මාතර සෙට් එක කෝ!!! මාතරින් ගෙදරට යව්වනියක් !!!

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මාතරින් ගැහැනු දරුවෙක් ගම්පහ රට ගෙදරට කැන්දන් එන එක ගැන මොකද හිතෙන්නේ?

    මන් අඩු කුලේ ගර්ල් වැඩි කුලේ ඒක ප්‍රශ්නයක්ද..

    මාතර මිනිස්සුන්ගේ හිත හොදයි, වලියය බරයි කියන්නෙ ඇත්තද?
    moment of silence for our fallen hero
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    උඹේ අම්මට හිකුවේ මැද මුලනේ එකෙක් තමයි. 😹
    කවුද කියන එක තමයි පස්නෙ 🙈
    අහ බිත්තර පොන්නයා වටෙන් පුක දෙනවා 🤮
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මාතරින් ගැහැනු දරුවෙක් ගම්පහ රට ගෙදරට කැන්දන් එන එක ගැන මොකද හිතෙන්නේ?

    මන් අඩු කුලේ ගර්ල් වැඩි කුලේ ඒක ප්‍රශ්නයක්ද..

    මාතර මිනිස්සුන්ගේ හිත හොදයි, වලියය බරයි කියන්නෙ ඇත්තද?
    හිත හොද හුත්තක් නන් නෑ, ඇතුලට වෙන්න නන් කොහොමද දන්නෙ නෑ වැල්ලෙ උන්ගෙ නන් කටේ තියෙන එක නෙවෙයි හිතේ තියෙන්නෙ. මූනට හොදට කතා කරලා අනිත් පැත්ත හැරුන ගමන් පුකේ අරින ජාතියක්. මුහුදෙ ඉදන් 15km වගේ ඇතුලට ගියහම නන් ඔය ප්‍රශ්නෙ අඩුවෙලා යනවා. පරෙස්සමෙන්
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,821
    2,036
    113
    Galle
    උයන්න පුළුවන්නම් ගොඩ පුතේ.... පුකෙන් දුම් දාන්න මිරිස් දාන්නේ....මාතර කොයි හරියේද...ටවුන් හරියෙනම් හොඳයි...හැබැයි කපටි.....area eka anuwa ගති ගුණ වෙනස් වෙනවා...work කරන එකියක් ද....එහෙනම් ඔය දකුණේ ගති ටිකක් හැලිල ඇති
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය දකුණේ උන් දකිනකොට දකුණේ දකුණේ ගගා වලලෙන කොට ඒවත් ඉවසන්න වෙනවා හොද් .දකුණේ ඒකාල තාම මුදානොගත් කලාපවල ජීවත්වෙන උන් වගේ හැසිරෙන්නේ .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,901
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    මාතර මිනිස්සුන්ගේ හිත හොදයි, වලියය බරයි කියන්නෙ ඇත්තද?
    ගේනව නම් ගැනි විතරක් ගෙනෙන්. හැමරෙද්දටම ගෙදර උන්ට ඇගිලි ගහන්න ඉඩ තියන්න එපා. පවුල විනාස කරනව ඔකුන්

    PS - මම ගාල්ලෙ ( PHD in Low caste studies )
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    kakule niyapothu wala athe kunu. kussiya apiliwelanam ganna epa
    Noo cmb kello wge wenasak na
    Tama wyasa naa

    එහෙනං කේස් උබ කොල්ල නේ, ඒකිගෙ ගෙදරින් කේස් දානවා,
    Kyna ba danatanm okayy, namen witarai kule aduu, mn elegant dial ekak kyala amma kiyala tynw eyage ( kule gana nm dnne na tama gedara aya )
    ------ Post added on Nov 2, 2024 at 8:33 PM

    Kula deka samana nm , ගති ගුණ පැවැතුම් samana wenawa , gela pim tiye , aul adui
    Eya govi man karava something
    ------ Post added on Nov 2, 2024 at 8:34 PM

    උයන්න පුළුවන්නම් ගොඩ පුතේ.... පුකෙන් දුම් දාන්න මිරිස් දාන්නේ....මාතර කොයි හරියේද...ටවුන් හරියෙනම් හොඳයි...හැබැයි කපටි.....area eka anuwa ගති ගුණ වෙනස් වෙනවා...work කරන එකියක් ද....එහෙනම් ඔය දකුණේ ගති ටිකක් හැලිල ඇති
    Almost cmb kellek wge
    ------ Post added on Nov 2, 2024 at 8:36 PM

    මාතර කිව්වට ගම කොහෙද ?
    තංගල්ලේ , අකුරැස්සේ වගේ දුර අයවලුත් කියන්නේ මාතර කියල
    city
    ------ Post added on Nov 2, 2024 at 8:37 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මම මාතර
    බැන්දෙත් මාතරින්
    දිස්ත්‍රික්ක කීපෙකම ගෑනු දරුවො එක්ක යාලු මිතුරු කං තිබුනා
    සියලුම දිස්ත්‍රික්ක වල ගෑනු දරුවෝ අඩු වැඩි වශයෙන් සමානයි, මහ ලොකු වෙනසක් නැහැ. විශේශයෙන් රන්ඩු කරන්න එහෙම ගත්තම 99%ක්ම එකම විදිය
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    moment of silence for our fallen hero
    කුල ගැන නම් ලොකු ප්‍රශ්න නෑ ඔයා පැතිවල අයගේ කියලා අහලා තියෙනවා. හැබැයි ඉතින් ගතිගුණ ගැලපෙනවා ද නැද්ද කියන එක කල්පනා කරලා බලන්න වෙයි.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Matara town eka laga patha pathu nm awlk na dura ta yanna yanna awul. hena gobba hukannala innewa.mn adurana ekek innewa colombo campus giye colombo tika kaalayak wada karala inna ba kiyalaa aai matara giya.dan uuta adaalama nathi field ekaka podi job ekak karan innewa dan.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මාතරින් යව්වනියක් යක්ෂණියක් ☠

    දෙන්න තියන උපදෙස:-

    Maze
    runnerr
     
    • Haha
    Reactions: Harakkata

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    මුලින් ඒකිට වෙන කොල්ලො ට්‍රයි ද බලපන්. උඹ බදින්න යනවා කියලා දැනගත්තොත් පෙති ගහයි. වෙන නම් ලොකු අව්ලක් නෑ. වැල්ලෙ එකක් නම් ඉතින් කෝච්චියට පැන්නා වගෙ තමා.
     
    • Haha
    Reactions: Naughty_kiththa