මාතර යාළුවනේ..

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මාතර රස පදමට උදේට කන්න තැනක් කියන්න plz.
    දවල්ටත් කන්න ඕනේ දකුණේ ගැම්මට. මොනාද හොඳ places. Authentic දකුණු රස තමා ඕනේ. ❤️
     
    • Like
    Reactions: Kalegana

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    Chamin Restaurant - Buriyani ekak tiyenwa hondai
    අඹ සෙවන - Rice anam manam tibunda danne na but rice & curry wage nam hondai
    Hela Ravulage Katagasma - Kala na but hondai kiynwa
    Janco Hotel - Kala na but hondai kiynwa
    Home Foods - Issra hondai (dan nam kohomda danne na)
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    P&S eka laga kada peliyakma thiyanawa
    Nice ගිහින් බලමු.
    Chamin Restaurant - Buriyani ekak tiyenwa hondai
    අඹ සෙවන - Rice anam manam tibunda danne na but rice & curry wage nam hondai
    Hela Ravulage Katagasma - Kala na but hondai kiynwa
    Janco Hotel - Kala na but hondai kiynwa
    Home Foods - Issra hondai (dan nam kohomda danne na)
    මරු. Review බලලා යන්නන්.
    හැමතැනම තියනව branches . ලොකු එක මාතර ඇති. 🥴
    මාතර නැතුව අනිත් හැමතැනම තියේ. අපේ පොඩි ටවුමෙත් තියේ lol
     
    • Like
    Reactions: Solo Rider

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මං තනියෙන් යන්නේ, යාළුවෝ ටික පස්සේ එන්නේ, මාතර ටවුමේ ම තියන තැනක් බැලුවේ. උන් එනකන් කාල පරවි දූපත වටේ රවුමක් දාන්න.
    Ethakota ban Trinco wala tiyena ekath paravi duupathak neda
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාතර එවුන්ට පුලුවන්ද බන් උයන්න.

    චැහ්, බල මාලුයි කැකුලු බතුයි කාල වැල්ලෙ රෙන දකුනෙ හැත්ත.

    චැහ්.

    හරියට කෑම වේලක් කන්න නන් කලුතරින් උඩහට වරෙන්.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මාතර එවුන්ට පුලුවන්ද බන් උයන්න.

    චැහ්, බල මාලුයි කැකුලු බතුයි කාල වැල්ලෙ රෙන දකුනෙ හැත්ත.

    චැහ්.

    හරියට කෑම වේලක් කන්න නන් කලුතරින් උඩහට වරෙන්.
    මාතර තුනපහ මරු ඒ උනාට යාළුවෙක්ගෙ ගෙදර ගිහින් කෑවා සුපිරි ආයේ..