100-110 ට යනවා ටවුමේයකෝ නගරබද වේග සීමාවත් 50 ද 60 ද කොහෙද නේද
කාලකන්නි මග මරුවෝ

100-110 ට යනවා ටවුමේයකෝ නගරබද වේග සීමාවත් 50 ද 60 ද කොහෙද නේද
කාලකන්නි මග මරුවෝ

සෙම්බුවත්ත මඩ විමානයක් වගේ..... අනිත් තැන් ටික නම් කලින් ගියා....
![]()


අපි බලන්නේ Bar එකක Board එකක් තියෙන්නේ කොහෙද කියලනේ බන් ඕවා පෙන්නේ නෑ.![]()
45-50 ක් වගේ..
ඉතින් මේ ගමන පටන් ගද්දි පෙට්‍රල් තිබ්බේ නැහැ. කොට්ටාවෙන් 500 ක ගැහුවා. ඊට පස්සේ කුරුණෑගලදි 500 යි මාතලේදි තව 500 ක් ගැහුවා.. ඔක්කොම 1500යි. ඉතින් මම ඔය ටුවර් එක (කි.මී.475 ක් විතර) ගිහින් ඇවිත් ඊට පස්සේ දවස් දෙකක් ඔෆිස් ගිහිනුත් ආවා ( කි.මී. 60ක් විතර) ඒ පෙට්‍රල් ටිකෙන්.. ඔව් ගණන් හදල බැලුවම ඇවරේජ් 45-50 ක් වගේ
මම සාමාන්‍යෙයන් ගහන්නේ ඔක්ටේන් 95, එදා හැබැයි මාතලේ 95 හොයාගන්න බැරිවුනා 90 තමයි ගැහුවෙ..

රෑ ගමන් පරිස්සමින්, බීපු මිනිස්සු, හොරු මදාවියො, මංකොල්ලකාරයො, අනිත් පැත්තෙ නිදිමතේ එන වාහන, අනික හොල්මන්
කෝකටත් හෙමින් පලයන්, රෑට කොහොමත් වාහන අඩු නිසා යන වාහන වලින් වැඩි හරියක් නවත්තනවා...

matale shed dekaka witarai 95 tiyenne![]()
උඹ එහෙද සහෝ.. පට්ට ඩොටේ නෙ


ehenam tama.colombo indan ena ayata ehema tama hitenne affa
eth kandy wage inna ayata matale wadi wenasak na.
ehenam tama.colombo indan ena ayata ehema tama hitenne affa
eth kandy wage inna ayata matale wadi wenasak na.
man inne oyala riverston giya road eke![]()
කොයි හරියෙද? මාතලේ කයිකාවල අතරද? කයිකාවල රත්තොට අතරද? රත්තොට රිවස්ටන් අතරද?
diana parana factory eka dakkada.etana man innematale kaikawala ataradiana parana factory eka dakkada.etana man inne
hithuna gaman awith ne.suwada ena hariye tamaනෙදකින්.. කලින් කිව්වනන් එනවනේ ඔලුව දාලා යන්න.. ඔය ඩයනා එක ඉස්සරහින් පස් හය ගමනක් ගියා.. පරණ එක කියන්නේ අර පට්ට සුවදක් එන එක නෙමෙයි නේද? ඊට මෙහා තියෙන එක නේද?
අපරාදේ බන්.. අපි නැවතුනේ ඊට ටිකක් මෙහා තැනක...

එල එල..
කැමරා එක කැනන් 70 ඩී

ඔයාගෙ ඇහැ තමයි ඉතිම්.
