මාතර රුහුණු සේවයේ මැදිරිය තුල දැරියක් කෙ&#3517

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
මාතර රුහුණු සේවයේ මැදිරිය තුල දැරියක් කෙ&#

ruhuna.jpg

ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශාඛාවක් ලෙසින් පවත්වාගෙන යන මාතර රුහුණු සේවය තුල 15 හැවරිදි දැරියක් එහි සහය නිෂ්පාදකවරයෙක් විසින් අපයෝජනයට ලක් කර ඇත.

ළමා වැඩසටහන නිවේදන කටයුතු සඳහා පැමිණ ඇති දැරිය පටිගත කිරීම් අවසානයේ ලිපි කිහිපයකට අත්සන් තැබීම සඳහා යැයි පවසමින් එම දැරිය රඳවාගෙන අවස්ථා තුනකදී අතවරයට ලක් කොට ඇත.

මෙම සිද්ධිය දුටු ආරක්ෂකයකු විසින් පොලිසියට පැමිණිලි කොට ඇති අතර මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ඔහුව රිමාන්ඩ් කරනු ලැබිය.එම සහය නිෂ්පාදකවරයා මාතර ප්‍රදේශයේම 46 හැවරිදි පදිංචිකරුවෙකි.

අදාළ දැරිය මාතර තෙලිජ්ජවිල එනම් මෙයට දින කිහිපයකට පෙර දැරියක් පාසලක් තුලම අපයෝජනයට ලක්වූ ප්‍රදේශයේම පදිංචිකාරියකි.

පාසලක් තුල සිදුවූ එම අතවරය පිලිබඳ පුවත්පත් පිරෙන්න ලිපි පල වුවත් මෙම සිදුවීමේදී අදාළ මාධ්‍යයේ නම සඳහන් නොකිරීමට මාධ්‍යය වගබලාගෙන තිබිණි.

අපචාර ක්‍රියා පිලිබඳ නවතම සමීක්ෂණයකට අනුව හෙළි වූ තොරතුරු පහත වේ.

දිනකට නීති විරෝධී ගබ්සා - 800
දිනක් තුල සිදුවන ළමා අපචාර - 14
සමලිංගිකයන් - 35000
දිස්ත්‍රික් 4 ක් තුල සිටින ගණිකාවන් - 40 000
(කොළොඹ, නුවර, මඩකලපුව, අනුරාධපුරය)

Hudson%20Picture%204.png.jpg
Hudson%20Picture%201.png.jpg
Hudson%20Picture%203.png.jpg

Last edited:
  • Like
Reactions: ABACUS

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
දිනකට නීති විරෝධී ගබ්සා - 800
දිනක් තුල සිදුවන ළමා අපචාර - 14
සමලිංගිකයන් - 35000
දිස්ත්‍රික් 4 ක් තුල සිටින ගණිකාවන් - 40 000
(කොළොඹ, නුවර, මඩකලපුව, අනුරාධපුරය)
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මාතර රුහුනු සේවය ඉඳලා අපේ ගෙදරට තියෙන්නෙ හූවයි බල්ටි දෙකේ දුර ....ඔහොම සිද්ධියක් මට නම් තාම ආරංචි උනෙ නැත මචන් ...:sorry:.:confused:.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ambe muge tiyena aasawa ssarhia rules genna lankawata
    thawa monawada kiyapan arabiyen lankawata genanna oona ??
    sarahia rules tiyena ratawal wala oya rape case mukuth nadda kiyapan balanna ??

    :Dnetuwa netuwa paw adu wenawanam netiwanam satutu nedda machooo.....
    sharia neetiya lankaaawe kiyatamaka wunoth lankaawe paw neti wenawa :yes:so peaceful country machan...;):cool:
    wenawa but godak adui ema unoth horen kara nam witarai..:angry:kavda kiyala horen karannada dawasakata maatu una nam ithin bella ivaray....ataha ivaray:shocked::sorry:poddak saudi pette ghihn balanna e paw ma ne....:D
    issarata lankaawata shariah neetiya genawa :)godak kattiya mekata kemathi eda news beluwe nedda.?

    oya aasa nedda lankaawe paw neti wenawanam.?:confused:
     
    Mala keliyai

    Banned
    Sep 16, 2011
    161
    12
    0
    මාතර රුහුනු සේවය ඉඳලා අපේ ගෙදරට තියෙන්නෙ හූවයි බල්ටි දෙකේ දුර ....ඔහොම සිද්ධියක් මට නම් තාම ආරංචි උනෙ නැත මචන් ...:sorry:.:confused:.

    KOHEDA ITHIN MELOKE SIHIYAK NATIWA INNA BOLA WAGE GAS BALLO MONAWADA DANNEEEEEEEEEEEE HUUUUUUU
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    KOHEDA ITHIN MELOKE SIHIYAK NATIWA INNA BOLA WAGE GAS BALLO MONAWADA DANNEEEEEEEEEEEE HUUUUUUU

    මම මේ ලොකේ අසිහියෙන් ඉන්නවා කියමු ...කොහොම හිටියත් උඹට අයිතියක් නැහැ මචන් මට බල්ලා කියලා කතා කරන්න ... අනිත් එක උඹට බැහැ උඹ ගෙදර කතා කරන විදියට මෙතන අයට කතා කරන්න .. :rolleyes:. ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :Dnetuwa netuwa paw adu wenawanam netiwanam satutu nedda machooo.....
    sharia neetiya lankaaawe kiyatamaka wunoth lankaawe paw neti wenawa :yes:so peaceful country machan...;):cool:
    wenawa but godak adui ema unoth horen kara nam witarai..:angry:kavda kiyala horen karannada dawasakata maatu una nam ithin bella ivaray....ataha ivaray:shocked::sorry:poddak saudi pette ghihn balanna e paw ma ne....:D
    issarata lankaawata shariah neetiya genawa :)godak kattiya mekata kemathi eda news beluwe nedda.?

    oya aasa nedda lankaawe paw neti wenawanam.?:confused:

    ලංකාවට සහිරිය නීතිය ගෙන්න කිසිම උවමන්නාවක් නෑ. ඔය කියන මුස්ලිම් රටවල් වලට වැඩ හොදට නීතිය තියෙන රටවල් තියෙන්නවා. එත් ඒ රටවල ඔය කියන කාලකන්නි ස්හිරියා නීතිය නෑ. ඒ නිසා අපේ ලංකාවට ඔය හම්බ නීති ඕනේ නෑ. එත් මේ වගේ ජරා තිරිසන් වැඩ කරන කාලකන්ණිට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ
     
    Last edited: