~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියේ මම එළකිරි එකට අලුතින් ආවේ. ඔයා හොද ටොපික් එකක් දාලා තියෙනවා.
    ගුඩ් ලක් අයියේ.
    11.gif


    ස්තූතියි මල්ලි.. දැන් යන්න:growl::growl::growl:
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    යකෝ 4,5 පාරක් රිවර්ස්ටන් ගිහින් තියනවා බඹරකිරිඇල්ල අදනෙ දැනගත්තේ මරු මචෝ ++
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අයියට වැඩි වැඩියෙන්ම තව ගමන් යන්න ලැබේවා. හොද හොද ලදු කැළෑවල් සෙට් වේවා..!! :lol:

    හා.. ස්තුතියි.. දැන් යන්න
    ela :yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ 4,5 පාරක් රිවර්ස්ටන් ගිහින් තියනවා බඹරකිරිඇල්ල අදනෙ දැනගත්තේ මරු මචෝ ++

    ඇයි බන් යන පාරෙමනෙ තියෙන්නෙ.. බෝර්ඩ් එකකුත් ගහල තියෙන්නෙ ලොකුවට :eek::eek::eek::yes::yes::yes: රිවස්ටන් එකේ අර කැලේ මැද ඇවිදල එනවට වඩා ටිකක් හරි හොදයි ඔය බඹරකිරි ඇල්ල...
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    රේප් දෙන්න බැලූ බන්

    දැන් පොඩ්ඩකට වටේ යන එක නවත්තලා දෙන්නම දරු සුරතල් ගැන බැලුවොත් නරකද :yes: