අයියේ මම එළකිරි එකට අලුතින් ආවේ. ඔයා හොද ටොපික් එකක් දාලා තියෙනවා.
ගුඩ් ලක් අයියේ.![]()



ස්තූතියි මල්ලි.. දැන් යන්න![]()

You must spread some Reputation around before giving it to Kumara456 again.
Patta machan![]()



අයියට වැඩි වැඩියෙන්ම තව ගමන් යන්න ලැබේවා. හොද හොද ලදු කැළෑවල් සෙට් වේවා..!!



යකෝ 4,5 පාරක් රිවර්ස්ටන් ගිහින් තියනවා බඹරකිරිඇල්ල අදනෙ දැනගත්තේ මරු මචෝ ++





රිවස්ටන් එකේ අර කැලේ මැද ඇවිදල එනවට වඩා ටිකක් හරි හොදයි ඔය බඹරකිරි ඇල්ල...patta machn godak watinawa yana ena gamana bimana parisamata palayan.
රේප් දෙන්න බැලූ බන්
දැන් පොඩ්ඩකට වටේ යන එක නවත්තලා දෙන්නම දරු සුරතල් ගැන බැලුවොත් නරකද![]()


රේප් දෙන්න බැලූ බන්
දැන් පොඩ්ඩකට වටේ යන එක නවත්තලා දෙන්නම දරු සුරතල් ගැන බැලුවොත් නරකද![]()





