහෙං නේ
    එහෙං ගෙනත් කුරුවල් වෙච්ච එව්වා කන්න ඕනෙ නෑ නේ ඉන්දියා ගියා නං ෆ්‍රෙශ් පිට බඩු ....

    මොකද කියන්නේ අර spice jet එකේ ටිකට් එකත් ලාබයි

    ආන්ඩුවෙ හොද කියන්න නං පුලුවං , but this is not the plz buddy
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    වරායට නැව් එන්නේ අවරෙටද නැත්ද කියන එක අපිට අදාල නැ
    වරායක් හදල ඉල්ලුව ඔන්න වරායක් හදලා දුන්නා:rofl:

    :lol::lol: හදන තැන වැදගත් නෑ , ඉල්ලුවද දුන්නා

    අන්න miracle of asia
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මමත් බලං ඉන්නේ ඔය කියන අවුරුදු තුන වෙනකොට ලංකාවේ කීදෙනෙක් ඉතුරු වෙයි ද කියලා ?
    මොකද ඔක්කොම යනවා ඉන්දියා :lol:

    ඇයි ඕයි පොල් , බිත්තර , ලූනු ඔක්කොම එහෙං නේ
    එහෙං ගෙනත් කුරුවල් වෙච්ච එව්වා කන්න ඕනෙ නෑ නේ ඉන්දියා ගියා නං ෆ්‍රෙශ් පිට බඩු ....

    මොකද කියන්නේ අර spice jet එකේ ටිකට් එකත් ලාබයි

    ආන්ඩුවෙ හොද කියන්න නං පුලුවං , but this is not the plz buddy

    eka thamai ban kiwe oya wage ewata banapank kiyala apinam pata paksha badan inne na:rofl:

    :lol: spice jet eke gihin uba kiyapuwa tikak gewanam labai thama mehen gannawata wada:rofl::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් බලං ඉන්නේ ඔය කියන අවුරුදු තුන වෙනකොට ලංකාවේ කීදෙනෙක් ඉතුරු වෙයි ද කියලා ?
    මොකද ඔක්කොම යනවා ඉන්දියා :lol:

    ඇයි ඕයි පොල් , බිත්තර , ලූනු ඔක්කොම එහෙං නේ
    එහෙං ගෙනත් කුරුවල් වෙච්ච එව්වා කන්න ඕනෙ නෑ නේ ඉන්දියා ගියා නං ෆ්‍රෙශ් පිට බඩු ....

    මොකද කියන්නේ අර spice jet එකේ ටිකට් එකත් ලාබයි

    ආන්ඩුවෙ හොද කියන්න නං පුලුවං , but this is not the plz buddy

    හපොයි මාත් මේ කියන්නමයි හිටියෙ ... තව අවුරුදු 3ක් යද්දි කී දෙනෙක් ඉතුරු වෙයිද කියල ... දැනටමත් බාගෙට බාගයක් පණ අදිනව ... මේවයෙ පාඩුව පියවන්න තව ශත වර්ෂ කීයක් මිනිස්සුන්ට පව් ගෙවන්න වෙයිද දන්නෑ ... මේ කට්ටියනම් දිනනකන් මෙහෙ ඉඳියි, ඊට පස්සෙ UK , USA වගේ බහියි ... ළඟම උදාහරණෙකින් කිව්වොත් චන්ද්‍රිකා නෝනා දැන් යස අපූරුවට UK වල ඉන්නෙ ... එකම සෙට් එකනෙ ... කවුරුත් එකයි
    :nerd:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මම පාට පක්ශ bla bla කියලද කියන්නේ ? :P

    සිරාවට ඒකත් හොද business එක :lol:

    hmm i think :D

    Lagadi naw sewayak start karanwalu tiket eka air tiket ekata wada adui lu 100kg puluwanlu ethokatanam kalaki lesiyenma mase padiya gaththama gihin awama hari:rofl::lol:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home

    හපොයි මාත් මේ කියන්නමයි හිටියෙ ... තව අවුරුදු 3ක් යද්දි කී දෙනෙක් ඉතුරු වෙයිද කියල ... දැනටමත් බාගෙට බාගයක් පණ අදිනව ... මේවයෙ පාඩුව පියවන්න තව ශත වර්ෂ කීයක් මිනිස්සුන්ට පව් ගෙවන්න වෙයිද දන්නෑ ... මේ කට්ටියනම් දිනනකන් මෙහෙ ඉඳියි, ඊට පස්සෙ UK , USA වගේ බහියි ... ළඟම උදාහරණෙකින් කිව්වොත් චන්ද්‍රිකා නෝනා දැන් යස අපූරුවට UK වල ඉන්නෙ ... එකම සෙට් එකනෙ ... කවුරුත් එකයි
    :nerd:

    Kawru awath oka wenas wenne na ape kathire balan un goda yanawa api hamadama mehe katu kanawa
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන්:)
    මම කල්පනා කරා වරායට මොකද උනෙ කියලා කලින් තිබුන උනන්දුව දැන් අඩු වෙලා නෙ
    (පච වාහිනි වල දැන් මෙක ගැන කතාකරන්නෙම නැ) :baffled:
    ලස්සන පින්තුර ටික
    රෙපය+ජයවෙවා
    11.gif
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්

    හපොයි මාත් මේ කියන්නමයි හිටියෙ ... තව අවුරුදු 3ක් යද්දි කී දෙනෙක් ඉතුරු වෙයිද කියල ... දැනටමත් බාගෙට බාගයක් පණ අදිනව ... මේවයෙ පාඩුව පියවන්න තව ශත වර්ෂ කීයක් මිනිස්සුන්ට පව් ගෙවන්න වෙයිද දන්නෑ ... මේ කට්ටියනම් දිනනකන් මෙහෙ ඉඳියි, ඊට පස්සෙ UK , USA වගේ බහියි ... ළඟම උදාහරණෙකින් කිව්වොත් චන්ද්‍රිකා නෝනා දැන් යස අපූරුවට UK වල ඉන්නෙ ... එකම සෙට් එකනෙ ... කවුරුත් එකයි
    :nerd:

    :sorry: බෝංචි දෙසියපනහ රුපියල් පනහයි