මාතරසුළිසුලං

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    etakota obathuma awe? :rolleyes:

    මම දැන් ඉන්නෙ කොලඹ බන්. මාතර ගෙදරට කරන්ට් එකත් නෑ. ලෑන්ඩ් ෆෝන් ලයින් එකත් කැඩිලා.ගස් කඩන් වැටිලාලු. මොබයිල් ෆෝන් විතරක් වැඩ.
    :sorry::sorry::sorry:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    385466_2457207203036_1637805494_2326243_764764135_n.jpg
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.

    මම දැන් ඉන්නෙ කොලඹ බන්. මාතර ගෙදරට කරන්ට් එකත් නෑ. ලෑන්ඩ් ෆෝන් ලයින් එකත් කැඩිලා.ගස් කඩන් වැටිලාලු. මොබයිල් ෆෝන් විතරක් වැඩ.
    :sorry::sorry::sorry:
    curent 1 nam awa den
    ape gedara arala tibba janel 3k galawagena giya oi pissu hadenawa.....:shocked::shocked::shocked:

    appa ow ban pixxu hedena hulaga:P
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හම්බන්තොට රජාගේ කාල්ටන් වලව්වත් සුලු සුලඟට ගහගෙන ගිහිල්ලාලු. එතන දැන් තියෙන්නේ හිස් ඉඩමක්.මේක දේව කෝපයක්.රජා අවනීතියෙන් මිනිස්සු හිර කරන එකයි,උපන්දින දවසේ සක්කිලි වැඩ කරන එකයි ගැන ශක්‍රයාගේ පු‍ටුව රත් වෙලා කියලා දිව්‍ය ලෝකේන් මැසේජ් එකක් ආවා.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    The death toll in the gale that hit the southern coastal belt has risen to 12 including eight fishermen, and four others who died due to falling trees and other objects. Five fishing boats have been destroyed and 12 others are reported missing.
    :shocked::shocked::shocked:
    -dailymirror-