na ne port 1ka atule thawa vessels 4k withara thiyenawa eath ewa berth karala na![]()
අර පොඩි කාලේ ඉස්කෝලේ යනකොට හැදුවා මතකද කන්නාඩි පටි තුනක් එකතු කරලා ප්රිස්මයක්ද මොකක්ද එකක් , ඒකට දාලා බැලුවම ඩබල් ට්‍රිපල් වෙලා පේනවා

නැව් එනවා තමා බං , මේ අවාරෙට පොල් වැටෙනවා වගේ මේ එකක් දෙකක් නෙවේ නේ කිව්වේ කෝමද? දැං කෝමද ?






බෝංචි දෙසියපනහ රුපියල් පනහයි