මාත් ගත්තා පෝලන්ඩ් එකක් බම්

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මාත් ගත්තා පෝලන්ඩ් එකක් බම්

    එලකිරි සහෝ කෙනෙක් දාලා තිබ්බනෙ ඉන්දියන් බඩු වර්ජනය කරන්න කියලා නූලක්, මාත් හොයලා හොයලා ගත්තා පෝලන්ඩ් ජිලට් රේසර් එකක්.:yes::yes:


    Whats_App_Image_2018-08-07_at_8.24.52_AM.jpg


    කිව්වත් වගේ මගේ අම්මේ බන් ඉන්දියන් රේසර් තිබ්බ ගොඩ, හැබැයි බික් ඔක්කොම තිබ්බේ මේඩ් ඉන් ග්‍රීස් ;);)



    xbl5vo.jpg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැන් නම් රේසරේකින් රැවුල කපපු කාලයක් මතක නැහැ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mama anthimata razor eakak use kale mata mathaka widiyata awurudu 3kata kalin ...


    dan trim karanawa...​

    ඔවු බන් ශේවු කරපුවාම ආපහු ගානට වැවෙනකන් අමාරුයි
    කපපු දවසෙම ටිකක් මූනටත් අමාරුයිනේ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔවු බන් ශේවු කරපුවාම ආපහු ගානට වැවෙනකන් අමාරුයි
    කපපු දවසෙම ටිකක් මූනටත් අමාරුයිනේ

    අපෝ ඔව්...මුණ ඉවරයි.....

    ට්‍රිම් මුනටත් සනීපයි....decent look එකක් තියෙනවා....