මාතර සර්ප විමනක්

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මේක තෙලිජ්ජවිල කොයි හරියෙද බං තියෙන්නෙ? වැලිගම පාරෙද මාතර පාරෙද? ගමේ ගිය වෙලාවක බලන්න යන්න
    තෙලිජ්ජවිල කියන්නෙ වැලිගම,අකුරැස්ස, මාතර කියන පාරවල් 3 එකට සම්බන්ධවෙන තැන..
    මේ කියන Place එක තියෙන්නෙ වැලිගම පාරෙ තෙලිජ්ජවිල හංදියේ ඉඳං වැලිගම පැත්තට 1Km විතර යනකොට තියෙන තැනක්..