මාතරසුළිසුලං

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඈත්තද මචංලා මේ මාතර පැත්තට සුළි සුලං ඈවිල්ල කියන්නේ ... ඒ පැත්තේ අය කියන්න බලන්න..... මොකද තත්වේ.....


     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මමත් අපේ ගෙදරට කථා කරල විස්තර දැනගත්තේ. දැන් නම් අවුලක් නැතිලු. ඒත් සෑහෙන ඩැමේජ්ලු. කරනට් එකත් නෑ. හදන්නත් සෑහෙන අමාරැයිලු ගස් කඩන් වැටිල. ගමනාගමනයත් ඇන හිටලලු.


    බස් නැවතුම් පොල අසල වටරවුමේ දර්ෂනයක්

    25112011.jpg