කොම්පීතර් ජිල්මාට් කඩේ.......................................... . ...
ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....නූල දැක්කම මේක කියන්න මතක් උනේ මචන්.
සිංහලකම නිසා සිංහල කඩේකට ගිහින් කෙළවගත්තු අපේ එකෙක්ගෙ සීන් එකක් මේ. අවුරුද්දක්ම ගියාට පස්සෙ මූ මේක කියන්නෙ. උගෙ අවුල හරි ගස්සගෙන. ඒත් යකෝ දන්න කියන උන්ව දැනුවත් කරන්න ඕනනෙ මේ වගේ කාඩ පොන්න කඩ ගැන. නැත්නම් උනුත් අහුවෙනවනෙ.
හොඳා මේ යාලුව මාතර එකෙක්. කොම් එක හබක් වෙච්චි නිසා අලුත් එකක් ගන්න ගිහින් මලය එක්ක. මලය ලැපක් ගත්තු කඩේටම එක්ක ගිහින්. මූ ඉස්සෙල්ල ගත්තු තැනටත් නොගිහින් මෙතනට ගිහින්. ටිකක් හවස්වෙලා ගිහින් තියෙන්නෙත්. ඉතින් අරව මේව බලල එකක් ගන්න කතා කරගත්තලු. මුන් දැන් වාඩිවෙලා ඉන්නව. ඉන්න ජුන්ඩ කොල්ලො ටික දුවල පැනල වැඩලු. කොහොම හරි ඇහ කන නොපෙනීගෙන යද්දි බඩු දීල.
ගෙදර ඇවිත් සෙට් කරගෙන ටික දව්සක් ගියාම නිකමට කේසින් එක බලද්දි ඇණ මුරිච්චි සෙට් කරන තැන් බෝර් කරල වගේලු. මූ හිතේ වීරියෙන් ඇණ ගලවල ඇතුල බැලුවම අම්ම පවර් සප් එක අවුරුදු ගානක් පරණයි වගෙලු. "හරි අවුරුද්දක් තියෙනවනෙ මොනා හරි උනොත්" කියල මූ පාඩුවෙ ඉඳල.
අවුරුද්දක් ගියේ නෑ රෑට ඕෆ් කලාම ආයෙ උදේට මොනා කලත් ඔන් වෙන්නෙ නෑලු. මල්ලි ඔය මඟුල බලල ඒකා මදර්බෝඩ් එකට කෙලල ඒ අස්සෙ. කොහොම හරි උස්සන් ගියාම මුන් අරහෙ දුවනව මෙහෙ දුවන ඉවරයක් නෑලු. මුන් මදර්බෝඩ් එක ගිහින් කිව්වම මූ ඒක දන්න නිසා වෙන එකක් දැම්මලු. ඉන්පස්සෙ හරි කිව්ව නිසා ආයෙම අරන් ඇවිත්. ඒත්..........ආයෙම පරණ සීන් එකලු.එතනට ගෙනිච්චම හරි යනවලු ටිකකින්.
වෙන දවසක අරන් ගියාම වෙන එකෙක් ඉඳල. ඌ බලල කිව්වලු මේක පරණ පවර් සප් එකක්නෙ කියල.
කම්මැලි බන් කොටන්න.
මචන් මුන් ඇයි මෙහෙම කරන්නෙ. මේ තරම් බලු වැඩ කරන්නෙ ඇයි මුන්. කඩේ නමත් කිව්ව. මෙන්න කඩේ නම [metro computure technology]. මේ කඩේ නෙමි මොන තැනකින් ගත්තත් හොඳට හොයල බලල ගනිල්ල බන්. මුන්ටත් හරියනවද බන් මෙහෙම පොන්න වැඩ කරල.
උඹලගෙ පැතිවලත් මෙහෙම ජරා වැඩ කරන උන් ගැන දැනුවත් කරපන් මචන්. ඒක වටිනව. උන් අමාරුවෙන් සල්ලි හොයාගෙන එනව. විශේෂයෙන් පොඩි උන්ගෙ කරදරේ නිසා එන දෙමව්පියො පව් බන්.
p.s.
එකෙක් කරේ නගින්න හදනව ත්‍රේඩ් එක දැකල බන්. මෙන්න මුංගෙ අනිත් තැන්වල විස්තර. බඩු ගන්නවනම් හොඳට හොයල බලල ගනින්.
Galle-wackwella rd
Badulla-lower king street
Ambalanthota-main street
Nuwara eliya-st. andrews drive

Last edited: