මං තනියෙන් යන්නේ, යාළුවෝ ටික පස්සේ එන්නේ, මාතර ටවුමේ ම තියන තැනක් බැලුවේ. උන් එනකන් කාල පරවි දූපත වටේ රවුමක් දාන්න.polhena beach line eke balapan
කොහේ තියන එකෙන්ද, මාතර තියනවාදමාතර බත් කඩේ
හැමතැනම තියනව branches . ලොකු එක මාතර ඇති.කොහේ තියන එකෙන්ද, මාතර තියනවාද![]()
Punchi boralle tiyena eka tamaiමාතර බත් කඩේ

parawiyek dadayam karamu , parawi mas yasaiඋන් එනකන් කාල පරවි දූපත වටේ රවුමක් දාන්න.
Nice ගිහින් බලමු.P&S eka laga kada peliyakma thiyanawa
මරු. Review බලලා යන්නන්.Chamin Restaurant - Buriyani ekak tiyenwa hondai
අඹ සෙවන - Rice anam manam tibunda danne na but rice & curry wage nam hondai
Hela Ravulage Katagasma - Kala na but hondai kiynwa
Janco Hotel - Kala na but hondai kiynwa
Home Foods - Issra hondai (dan nam kohomda danne na)
මාතර නැතුව අනිත් හැමතැනම තියේ. අපේ පොඩි ටවුමෙත් තියේ lolහැමතැනම තියනව branches . ලොකු එක මාතර ඇති.![]()
Ethakota ban Trinco wala tiyena ekath paravi duupathak nedaමං තනියෙන් යන්නේ, යාළුවෝ ටික පස්සේ එන්නේ, මාතර ටවුමේ ම තියන තැනක් බැලුවේ. උන් එනකන් කාල පරවි දූපත වටේ රවුමක් දාන්න.
Trincoth tye pigeon island, mekat paravi dupata thama.Ethakota ban Trinco wala tiyena ekath paravi duupathak neda
Golden island tma hari nama matara ekeEthakota ban Trinco wala tiyena ekath paravi duupathak neda
Mathara witarai ban mathara bath kadey naththe.හැමතැනම තියනව branches . ලොකු එක මාතර ඇති.![]()

හැමතැනම තියනව branches . ලොකු එක මාතර ඇති.![]()
මාතර තුනපහ මරු ඒ උනාට යාළුවෙක්ගෙ ගෙදර ගිහින් කෑවා සුපිරි ආයේ..මාතර එවුන්ට පුලුවන්ද බන් උයන්න.
චැහ්, බල මාලුයි කැකුලු බතුයි කාල වැල්ලෙ රෙන දකුනෙ හැත්ත.
චැහ්.
හරියට කෑම වේලක් කන්න නන් කලුතරින් උඩහට වරෙන්.